matha oka une ban eth ekek wath monawath kiyanne nane.![]()
දැන් කිඹූලා අයියා ආයේ එන්නෙ නෑ ලු ද බං?

matha oka une ban eth ekek wath monawath kiyanne nane.![]()

මම නම් කිව්වේ මේ මගුල නවත්තලා දාහන් කිරියට නෑවිත් නම් ඉන්න එපා කියලා.

දැනුයි ඉතිං හරියටම ඇත්ත කථාව දැනගත්තේ..
කිඹුලා යනවට මුල ඉදංම විරුද්ද උන කෙනෙක් මං...
ඒත් මාත් දැං පිලිගන්නවා මේ වෙලා තියෙන දේවල් වල හැටියට ගත්ත තීරනය සාධාරනයි සහ කාලෝචිතයි කියලා...
මුලදි කිව්වා නෙ යන්න එපා කියලා..
දැං කියන්න තියෙන්නේ... කිමුලෝ උඹ ගිය එක හොදයි අයියේ..
ආයේ එන්න හිතන්න වත් එපා...!
දැං කාට කාටත් සතුටු ඇති![]()

Aaaa! Umbada loke kaapu eka ? allaganna hitiye uuwa!ආවා මෙතන ලෝකේ කාලා වතුර බීපු අපිව තම්බන්න.......
![]()

දැනුයි ඉතිං හරියටම ඇත්ත කථාව දැනගත්තේ..
කිඹුලා යනවට මුල ඉදංම විරුද්ද උන කෙනෙක් මං...
ඒත් මාත් දැං පිලිගන්නවා මේ වෙලා තියෙන දේවල් වල හැටියට ගත්ත තීරනය සාධාරනයි සහ කාලෝචිතයි කියලා...
මුලදි කිව්වා නෙ යන්න එපා කියලා..
දැං කියන්න තියෙන්නේ... කිමුලෝ උඹ ගිය එක හොදයි අයියේ..
ආයේ එන්න හිතන්න වත් එපා...!
දැං කාට කාටත් සතුටු ඇති![]()

ඔය සීන් එක ප්රසිද්දියේ දාන්න එපා බං. අල්ලලා දාපන්. කාටවත් මොකුත් කියන්න යන්න එපා.![]()

ඇගයීම කෙසේ වෙතත් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුය.
ආයේ මේ ගැන කතා නොකරමි.
unsubscribed

අන්න බලපන් මෙලෝ දෙයක් නොදැන උනත් ඌව ඉස්සල්ලම හඳුන ගත්තේ මම![]()
පව් ඉතින් කාගේ උනත් දරුවෙක්නේ.... යූසර් නේම් ම කීයක් කියලා මතක තියා ගන්නද...... 
මේ සැරේනන් විධායක සභාවට ඇපීල් එකක්වත් කරන්න බැරි පාටයි..පොඩි බුරුලක් ඉල්ලලා ප්රොග්රෑම් එක නැවත කරමු කියලා..නෑ නෑ..මුකුත් නෑ..ඔන්න මම මාරු..![]()
කොහෙන්ද මේවා ලීක් වෙන්නේ......??