EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:oo: ඉතින් කන්නේ නැත්නම් ඈයි මේ රිද්දෝගෙන සමයන් දොඩවන්නේ.....?? :confused:

මොකා වද කරත්..... උඹලගෙත් කැමැත්ත නිසා නේද රේඩියෝ කරන්නේ.....?? කරන්න බැරි නම් බෑ කියලා නිකන් හිටපන්... ඌ වද කරා ..... ඒ නිසා අපි ආවා..... ඒකට පලි ඌ කිය කියා නිකන් සිගිති කතා කියලා ඌව අවුලෙන් අවුලට පත් කරන්නේ නැතුව...... :angry:

තරහවෙන්න එපා යුරාජ් මම මෙහෙම අහනවට..මේවට මැදිහත් වෙන්නෑ කියලා තදින්ම හිතන් හිටියත් ඔයාගේ මේ හැසිරීම නිසා මට කට වහන් ඉන්න හිතෙන්නෑ..කිඹුලයියගේ කැමැත්තක් නෑ මට පේන විදිහට රේඩියෝ නවත්තන්න වෙච්ච එක ගැන..කෙලින්ම මා එක්ක නොකිව්වත් මට ඊයේ එයා එක්ක කතා කරද්දි තේරුනු නිසයි මේ අහන්නේ..එහෙම එකේ ඔයාලාට මොකද්ද තියෙන ප්‍රශ්නේ?කෙනෙක් දෙයක් කැමැත්තෙන්නන් කරන්නේ,මේක එයා ඊයේ පෙරේදා පටන් ගත්තු දෙයක් නෙමෙයි,අනික මම දන්න තරමින් කිඹුලයියා හැමදෙයක්ම සමබරව කරන කෙනෙක්..එහෙම එකේ ඔයාලගෙ දැඩි බලපෑම නිසා කිඹුලයියා මේ තීරණේ ගත්තා වගේ මට පේන්නේ..පවුල ගැන හිතලා අරවා මේවා වැල බයිලා...හැබැයි ඊයේ මම තරි අයියට කෝල් කරපු වෙලේ එයානන් සාධාරන හේතුවක් මට කිව්වා ඔයාල මෙහෙම කරන්න හේතු වෙච්ච දේ ගැන..ඇයි ඒක කෙලින්ම නොකියා මේ වෙන බයිලා ගහන්නේ?:)
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    හ්ම්ම්ම්.. දතා කතා කල විදිහෙන් මටත් දැනුනේ නම් අකමැත්තක් තමා රේඩියෝව නවත්තන එකට. ඇර සෝමේ ඇර. මන් නම් නෑ ඕවට.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් එතකොට චන්දෙ දුන්නොත් උන් යන එකක් නැද්ද?:rofl:

    උන් යන එක අඩු කරන්න මොකුත් නොකරනවා නම් ගියාට පස්සේ උන්ට බනින්න අයිතියක් නැති වෙනවා නේද?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උන් යන එක අඩු කරන්න මොකුත් නොකරනවා නම් ගියාට පස්සේ උන්ට බනින්න අයිතියක් නැති වෙනවා නේද?

    බනින්න බලාගෙන ඇයි අපි චන්දෙත් දීලා මිනිස්සුන්ව පාර්ලිමේන්තු යවන්නේ?:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උන් යන එක අඩු කරන්න මොකුත් නොකරනවා නම් ගියාට පස්සේ උන්ට බනින්න අයිතියක් නැති වෙනවා නේද?

    යකෝ සෝමෙලට මොකා ගියත් එකයි මොකෝ අපි වගේ පාන් කෑල්ලක් කන්න කට්ට කනවෑ කියලයෑ. ගෙදර සෙටිය උඩ වාඩි වෙලා කකුල් දෙක ටේබල් එක උඩ තියාගෙන අර එකෙක් කියනවා වගේ හෙ##$න් ටී වී එක බලන ගමන් කූල් ඩ්‍රින්ක් බොන එකනේ බං කරන්නේ. හැම් බේකන් චීස් මට්න් හැම දේම කට ලඟටම ලැබෙනවා. :D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යකෝ සෝමෙලට මොකා ගියත් එකයි මොකෝ අපි වගේ පාන් කෑල්ලක් කන්න කට්ට කනවෑ කියලයෑ. ගෙදර සෙටිය උඩ වාඩි වෙලා කකුල් දෙක ටේබල් එක උඩ තියාගෙන අර එකෙක් කියනවා වගේ හෙ##$න් ටී වී එක බලන ගමන් කූල් ඩ්‍රින්ක් බොන එකනේ බං කරන්නේ. හැම් බේකන් චීස් මට්න් හැම දේම කට ලඟටම ලැබෙනවා. :D:D

    එහෙමද හිතන්නේ?හොඳා හොඳා..:rolleyes::rolleyes: