ඉතින් කන්නේ නැත්නම් ඈයි මේ රිද්දෝගෙන සමයන් දොඩවන්නේ.....??
![]()
මොකා වද කරත්..... උඹලගෙත් කැමැත්ත නිසා නේද රේඩියෝ කරන්නේ.....?? කරන්න බැරි නම් බෑ කියලා නිකන් හිටපන්... ඌ වද කරා ..... ඒ නිසා අපි ආවා..... ඒකට පලි ඌ කිය කියා නිකන් සිගිති කතා කියලා ඌව අවුලෙන් අවුලට පත් කරන්නේ නැතුව......![]()

දැන් එතකොට චන්දෙ දුන්නොත් උන් යන එකක් නැද්ද?එහෙම උනාම රටේම ඉන්න කුඩ්ඩෝයි අරක්කු කාරයොයි පාර්ලිමේන්තු යනවා![]()

ඇයි මොකෝ?

දැන් එතකොට චන්දෙ දුන්නොත් උන් යන එකක් නැද්ද?
ඇයි මොකෝ?![]()


තරහවෙන්න එපා යුරාජ් මම මෙහෙම අහනවට..මේවට මැදිහත් වෙන්නෑ කියලා තදින්ම හිතන් හිටියත් ඔයාගේ මේ හැසිරීම නිසා මට කට වහන් ඉන්න හිතෙන්නෑ..කිඹුලයියගේ කැමැත්තක් නෑ මට පේන විදිහට රේඩියෝ නවත්තන්න වෙච්ච එක ගැන..කෙලින්ම මා එක්ක නොකිව්වත් මට ඊයේ එයා එක්ක කතා කරද්දි තේරුනු නිසයි මේ අහන්නේ..එහෙම එකේ ඔයාලාට මොකද්ද තියෙන ප්රශ්නේ?කෙනෙක් දෙයක් කැමැත්තෙන්නන් කරන්නේ,මේක එයා ඊයේ පෙරේදා පටන් ගත්තු දෙයක් නෙමෙයි,අනික මම දන්න තරමින් කිඹුලයියා හැමදෙයක්ම සමබරව කරන කෙනෙක්..එහෙම එකේ ඔයාලගෙ දැඩි බලපෑම නිසා කිඹුලයියා මේ තීරණේ ගත්තා වගේ මට පේන්නේ..පවුල ගැන හිතලා අරවා මේවා වැල බයිලා...හැබැයි ඊයේ මම තරි අයියට කෝල් කරපු වෙලේ එයානන් සාධාරන හේතුවක් මට කිව්වා ඔයාල මෙහෙම කරන්න හේතු වෙච්ච දේ ගැන..ඇයි ඒක කෙලින්ම නොකියා මේ වෙන බයිලා ගහන්නේ?![]()
මගේ නම් කොහොමත් ඇති කොළයක් නෑ.........අපේ පැත්තේ හොඳ ලිස්ට් එකක් ඉදිරිපත් කරන මොකාට හරි දීල නිකන් ඉන්නවා කියල හිතුව බං![]()


දැන් එතකොට චන්දෙ දුන්නොත් උන් යන එකක් නැද්ද?![]()
මමනන් මේ සැරේ මගේ ඡන්දේ කටු ගානවා..![]()
ගොන් වැඩක්....... මොකෙක්වත් එපා වගේ නම් JVP එකට දාන්න..... 
උන් යන එක අඩු කරන්න මොකුත් නොකරනවා නම් ගියාට පස්සේ උන්ට බනින්න අයිතියක් නැති වෙනවා නේද?

ගොන් වැඩක්....... මොකෙක්වත් එපා වගේ නම් JVP එකට දාන්න.....
![]()
never..අනෙ හීන් නගේ..අනේ හීන් නගේ නුබෙ මනාපේ කාටද දෙන්නේමමනන් එක #%¥}#}*# දෙන්නේ නෑ..![]()

උන් යන එක අඩු කරන්න මොකුත් නොකරනවා නම් ගියාට පස්සේ උන්ට බනින්න අයිතියක් නැති වෙනවා නේද?


අනෙ හීන් නගේ..අනේ හීන් නගේ නුබෙ මනාපේ කාටද දෙන්නේ![]()
ඔව් බන්... ඔන්න ඔහේ අල්ලල දාමු මේ සෙද්ද
ටාටා රොක්ස් කියාගෙන ඉමු අපි...![]()
Okයකෝ සෝමෙලට මොකා ගියත් එකයි මොකෝ අපි වගේ පාන් කෑල්ලක් කන්න කට්ට කනවෑ කියලයෑ. ගෙදර සෙටිය උඩ වාඩි වෙලා කකුල් දෙක ටේබල් එක උඩ තියාගෙන අර එකෙක් කියනවා වගේ හෙ##$න් ටී වී එක බලන ගමන් කූල් ඩ්රින්ක් බොන එකනේ බං කරන්නේ. හැම් බේකන් චීස් මට්න් හැම දේම කට ලඟටම ලැබෙනවා.![]()


මම මේ පාර මොකෙක්ටවත් දෙන්නේ නෑ හැම සැරේම වගේ
.
ස්වාධීන අපේක්ෂකයෙක්ට හරි දාල වරෙන්..... 