EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled: අනේ මන්දා බං.... සෙට් එකක් කියනවා දුන්නලු..... තව සෙට් එකක් නෑලු...... :angry:

    මොන හුයන්නක් වෙන්න හදනවද නම් දන්නේ නෑ. මුන් ඔක්කොම එකතු වෙලා අපිට අරිනවා කියලනම් තේරෙනවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled: අනේ මන්දා බං.... සෙට් එකක් කියනවා දුන්නලු..... තව සෙට් එකක් නෑලු...... :angry:

    කිඹුලවත් හිටියනම් OBA ඒකෙන් අහන්න තිබ්බා :oo:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :frown: ඔව් ඌට සලකන්නේ නෑ...... :no: කිඹුලා රේඩියෝ එකට දිදී හිටියහම ඔක්කොම හරිද....? ඩොටේ ඉන්න උඹ දන්නවද බං ඌ ඕක කරන්න කන කට්ට....?? නෑ නේද....?? එහෙනම් කටයි අහවල් එකයි වහන් හිටු...... :angry:

    කිඹුලව අපි නතර කරන්නේ ඔව් :yes: ඔව් උගේ ගෙදර අය වෙනුවෙන් තමා...... :yes: ඈයි දැන් අවුල්ද කාට හරි.....?? :frown:
    ඇයි ඩොටේ උන් කන්නෙ කටෙන් නෙමෙයිද?
    රෙන්නෙ පුකෙන් නෙමෙයිද වෙන තැනකින්ද?
    ඌ කන කට්ට ඔච්චරටම ලොකුනම් ඌ දැනගන්න ඕන අපිවගේ උන්ට පාඩුවෙ ඉන්න දෙන්න
    අපිට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැතිව ගෙන්නල දැන් ඌ කියන කතාව හරිද...
    ඩොටේ තියා මොන පයන්නෙ හිටියත් තමන්ට කරගන්න බැරිනං ඌ දැනගන්න ඕන ආයෙ මේ ලබ්බ පටන් ගන්නෙ නැතිව අපිට පාඩුවෙ ඉන්න දෙන්න...
    ඌ කියපු නිසා අපි ආවෙ...
    සති දෙකකට කලින් තිබුනෙ නැති එකක් දැන් ඌට තියෙනවනම් ලැජ්ජයි උෟට මෙච්චර සලකපු එක ගැන... ලැජ්ජයි ඌ කියපු දේ අහපු එක ගැන...
    අන්තිමට අවුරුදු දෙකක් මේවගෙන් ඈත්වෙලා හිටි මට...
    බැනල බැනල ... කෝල් කරල... මාව ගෙන්නල ඌ යනවා...
    ඩොටේ ඉන්න අපි හරි සෙල්ලම් බඩු වගේ ඇති කොළඹ ඉන්න උඹලට....
    මටත් උනේ මෛත්‍රී එක්ක සන්දානෙන් පැන්න මන්ත්‍රීලට වෙච්චිදේ බං බඩා අයියෙ
    2.gif
    2.gif
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :baffled: අනේ මන්දා බං.... සෙට් එකක් කියනවා දුන්නලු..... තව සෙට් එකක් නෑලු...... :angry:
    මෛත්‍රී මහින්දට ඡන්දෙ ඉල්ලන්න දුන්නොත් මෛත්‍රී වගේ වේස @#$%#@$%@$% නෑ තුන් ලෝකෙම..:frown::frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි ඩොටේ උන් කන්නෙ කටෙන් නෙමෙයිද?
    රෙන්නෙ පුකෙන් නෙමෙයිද වෙන තැනකින්ද?
    ඌ කන කට්ට ඔච්චරටම ලොකුනම් ඌ දැනගන්න ඕන අපිවගේ උන්ට පාඩුවෙ ඉන්න දෙන්න
    අපිට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැතිව ගෙන්නල දැන් ඌ කියන කතාව හරිද...
    ඩොටේ තියා මොන පයන්නෙ හිටියත් තමන්ට කරගන්න බැරිනං ඌ දැනගන්න ඕන ආයෙ මේ ලබ්බ පටන් ගන්නෙ නැතිව අපිට පාඩුවෙ ඉන්න දෙන්න...
    ඌ කියපු නිසා අපි ආවෙ...
    සති දෙකකට කලින් තිබුනෙ නැති එකක් දැන් ඌට තියෙනවනම් ලැජ්ජයි උෟට මෙච්චර සලකපු එක ගැන... ලැජ්ජයි ඌ කියපු දේ අහපු එක ගැන...
    මටත් උනේ මෛත්‍රී එක්ක සන්දානෙන් පැන්න මන්ත්‍රීලට වෙච්චිදේ බං බඩා අයියෙ
    2.gif
    2.gif

    :oo: උඹ ඩොටේ බයියෙක්නේ..... ඉතින් ඕවා වෙනස් ඈති...... :lol:

    :oo: ඌ කන කට්ටයි උඹලා රේඩියෝ කරන එකෙයි සම්බන්දේ කියහන්කෝ බලන්න.....?? ඈයි බොලාගේ ප්‍රෝග්‍රෑම් ලියන්නෙත් දත් මාමිද....?? :rolleyes:

    ඌ කියපු නිසා අපි ආවේ කියන්නේ....?? උඹලා මාර බඩුනේ......?? ඌ මේන් ගූ බෙට්ටක්..... මේකේ විටමින් තියනවා කාපන් කිව්වොත් උඹලා ඒකත් කරනවද....?? :rofl:

    මේ නිකන් ඒ මනුස්සයට වද කරන්නේ නැතුව.... සමයන් කතා කියන්නේ නැතුව.... බොලා කරන රේඩියෝවක් කරගෙන ඉදහල්ලා මෙතන ඈවිත් කුරු කුරු නොගා...... :angry::frown::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    JVP දුන්නොත් මහ බයියා කොහොමත් දිනුම් නේද?? :dull::dull:

    :dull: අන්න ඒක තමා බං මාත් අවුලෙන් ඉන්නේ....... :yes: JVP උන්ට වැඩි බලයක් දෙන්න ඕනා.... ඒත් එහෙම වෙච්ච ගමන්.... උන් කවදාවත් ආණ්ඩුවක් අටවගන්න UNP එක එක්ක එකතු වෙන්නේ නෑ...... :no: උන් එකතු වෙනවා අනිත් පැත්තට...... අනිත් පැත්තේ උන් ටික කරන්නේ ආණ්ඩුව පිහිටුවගන්නකම් JVP උන්ගේ දාහක් නීති වලට යට වෙලා ඉන්නවා..... ආණ්ඩුව පිහිටුව ගත්තට පස්සේ UNP එකේ උන් එකා දෙන්නා බාගෙන..... JVP උන්ට පුකට පයින් ගහලා එලවනවා........ :yes: :lol: :P අන්න ඒකයි අවුල..... ආයෙත් රට කලින් කරවපු උන් අතටම..... :angry: :frown:

    UNP උන් හොදයි කියලා කියන්නේ නෑ..... හැබැයි උන් කලින් ආණ්ඩුව තරම් ගසා කන්නේ නෑ..... :no: උනුත් දැන් අවුරුදු ගානක ඈරියස් කවර් කරන්න කාගෙන කාගෙන යයිද දන්නේ නෑ රට...... :( අනේ මන්දා බං.... අන්තිමට අපිටම තමා කෙල වෙන්නේ මොකා අතට රට ගියත්..... එකෙක්වත් අපිට ආදරේට ආණ්ඩු බලේ ගන්නේ නෑ.... :no::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :oo: උඹ ඩොටේ බයියෙක්නේ..... ඉතින් ඕවා වෙනස් ඈති...... :lol:

    :oo: ඌ කන කට්ටයි උඹලා රේඩියෝ කරන එකෙයි සම්බන්දේ කියහන්කෝ බලන්න.....?? ඈයි බොලාගේ ප්‍රෝග්‍රෑම් ලියන්නෙත් දත් මාමිද....?? :rolleyes:

    ඌ කියපු නිසා අපි ආවේ කියන්නේ....?? උඹලා මාර බඩුනේ......?? ඌ මේන් ගූ බෙට්ටක්..... මේකේ විටමින් තියනවා කාපන් කිව්වොත් උඹලා ඒකත් කරනවද....?? :rofl:

    මේ නිකන් ඒ මනුස්සයට වද කරන්නේ නැතුව.... සමයන් කතා කියන්නේ නැතුව.... බොලා කරන රේඩියෝවක් කරගෙන ඉදහල්ලා මෙතන ඈවිත් කුරු කුරු නොගා...... :angry::frown::angry:
    ඌ කියන දේවල් මමනම් කන්නෙ නෑ බං අයියෙ... එහෙම කනවනං වැරැද්ද උඹලගෙ ලග මෙහෙම ඇවිත් කියන්නෙත් නෑ.... කන්නෙ කවුද කියල උඹලම තීරණය කරපං... අනික මම ඒ මනුස්සයට කරපු වදයක් නෑ.. එයා මට වද කලා මිසක් රේඩියෝ කරන්න වර කියලා... මොනා උනත් අවුලක් නෑ.. ඌයි උඹලයි කට්ටිය එකතුවෙලා කැමැත්තක් කරන්න... මම කැපෙනවා බං ජයවේවා...:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :no: තවම නෑ.... කල්පනා කරනවා...... කොහොමත් ඒ ඒ කාලෙට ඔබින විදිහට තමා චන්දේ දාන්නේ..... කැපුවත් කොල නෑ මම නම්...... :no:

    මගේ නම් කොහොමත් ඇති කොළයක් නෑ.........අපේ පැත්තේ හොඳ ලිස්ට් එකක් ඉදිරිපත් කරන මොකාට හරි දීල නිකන් ඉන්නවා කියල හිතුව බං :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ කියන දේවල් මමනම් කන්නෙ නෑ බං අයියෙ... එහෙම කනවනං වැරැද්ද උඹලගෙ ලග මෙහෙම ඇවිත් කියන්නෙත් නෑ.... කන්නෙ කවුද කියල උඹලම තීරණය කරපං... අනික මම ඒ මනුස්සයට කරපු වදයක් නෑ.. එයා මට වද කලා මිසක් රේඩියෝ කරන්න වර කියලා... මොනා උනත් අවුලක් නෑ.. ඌයි උඹලයි කට්ටිය එකතුවෙලා කැමැත්තක් කරන්න... මම කැපෙනවා බං ජයවේවා...:D:D

    :oo: ඉතින් කන්නේ නැත්නම් ඈයි මේ රිද්දෝගෙන සමයන් දොඩවන්නේ.....?? :confused:

    මොකා වද කරත්..... උඹලගෙත් කැමැත්ත නිසා නේද රේඩියෝ කරන්නේ.....?? කරන්න බැරි නම් බෑ කියලා නිකන් හිටපන්... ඌ වද කරා ..... ඒ නිසා අපි ආවා..... ඒකට පලි ඌ කිය කියා නිකන් සිගිති කතා කියලා ඌව අවුලෙන් අවුලට පත් කරන්නේ නැතුව...... :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull: අන්න ඒක තමා බං මාත් අවුලෙන් ඉන්නේ....... :yes: JVP උන්ට වැඩි බලයක් දෙන්න ඕනා.... ඒත් එහෙම වෙච්ච ගමන්.... උන් කවදාවත් ආණ්ඩුවක් අටවගන්න UNP එක එක්ක එකතු වෙන්නේ නෑ...... :no: උන් එකතු වෙනවා අනිත් පැත්තට...... අනිත් පැත්තේ උන් ටික කරන්නේ ආණ්ඩුව පිහිටුවගන්නකම් JVP උන්ගේ දාහක් නීති වලට යට වෙලා ඉන්නවා..... ආණ්ඩුව පිහිටුව ගත්තට පස්සේ UNP එකේ උන් එකා දෙන්නා බාගෙන..... JVP උන්ට පුකට පයින් ගහලා එලවනවා........ :yes: :lol: :P අන්න ඒකයි අවුල..... ආයෙත් රට කලින් කරවපු උන් අතටම..... :angry: :frown:

    UNP උන් හොදයි කියලා කියන්නේ නෑ..... හැබැයි උන් කලින් ආණ්ඩුව තරම් ගසා කන්නේ නෑ..... :no: උනුත් දැන් අවුරුදු ගානක ඈරියස් කවර් කරන්න කාගෙන කාගෙන යයිද දන්නේ නෑ රට...... :( අනේ මන්දා බං.... අන්තිමට අපිටම තමා කෙල වෙන්නේ මොකා අතට රට ගියත්..... එකෙක්වත් අපිට ආදරේට ආණ්ඩු බලේ ගන්නේ නෑ.... :no::angry:

    මමනන් මේ සැරේ මගේ ඡන්දේ කටු ගානවා..:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගේ නම් කොහොමත් ඇති කොළයක් නෑ.........අපේ පැත්තේ හොඳ ලිස්ට් එකක් ඉදිරිපත් කරන මොකාට හරි දීල නිකන් ඉන්නවා කියල හිතුව බං :dull:

    මමනන් එක #%¥}#}*# දෙන්නේ නෑ..:angry::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :oo: ඉතින් කන්නේ නැත්නම් ඈයි මේ රිද්දෝගෙන සමයන් දොඩවන්නේ.....?? :confused:

    මොකා වද කරත්..... උඹලගෙත් කැමැත්ත නිසා නේද රේඩියෝ කරන්නේ.....?? කරන්න බැරි නම් බෑ කියලා නිකන් හිටපන්... ඌ වද කරා ..... ඒ නිසා අපි ආවා..... ඒකට පලි ඌ කිය කියා නිකන් සිගිති කතා කියලා ඌව අවුලෙන් අවුලට පත් කරන්නේ නැතුව...... :angry:
    ඔව් බන්... ඔන්න ඔහේ අල්ලල දාමු මේ සෙද්ද :rofl::rofl:
    ටාටා රොක්ස් කියාගෙන ඉමු අපි...;);)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මමනන් එක #%¥}#}*# දෙන්නේ නෑ..:angry::angry:

    එහෙම උනාම රටේම ඉන්න කුඩ්ඩෝයි අරක්කු කාරයොයි පාර්ලිමේන්තු යනවා :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :dull: අන්න ඒක තමා බං මාත් අවුලෙන් ඉන්නේ....... :yes: JVP උන්ට වැඩි බලයක් දෙන්න ඕනා.... ඒත් එහෙම වෙච්ච ගමන්.... උන් කවදාවත් ආණ්ඩුවක් අටවගන්න UNP එක එක්ක එකතු වෙන්නේ නෑ...... :no: උන් එකතු වෙනවා අනිත් පැත්තට...... අනිත් පැත්තේ උන් ටික කරන්නේ ආණ්ඩුව පිහිටුවගන්නකම් JVP උන්ගේ දාහක් නීති වලට යට වෙලා ඉන්නවා..... ආණ්ඩුව පිහිටුව ගත්තට පස්සේ UNP එකේ උන් එකා දෙන්නා බාගෙන..... JVP උන්ට පුකට පයින් ගහලා එලවනවා........ :yes: :lol: :P අන්න ඒකයි අවුල..... ආයෙත් රට කලින් කරවපු උන් අතටම..... :angry: :frown:

    UNP උන් හොදයි කියලා කියන්නේ නෑ..... හැබැයි උන් කලින් ආණ්ඩුව තරම් ගසා කන්නේ නෑ..... :no: උනුත් දැන් අවුරුදු ගානක ඈරියස් කවර් කරන්න කාගෙන කාගෙන යයිද දන්නේ නෑ රට...... :( අනේ මන්දා බං.... අන්තිමට අපිටම තමා කෙල වෙන්නේ මොකා අතට රට ගියත්..... එකෙක්වත් අපිට ආදරේට ආණ්ඩු බලේ ගන්නේ නෑ.... :no::angry:

    :dull::dull::dull: මම මේ පාර මොකෙක්ටවත් දෙන්නේ නෑ හැම සැරේම වගේ :P.