තාත්තා මාලු ගේන්න ගිය වෙලේ මාලු මාර්කට් එකෙන් කෙළවල්ලෝ මාලු බිත්තර වගයක් අරන් ඇවිත් තිබ්බා. අද දවල්ට ඒක හැදුවා. අම්මා තමා හැදුවේ මම උදව් උනා. මේක හදන්න රෙසිපි එක ගත්තේ දත් කිඹුලගෙන් අහගෙන.
[/COLOUR]

සුපිරි මචෝ සුපිරි


සුපිරි මචෝ සුපිරි
මලු බිත්තර හම්බෙන්නේ නෑ කාරිය රහට හදල කන්න![]()


dan inne e hariye thamaඒ මොක්ද බං ඒ??? උඹ ඉන්නේ නුවර, රත්න පුරේ වගේ පැත්තකද??![]()



dan inne e hariye thama![]()


අහ් එහෙනම් ටිකක් අමාරුයි තමා. අපි නම් ඉන්නේ වෙරළ තීරයේ මචං.![]()



ammata kiyalaa hadavala lokka vage danava.![]()


. අපේ අම්ම මීට කලියෙන් ඔහොම එක පාර මාලු බිත්තර හදලා නෑ කියලා මට කිව්වේ හොඳ විදිහක් හොයලා දෙන්න කියලා. මම දතාට කෝල් කරලා ක්‍රමයක් අහගෙන අම්මා එක්ක හැදුවේ 

.කොහොමහරි දැම්මනේ ඉතින් නේද?පල යන්න. අපේ අම්ම මීට කලියෙන් ඔහොම එක පාර මාලු බිත්තර හදලා නෑ කියලා මට කිව්වේ හොඳ විදිහක් හොයලා දෙන්න කියලා. මම දතාට කෝල් කරලා ක්‍රමයක් අහගෙන අම්මා එක්ක හැදුවේ
.


අහ් එහෙනම් ටිකක් අමාරුයි තමා. අපි නම් ඉන්නේ වෙරළ තීරයේ මචං.![]()


පල යන්න. අපේ අම්ම මීට කලියෙන් ඔහොම එක පාර මාලු බිත්තර හදලා නෑ කියලා මට කිව්වේ හොඳ විදිහක් හොයලා දෙන්න කියලා. මම දතාට කෝල් කරලා ක්‍රමයක් අහගෙන අම්මා එක්ක හැදුවේ
.
Ridila™