2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හික් හික් මාත් දැක්ක සින් එක share වෙනව. කොච්චර ලස්සන පස්සේ ගියත් ඔය ටික තමා වෙන්නේ :P
    :baffled: මන් මෙයට ඉස්සර හෙන ආසයි
    ලස්සනට හිටිය සියල්ල අනිත්‍යයි :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    7.gif
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    දිනයක ඔබ මා හිරි පොද වැස්සේ
    මල් කුඩේ යටින් පිය මැන්නා
    මොනවද හිමිහිට මිමිනූවා
    අද හීතල වැහි බිදු නහවයි මා
    මට හෙවන දෙන්න නුඹ ලග නෑ මේ වැහි බිදු ඒ ගැන දන් නෑ...

    නොයිවසිල්ලෙන් බලා උන් වසන්තය ආවේ දැනුයි
    මාවත මල් පිරී ගොසින් සීතල සුලගේ ඒ විසිරී
    නුඹත් ලග උන්නානම් කියා සිතුනා
    මට තුරුලු වී උනුහුම් වෙන්න තිබුන
    වසන්තේ ඒ ගැන දන් නෑ
    අපි දෙන්න හිනා වුන ගන්තෙර
    තාමත් සිහිල් පවන් හමයි
    හීනයාක් වන් අතීතයේ සුවද තවම ගලනා
    හීතලයි කියා නුඹ තැවෙන්නෙපා මන් නුඹේ හිතේ උන්න තැන තාමත් උනුහුමයි

    නුඹ ගැන දන්නේ මන් විතරයි
    දිනයක ඔබ මා හිරි පොද වැස්සේ
    මල් කුඩේ යටින් පිය මැන්නා
    මොනවද හිමිහිට මිමිනූවා
    අද හීතල වැස්සේ මන් විතරයි මල් කුඩේ යටින් මම තනියෙන්
    මේ වැහි බිදු ඒ ගැන දන් නෑ...

    :love::love::love::love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා සදට කැමති බව දැනගෙන



    මා සදට කැමති බව දැනගෙන
    ඔබ සද අයින් කළා අහසින් ...
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කළා නටුවෙන් ...

    නොඉදුල් තොල් පෙති අතරින්
    උදුරාගෙන සිනාව ....
    හදවත නැති මිනිසා ඔබ
    නෙත කදුලැලි ගෙනාව .....

    එක් ටැම් ගෙයි සිරගත කල
    සමනළියක අනාථ ....
    ජීවිතයම ඔබ අරගෙන
    ඇති දුන් වේදනාව .....