තාක්ක තෙයි තෙයි .. තාක්ක තෙයි තෙයි ... !
![]()
මුන් ඔළුව හොලවන්නෙ ඒ තාලෙටමයි

තාක්ක තෙයි තෙයි .. තාක්ක තෙයි තෙයි ... !
![]()

යකෝ ඕක මගෙ නම...P අකුරෙන් එන්නෙ surname එක
පොඩ්ඩක් එහාට ගිය ටිකට පී ගාලා නේ
![]()

එහෙම කිව්වට අපිටත් තාම මැරියන් ලා නෑ අයියෝ ...![]()

අඩෝ මට යන්න වෙනවා..
කට්ටියටම සු.රා.
බුදුසරණයි..
රේඩියෝ එකනං එල මැක්ස්බෝයිය...
Forever alone වෙන්ට එපා අයියාහ්..
රෙඩි මේඩ් එකක් වත් කැන්දං එමු.. උන්ට ඔය රැවුල් ගැන බලන්න වෙලා නැති වෙයි නේ![]()


අඩෝ මට යන්න වෙනවා..
කට්ටියටම සු.රා.
බුදුසරණයි..
රේඩියෝ එකනං එල මැක්ස්බෝයිය...

ආ කමක් නෑ. බඳින්න එපා.. ලොකු වෙලා ලෝකේ වෙනස් කරන්න බලපන් රොබින් හුඩ් වගේ
බැන්දොත් තොට ටීවී එකේ චැනල් එකක් වත් වෙනස් කොරන්ඩ වෙන එකක් නෑ![]()


බැක් ග්රවුන් මියුසික් එක නිකන් හොටෙල් කැලිෆෝර්නියා එකේ ටියුන් එක වගේ...![]()

ගලක් වත් ගහමු ඉදලා හිටලා
