2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
තාක්ක තෙයි තෙයි .. තාක්ක තෙයි තෙයි ... !

985hj47.gif

මුන් ඔළුව හොලවන්නෙ ඒ තාලෙටමයි :D
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එහෙම කිව්වට අපිටත් තාම මැරියන් ලා නෑ අයියෝ ...
    pepsi-soldier-baby-emoticon.gif

    ආ කමක් නෑ. බඳින්න එපා.. ලොකු වෙලා ලෝකේ වෙනස් කරන්න බලපන් රොබින් හුඩ් වගේ
    බැන්දොත් තොට ටීවී එකේ චැනල් එකක් වත් වෙනස් කොරන්ඩ වෙන එකක් නෑ :angry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Forever alone වෙන්ට එපා අයියාහ්..
    රෙඩි මේඩ් එකක් වත් කැන්දං එමු.. උන්ට ඔය රැවුල් ගැන බලන්න වෙලා නැති වෙයි නේ :D

    අපෝ බෑ මට ගඟට පනින්ඩ :angry::rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අඩෝ මට යන්න වෙනවා..
    කට්ටියටම සු.රා.
    බුදුසරණයි..
    රේඩියෝ එකනං එල මැක්ස්බෝයිය...;)

    එල නම කිව්වට ගාන දීලා යන්න
    බුදුසරණයි..
    රේඩියෝ එකනං එල මැක්ස්බෝයිය...;)

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ආ කමක් නෑ. බඳින්න එපා.. ලොකු වෙලා ලෝකේ වෙනස් කරන්න බලපන් රොබින් හුඩ් වගේ
    බැන්දොත් තොට ටීවී එකේ චැනල් එකක් වත් වෙනස් කොරන්ඩ වෙන එකක් නෑ :angry:

    ඒ බං අයියේ ... උයාට හිත කියවන්න පුලුවන්ද :shocked: :P
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මේ සින්දුව ඒ කාලේ ඇහුවට පස්සේ අහනවමද කොහෙද...තැන්කූ මේක දැම්මට..ළිහිණියේ.......:love::love::love: