EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට ටැග් නෑ නෙව අයියේ...යුරා බඩා දුන්නෑ ටැග් තාම..
    මේ හෙට දිහාට පොඩ්ඩක් FB එන්න.. සමහර විට වැදගත් වෙයි කිය්නන යන දේ :rolleyes:

    Dan wara
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹටත් ටැග් නෑ, මටත් නෑ, තරියටත් නෑ, චාමලීටත් නෑ. කාටද යකෝ එතකොට මේකේ ටැග් තියෙන්නේ?? :baffled::baffled:
    බඩාට 6යි , විකි මාමාට 2යි,මිනි මාමාට 2යි,කිං මාමාට 2යි, කොස් පොල් මාමාට2යි, ආස්මියාට 2යි..සංජී මාමාට 2යි යකාට 2යි...
    කිඹුලා අයියාට 2යි.. ඉසුරු එකාට 2යි..
    ඔහොම වෙන්න ඕනේ...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර සිම් විකුණන ජොබ් එකත් මාට්ටු කලා නේද සහෝ මුං
    2.gif

    අපි මේ කීයක් හරි හොයාගෙන පාන් කෑල්ලක් කන්න හම්බු කරන එකටත් මුන් බඩේ පාර ගහනවනේ.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹටත් ටැග් නෑ, මටත් නෑ, තරියටත් නෑ, චාමලීටත් නෑ. කාටද යකෝ එතකොට මේකේ ටැග් තියෙන්නේ?? :baffled::baffled:

    මටත් ටැග් නෑ :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :(:(:( හ්ම්ම් තේරුනා ඒක නම්. දැක්කනේ අන්තිම හරියේ ඔරිජිනල් එකෙන් කියන්න බැරිව ෆේක් අටවන් ඇවිත් සහ පරණ ෆේක් ඇක්ටිවේට් කරන් මට දාපු කුණු කතා ටිකත්. මාර බුවාලා තමා ඉන්නේ.

    Kamak na ban kelin katha karanna umba wage ekek hitiya eka gana sathutui :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බඩාට 6යි , විකි මාමාට 2යි,මිනි මාමාට 2යි,කිං මාමාට 2යි, කොස් පොල් මාමාට2යි, ආස්මියාට 2යි..සංජී මාමාට 2යි යකාට 2යි...
    කිඹුලා අයියාට 2යි.. ඉසුරු එකාට 2යි..
    ඔහොම වෙන්න ඕනේ...

    ආශ්මිටත් ටැග් නෑ දන්න තරමින්, ඉසුරුවටත් නෑ බං. ඌත් ආවේ රෑ වෙලා. වැලාටත් නැද්ද කොහෙද. මේ පිටින් හැංගිලා පෝස්ට් කියෝන සොන්නයෝ තමා ඔය කුණු ටැග් දාන්නේ කලින් ටැග් උස්සලා. :baffled::baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩාට 6යි , විකි මාමාට 2යි,මිනි මාමාට 2යි,කිං මාමාට 2යි, කොස් පොල් මාමාට2යි, ආස්මියාට 2යි..සංජී මාමාට 2යි යකාට 2යි...
    කිඹුලා අයියාට 2යි.. ඉසුරු එකාට 2යි..
    ඔහොම වෙන්න ඕනේ...

    මට කවදාවත් MC එකේ ටැග් තිබුනේ නෑ බං :no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි මේ කීයක් හරි හොයාගෙන පාන් කෑල්ලක් කන්න හම්බු කරන එකටත් මුන් බඩේ පාර ගහනවනේ.
    ආරංචියක් ආවා සිම් කොම්පැනියෙං ඔයාව පැන්නුවා කියලා.. දැං කොත්තු කඩේ පර්මනන්ට් ද ? :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එල එල...
    දැං එහෙනං ලක්ස 10ක් 15ක් පොතේ ඇති නේ :cool:

    නැතුව නැතුව :cool:
    බලුප් විකුණලා මාස තුනෙන් ලක්ෂ 60ක් හොයපු එකෙකුත් කිරියේ හිටියේ :cool: