ඇයි බං IJTS/java institute එකට හැමෝම වගේ බනින්නේ ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    තව එකක් කියන්න අමතක උනා. ඔය මහා බයානක java අධිතාක්ෂණික විශ්වකර්ම ලෝක ප්‍රසිද්ධ අද්විතීය ආයතනයේ උගන්නන එවුන් OOP කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැ. මම ඔය ප්‍රශ්නේ අහල ඔකේ හිටපු එකෙක් මාත් එක්ක කොක්කක් දාගත්ත.:P දැන් පොර එකේ branch manager ලු. lol :baffled::rofl:

    අරුණයා නේ ?? ඕකා හෙන කුකුළා .
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මචන් මම මේකට උත්තර නොදී ප්‍රශ්න ටිකක් අහන්නම්. එකට උත්තර හොයපන් උබටම තේරේවි. මොකද නැත්තම් මම ඕක වැඩක් නැ කිවුවට උබට තේරෙන්නේ නැ. උබේ ත්‍රෙඩ් එක දැකපු ගමන් තේරෙනවා උබේ සාමාන්‍ය දැනුමේ මට්ටම (අපහස කරනවා නෙමෙයි :no:)
    මෙන්න ප්‍රශ්න ටික
    1. degree එකක් කියන්නේ මොකද්ද?
    2. iso Certificate කියන්නේ මොකද්ද? එක දෙන්න හේතුව මොකද්ද? එකෙන් ඇති වඩේ මොකද්ද?
    3. degree එකක් දෙන්න ලංකාවේ තියන නීතිමය තත්වය මොකද්ද? (නීතිමය කියන වචනේ හරිද දන්නේ නැ)
    3. ඔය කියන ආයතනයේ degree දෙන්නේ ඔය ආයතනයෙන්ද? වෙනත් රටක ආයතනයකින්ද? එහෙමත් නැත්තම් වෙනත් රටක university එකකින් ද? වෙනත් රටක ආයතනයක් නම් ඒ රටේ එක නීති ගත කරලද? එහෙම නම් ඒ ආයතනයේ නිලදාරීන් කවුද? කොහෙද තියෙන්නේ? මොනවද තියන සුදුසුකම්
    4. ඔය ආයතනයේ වැඩ කරන්නේ කවුද? කවුද lecturers ලා? එයාලට තියන සුදුසුකම මොකද්ද?
    5. ඔය ආයතනය register කරලා තියෙන්නේ කොහොමද? මොන category එකේද?
    6. මේක අයිතිය කාගේද? අයිති කරුවන්ගේ ඉතිහාසය?
    7. මොනවද තියන facilities ? අඩුගානේ ඔය ආයතනයට අයත් building එකක්?

    මේ ටික තමයි ප්‍රදාන ප්‍රශ්න. තව අමතර ටිකක් තියනවා
    8. මේකට එන්නේ මොනවගේ ළමයි ද? අද්යාපන මට්ටම? සමාජ තත්වය?
    9. ඕකට යන එවුන්ට job ලැබෙනවද? (දෙතුන්දෙනෙක් එකතුවී දාගන්න කඩ අදාල නැත), internship ලැබෙනවද? (ඔකේ ඉන්න එවුන් internship කියන එකේ තේරුම දන්නෙත් නැ :P) ලැබුන නම් කිදෙනේක්ටද? කොහෙද? job title එක?
    10. syllabus එක කෝ? මොනවද content එක? (syllabus එලියට දන්නා බැරි නම් අඩුගානේ subject ටික)
    11. මොන company එක එක්කද connection තියෙන්නේ?
    12. අඩුගානේ ඔකේ නමවත් මිනිස්සු දන්නවද? industry එකේ මිනිස්සු දන්නවද?
    මේ ප්‍රශ්න ටිකට උත්තර හොයපන් උබටම තේරේවි. සමහර විට උබ ඔය ටික ඔකේ ඉන්න එකෙක්ගෙන ඇහුවොත් මොනවා හරි බොරු ටිකක් කියවී. ඒ බොරු ටිකත් මේකේ දාපන්. මම උත්තර ටික දාන්නම් ඊට පස්සේ.
    මාත් ඔය මගුලට රැවටිලා ලොකු අමාරුවක වැටුන. ලැජ්ජයි කියන්නත්.:oo: ඇත්තටම රැවටුනමත් නෙමෙයි එතන හිටපු අනිත් ගොන්නු වගේ. පලවෙනි දවසෙම තේරුණා brain wash එක දෙනකොටම. එත් සල්ලි ගෙවල ඉවරයි මස 6ක. දන්න එකෙකුට කියන්නේ තුන්මුල්ල හංදියෙන් වත් යන්න එපා. ඔකේ board එක දැක්කත් brain wash වෙනවා සමහරුන්ගේ.

    :yes::yes::yes:
    matha 60k puja karala masa 4k withara kola kapa kapa indala awa machan
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    iwara wenda sathi 3k withara thiyeddi podi java kaali tkak kara

    lol bn dane nathi un hithenwa athi neh ammata siri ape molawal tika supiriyata hadala ganna yanne, apaata wada waddo na aya kiyala :D
    Oken mokda bn denwa kiyna degree eka :p
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    lol bn dane nathi un hithenwa athi neh ammata siri ape molawal tika supiriyata hadala ganna yanne, apaata wada waddo na aya kiyala :D
    Oken mokda bn denwa kiyna degree eka :p

    sira ban.muinma dunne english wchana 100k sinhala meaning ekka liyala pothak hadanda.
    degree ekanam mokakda manda ban.
    un kiyana hatiyata me loke thiyenne java witharai wage.
    math thawa nulen kelo gannawa.O/L karala set wuna gaman wadiya therenne nathi nisa.
    honda welawata A/L karanda set wune.ape batch eke hitapu hungak un ළිදේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හොරු සමඟ හෙළුවෙන්

    dr-ishantha-wit-basil-rojapakse1.jpg

    with+Mahinda+Rajapakse.jpg
     
    Last edited:

    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    java institute

    java institute බොරුවෙන් සල්ලි හම්බ කරන ආයතනයක් ...ඒකෙ එක මගඩියක් තමයි ශිෂත්ව (scholarship ) දීම .
    එකෙන් උන් බලාපොරොත්තුවෙන්නේ ප්‍රචාරණය (publicity ) හොද results තියෙන උනුත් ඒකට යනකොට
    අනිත් එවුනුත් නිකන්ම එනවා .. පස්සේ මුන් කොහොම හරි course එක ඇදගෙන යනවා ..
    qualified teachers ලා මුන්ට නැ .. ළමයි ඉගෙන ගන්නේ bright එවුන්ගෙන් ඒ කියන්නේ අර scholarship
    අරන් ආපු එවුන්ගේ පිහිටෙන් ... අන්තිමට තමයි මුන් scholarship කාරයින්ට වැඩේ දෙන්නේ ...
    උන් අන්තිමට කියනවා scholarship කාරයින්ට උබල pass එත් certificate එක ඕන නම් rs 50 000 ක්
    ගෙවාපල්ලා කියලා . මුන් කරන්නේ scholarship මුවාවෙන් මහා වංචාවක් ....
     
    kendaraya

    Active member
  • Jul 14, 2010
    146
    35
    28

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    java institute බොරුවෙන් සල්ලි හම්බ කරන ආයතනයක් ...ඒකෙ එක මගඩියක් තමයි ශිෂත්ව (scholarship ) දීම .
    එකෙන් උන් බලාපොරොත්තුවෙන්නේ ප්‍රචාරණය (publicity ) හොද results තියෙන උනුත් ඒකට යනකොට
    අනිත් එවුනුත් නිකන්ම එනවා .. පස්සේ මුන් කොහොම හරි course එක ඇදගෙන යනවා ..
    qualified teachers ලා මුන්ට නැ .. ළමයි ඉගෙන ගන්නේ bright එවුන්ගෙන් ඒ කියන්නේ අර scholarship
    අරන් ආපු එවුන්ගේ පිහිටෙන් ... අන්තිමට තමයි මුන් scholarship කාරයින්ට වැඩේ දෙන්නේ ...
    උන් අන්තිමට කියනවා scholarship කාරයින්ට උබල pass එත් certificate එක ඕන නම් rs 50 000 ක්
    ගෙවාපල්ලා කියලා . මුන් කරන්නේ scholarship මුවාවෙන් මහා වංචාවක් ....

    :yes::yes::yes:
     
    vinurarulz

    Member
    Apr 25, 2012
    21
    0
    0
    මචන් මම මේකට උත්තර නොදී ප්‍රශ්න ටිකක් අහන්නම්. එකට උත්තර හොයපන් උබටම තේරේවි. මොකද නැත්තම් මම ඕක වැඩක් නැ කිවුවට උබට තේරෙන්නේ නැ. උබේ ත්‍රෙඩ් එක දැකපු ගමන් තේරෙනවා උබේ සාමාන්‍ය දැනුමේ මට්ටම (අපහස කරනවා නෙමෙයි :no:)
    මෙන්න ප්‍රශ්න ටික
    1. degree එකක් කියන්නේ මොකද්ද?
    2. iso Certificate කියන්නේ මොකද්ද? එක දෙන්න හේතුව මොකද්ද? එකෙන් ඇති වඩේ මොකද්ද?
    3. degree එකක් දෙන්න ලංකාවේ තියන නීතිමය තත්වය මොකද්ද? (නීතිමය කියන වචනේ හරිද දන්නේ නැ)
    3. ඔය කියන ආයතනයේ degree දෙන්නේ ඔය ආයතනයෙන්ද? වෙනත් රටක ආයතනයකින්ද? එහෙමත් නැත්තම් වෙනත් රටක university එකකින් ද? වෙනත් රටක ආයතනයක් නම් ඒ රටේ එක නීති ගත කරලද? එහෙම නම් ඒ ආයතනයේ නිලදාරීන් කවුද? කොහෙද තියෙන්නේ? මොනවද තියන සුදුසුකම්
    4. ඔය ආයතනයේ වැඩ කරන්නේ කවුද? කවුද lecturers ලා? එයාලට තියන සුදුසුකම මොකද්ද?
    5. ඔය ආයතනය register කරලා තියෙන්නේ කොහොමද? මොන category එකේද?
    6. මේක අයිතිය කාගේද? අයිති කරුවන්ගේ ඉතිහාසය?
    7. මොනවද තියන facilities ? අඩුගානේ ඔය ආයතනයට අයත් building එකක්?

    මේ ටික තමයි ප්‍රදාන ප්‍රශ්න. තව අමතර ටිකක් තියනවා
    8. මේකට එන්නේ මොනවගේ ළමයි ද? අද්යාපන මට්ටම? සමාජ තත්වය?
    9. ඕකට යන එවුන්ට job ලැබෙනවද? (දෙතුන්දෙනෙක් එකතුවී දාගන්න කඩ අදාල නැත), internship ලැබෙනවද? (ඔකේ ඉන්න එවුන් internship කියන එකේ තේරුම දන්නෙත් නැ :P) ලැබුන නම් කිදෙනේක්ටද? කොහෙද? job title එක?
    10. syllabus එක කෝ? මොනවද content එක? (syllabus එලියට දන්නා බැරි නම් අඩුගානේ subject ටික)
    11. මොන company එක එක්කද connection තියෙන්නේ?
    12. අඩුගානේ ඔකේ නමවත් මිනිස්සු දන්නවද? industry එකේ මිනිස්සු දන්නවද?
    මේ ප්‍රශ්න ටිකට උත්තර හොයපන් උබටම තේරේවි. සමහර විට උබ ඔය ටික ඔකේ ඉන්න එකෙක්ගෙන ඇහුවොත් මොනවා හරි බොරු ටිකක් කියවී. ඒ බොරු ටිකත් මේකේ දාපන්. මම උත්තර ටික දාන්නම් ඊට පස්සේ.
    මාත් ඔය මගුලට රැවටිලා ලොකු අමාරුවක වැටුන. ලැජ්ජයි කියන්නත්.:oo: ඇත්තටම රැවටුනමත් නෙමෙයි එතන හිටපු අනිත් ගොන්නු වගේ. පලවෙනි දවසෙම තේරුණා brain wash එක දෙනකොටම. එත් සල්ලි ගෙවල ඉවරයි මස 6ක. දන්න එකෙකුට කියන්නේ තුන්මුල්ල හංදියෙන් වත් යන්න එපා. ඔකේ board එක දැක්කත් brain wash වෙනවා සමහරුන්ගේ.

    මචෝ උබේ අදහසට ගොඩාක් ස්තුතියි....මං ඕවයින් සමහරක් ඒවා ගැන හොයල බැලුව බං...නමුත් සමහරක් ඒවා හොයාගන්න බැරි වුනා....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ වෙන මුකුත් නෙවෙයි ..

    ඔච්චර සල්ලි කන්දරාවක් වියදම් කරලා java විතරක් ඉගෙන ගන්නේ ඇයි කියන එකයි :lol:
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    macho echchara epa othana inna lecture kenekuta notepad witharak pawichchi karala compile karanna puluwan java app ekak liyanna kiyapan basic ekak layouts use karala.

    dan adagena ei industry eke ide use karanawa kiyala e unata lecture kenekta oka aniwa puluwan wenna ona
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචෝ උබේ අදහසට ගොඩාක් ස්තුතියි....මචෝ උබ java එකේ degree එක ගත්තද ? නැත්තන් තාම ඉගෙන ගන්නවද ?

    Java walata Degree? ado maarai ne api awurudu 4k karapu degree eke 2nd year eke thibba subject ekak JAVA, dan ekata degree thiyenawada? JAVA walin degree aran mona company ekatada danne naa yanna puluwan? Loweth nathi degree ekak eka nm...JAVA thiya Software Engineering wath degree(Main Stream enne na SE, IT ekka enne) na mehe, ethakota JAVA kiyanne eka programming language ekak witharai :dull:
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Java walata Degree? ado maarai ne api awurudu 4k karapu degree eke 2nd year eke thibba subject ekak JAVA, dan ekata degree thiyenawada? JAVA walin degree aran mona company ekatada danne naa yanna puluwan? Loweth nathi degree ekak eka nm...JAVA thiya Software Engineering wath degree(Main Stream enne na SE, IT ekka enne) na mehe ethakota JAVA kiyanne eka computer language ekak witharai :dull:

    Me ballo open source language ekin ahinsaka minisunge sali wawagena kanwa bn.. Mewa ahu wena un paw.. Eka athakin modai :'(
     
    isuru09

    Active member
  • Jan 13, 2015
    133
    29
    28
    Software Engineering වලට අදාළ Degree මොනවද කියලයි ඒ Degree එකක් කරන්න හොද තැන් මොනවද කියලත් මෙතනම දැම්මනම් ඒකත් වටිනවා නේද?