තව එකක් කියන්න අමතක උනා. ඔය මහා බයානක java අධිතාක්ෂණික විශ්වකර්ම ලෝක ප්රසිද්ධ අද්විතීය ආයතනයේ උගන්නන එවුන් OOP කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැ. මම ඔය ප්රශ්නේ අහල ඔකේ හිටපු එකෙක් මාත් එක්ක කොක්කක් දාගත්ත.දැන් පොර එකේ branch manager ලු. lol
![]()
අරුණයා නේ ?? ඕකා හෙන කුකුළා .
දැන් පොර එකේ branch manager ලු. lol 

)
ඇත්තටම රැවටුනමත් නෙමෙයි එතන හිටපු අනිත් ගොන්නු වගේ. පලවෙනි දවසෙම තේරුණා brain wash එක දෙනකොටම. එත් සල්ලි ගෙවල ඉවරයි මස 6ක.




Lankave dan thiyenne Degree kada....