ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

ජවිපෙට චන්දය දීම

  • ඔව්

    Votes: 108 55.7%
  • වැඩක් නැහැ

    Votes: 86 44.3%

  • Total voters
    194
  • Poll closed .

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බයියන්ගේ ලොකුම භීතිකාව රනිල් හෝ unp ය නෙමෙයි ජෙප්පොන්ගේ පොයින්ට් එකට කරන කතා. unp යට ඉඩක් හැදෙන්නෙ ඔය කතා අස්සෙයි. ගිය ඡන්දෙ කාලෙ මහින්දගෙ ඡන්ද බුරුතු පිටින් නැති උනේ ඕවා හින්දා. unp එකේ ඔහොම කතා කරන්න පුළුවන් මිනිස්සු ඉන්නෙ බොහොම අතළොස්සයි. ඒ හින්දයි අදටත් බයියෝ ජෙප්පොන්ට උපරිමේට ගහන්න ට්‍රයි එක දෙන්නේ. උන් ඇමතිකම් කළ හැටි මුළු රටම දන්නවා. ඒක අමුතුවෙන් කියලා දෙන්න ඕනි නෑ. මිනිස්සුම සංදානෙ හොර නඩේට කියන්න ගත්තා ජෙප්පොන්ගෙන් ඉගෙනගෙන හැදෙන්න කියලා. උන්ට බලයක් නොදෙන්නෙ අපේ මිනිස්සුන්ගේ මෝඩකම හින්දා. බුද්ධිමත් ජාතියක් නම් අපි මෙළහටත් ප්‍රධාන පක්ශ 2 ම ප්‍රතික්ශේප කරන්න ඕනි මෙලහකට
     
    • Like
    Reactions: keerthi.mac

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,177
    25,915
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඒ වෙලාවේ ගන්න තිබ්බ හොදම විකල්පය ඕක තමයි මෙකද ඒ වෙනකොටත් පොලොන්නරුවේ ගොවියෝ කීප දෙනෙක් වහ බීලා සියදිවි නසාගෙන තිබුනේ ගොවියා අනාත වෙලා වගා කිරීම අත ඇරලා ඉඩමි ගොඩ කරා ඒ කාලේ

    මහින්දට අව් 10 යනකන් විකල්පය හොයා ගන්න බැරි උනා රට වගේ ගිහින් පපුවට ගහගත්තේ
    මම 350 පෝර දෙනවා අපේ හාම්මුදුරුවනේ කියලා

    උබේ විකල්පෙ අපරාදේ දැන්වත් ගිහින් කියපන් මහින්දට
    කැමති නම් අපිටත් කියපන් අපිත් කැමතියි දැනගන්න... :lol:

    අපේ හාංදුරුවනේ මාව ෆ*යා කරන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ලොල් ත්‍රෙඩ් එක ම්ම බැලුව ඔයා පරක්කු අයි කියලා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කොහොමත් රනිල් කැමති මහින්ද එබවට ජෙ වි පි එනවට වඩා.
    එ වගෙම තම්යි මහින්ඩත්, මයිත්‍රිත් ජෙ වි පි එනවට කමති නැහැ. එ හොරකම් වලට විරුද්ද්ව හඩක් නගන නිසාත්, ඔවුන් ප්‍රශන් කරාන එවට උත්ත්‍ර දෙන්න අමාරු නිසාත්,

    එවගෙමයි අයතා විදියට ඔය ආන්ඩු වලින් වාසි ගත්ත මිනිසුන් එකෙක් වත් කැම්ති නහ ජවි පෙ එනවට. මොක්ද පොඩි හොරුන්ට පවා දඩුවම් දෙනවා කියලා දන්නවා.දැන් නෙමයි බින්ගො පුතාට එකාලෙ ඉදන්ම ජවිපෙ බිතිකාවට්ක් තියන්වා.

    කොහොමත් කැනඩවෙ ඉදන් මෙහෙ දෙශපලනය ගැන කතා කරන එක විහිලුවක්
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    මුංගේ බොරු ජෝක්ස් විතරයි එල්.ටී.ටී.එක ගාවට රට කෑවේ මුං,. මඩට විතරක් ඉපදිච්ච සක්කිලි. මිනිස්සුන්ව උසිගන්නවල වේඩි වද්දවලා ඒවායින් දේශපාලන ගොට්ට පුරවගන්න අවජාතක බල්ලෝ හොරා කියන තනිවචනයෙන් ජීවිතය ගැටගසා ගන්න මුං අපතයෝ. මුංගේ දේශපාලණතුල ජාතිය ආගමට තැන ලැබෙන්නෙ අවසානෙට.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොහොමත් රනිල් කැමති මහින්ද එබවට ජෙ වි පි එනවට වඩා.
    එ වගෙම තම්යි මහින්ඩත්, මයිත්‍රිත් ජෙ වි පි එනවට කමති නැහැ. එ හොරකම් වලට විරුද්ද්ව හඩක් නගන නිසාත්, ඔවුන් ප්‍රශන් කරාන එවට උත්ත්‍ර දෙන්න අමාරු නිසාත්,

    එවගෙමයි අයතා විදියට ඔය ආන්ඩු වලින් වාසි ගත්ත මිනිසුන් එකෙක් වත් කැම්ති නහ ජවි පෙ එනවට. මොක්ද පොඩි හොරුන්ට පවා දඩුවම් දෙනවා කියලා දන්නවා.දැන් නෙමයි බින්ගො පුතාට එකාලෙ ඉදන්ම ජවිපෙ බිතිකාවට්ක් තියන්වා.

    කොහොමත් කැනඩවෙ ඉදන් මෙහෙ දෙශපලනය ගැන කතා කරන එක විහිලුවක්

    රිදෙයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවට වසර 1500 කට ඇතිවෙන් පෝර හදන්න එප්පාවල පොස්පේට් නිදියක් තියනවා ඉතින් මහින්දට තිබ්බනේ බටහිරෙන් ගේන එක නවත්වලා ලංකාවේ හදන්න

    කොමිස් කුට්ටිවලට බාල පෝර වර්ග ගෙන්නලා සහ අදික ප්‍රමානයක් පොහොර යෙදීම නිසා තමයි වකුගඩු රෝග හැදුනේ

    ඒකත් දැන ගනින් දන්නෙ නැත්නම්

    එප්පාවල පොස්පේට් හදන්න සල්ලි දෙන්නෙ උඹද? ආන්ඩුවට ණය වෙලා හැදුවත් කොම්පැණි දෙන ගානට විකුණන්න බෑ. අනික ඔය දැන් වවන වී වල‍ට ඔය කොම්පැනි පොහොර නැතුව හැදෙන්නත් බැහැ. තේරැනාද?

    කොමිස් කුට්ටි වලට කව්රැතු පෝර ගේන්නෑ යෝධයෝ... පෝර ගේනනෙ අදාල කොම්පැණිය. අාන්ඩුව නෙමේ... කොම්පැණිය කියන ගාණට පෝර අරන් තමා ආන්ඩුව 350 දෙන්නෙ.... දැන් 350 දෙන එක නවත්තන්න බැහැ මොකද විපක්ශය ඕකෙන් දේශපාලන වාසි ගන්න නිසා.

    කරන්න ඕනි දේ දේශිය වී වගාව ප්රචලිත කරන එක. වෙන විකල්ප නැහැ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,177
    25,915
    113
    28
    ලොවෙත් නැති තැනක
    මුංගේ බොරු ජෝක්ස් විතරයි එල්.ටී.ටී.එක ගාවට රට කෑවේ මුං,. මඩට විතරක් ඉපදිච්ච සක්කිලි. මිනිස්සුන්ව උසිගන්නවල වේඩි වද්දවලා ඒවායින් දේශපාලන ගොට්ට පුරවගන්න අවජාතක බල්ලෝ හොරා කියන තනිවචනයෙන් ජීවිතය ගැටගසා ගන්න මුං අපතයෝ. මුංගේ දේශපාලණතුල ජාතිය ආගමට තැන ලැබෙන්නෙ අවසානෙට.

    මේ සිංහලය වෙනුවෙන් පෙනි ඉන්නවා කියන කෙනෙක්ගේ වැඩක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් නේ උඹේ කතාව එක්ක බැලුවනම් මහින්ද අන්තිම වෙනකන් 350 පොහොර සහනාධාරය මාකට් කරානේ. බැලින්නම් මහින්ද කියන්නේ ජනතාවට විස කවලා හරි බලය රැකගන්න අධමයෙක්

    පොහොර සහනාධාරය අර මොකාද වගේ නැතිකරන්න බැහැ. ඒකෙන් ගොවීනුයි, පාරි‍භෝගිකයොයි, අාන්ඩුවයි ඔක්කොම අනාත වෙනවා. එ්කයි ‍නොකර ඉන්නෙ. මේකට දීර්ඝ කාලීන විසදුමක් ඕනි....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මුංගේ බොරු ජෝක්ස් විතරයි එල්.ටී.ටී.එක ගාවට රට කෑවේ මුං,. මඩට විතරක් ඉපදිච්ච සක්කිලි. මිනිස්සුන්ව උසිගන්නවල වේඩි වද්දවලා ඒවායින් දේශපාලන ගොට්ට පුරවගන්න අවජාතක බල්ලෝ හොරා කියන තනිවචනයෙන් ජීවිතය ගැටගසා ගන්න මුං අපතයෝ. මුංගේ දේශපාලණතුල ජාතිය ආගමට තැන ලැබෙන්නෙ අවසානෙට.

    සහතික ඇත්ත...:)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බල්ලෝ මැරෙනකොට මලු මැක්කෝ අඩනවා

    17 වෙනිදට බල්ලා හාන්සි කරවන්න වෙනවා මැක්කොත් එක්කම මැරිලා යන්න..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,177
    25,915
    113
    28
    ලොවෙත් නැති තැනක
    එප්පාවල පොස්පේට් හදන්න සල්ලි දෙන්නෙ උඹද? ආන්ඩුවට ණය වෙලා හැදුවත් කොම්පැණි දෙන ගානට විකුණන්න බෑ. අනික ඔය දැන් වවන වී වල‍ට ඔය කොම්පැනි පොහොර නැතුව හැදෙන්නත් බැහැ. තේරැනාද?

    කොමිස් කුට්ටි වලට කව්රැතු පෝර ගේන්නෑ යෝධයෝ... පෝර ගේනනෙ අදාල කොම්පැණිය. අාන්ඩුව නෙමේ... කොම්පැණිය කියන ගාණට පෝර අරන් තමා ආන්ඩුව 350 දෙන්නෙ.... දැන් 350 දෙන එක නවත්තන්න බැහැ මොකද විපක්ශය ඕකෙන් දේශපාලන වාසි ගන්න නිසා.

    කරන්න ඕනි දේ දේශිය වී වගාව ප්රචලිත කරන එක. වෙන විකල්ප නැහැ.

    කොම්පැණිය කියන ගාණට පෝර අරන් තමා ආන්ඩුව 350 දෙන්නෙ.... දැන් 350 දෙන එක නවත්තන්න බැහැ මොකද විපක්ශය ඕකෙන් දේශපාලන වාසි ගන්න නිසා

    මේ කීවේ මචන් මහින්ද දේශපාලන වාසි වෙනුවෙන් මහජනයට විස කවන්නත් පටුබස වෙන්නේ නෑ කියන එක නේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    JVP එක පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.. මහජනතාව JVP එක දිහා අවධානය යොමුකරන්න ගත්තේ අනුර කුමාර දිසානායක නිසා.. මට නම් සෝමවංශ තවත් එක JVP සාමාජිකයෙක් විතරයි.. අනුරකුමාරගේ නායකත්වය යටතේ JVP එකෙන් රටට වැඩක් තියේවි.. එතනින් එහා කියනට යමක් නොදනී... UNP සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාලන වලින් රටට වෙච්ච සංවර්ධනයක් නැති නිසා JVP එකට අවස්තාවක් දීල බලන්න ඕන එයාල මොකක්ද කියල ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල.. එහෙම අවස්තාවක් දෙනවනම් ඒකට හොඳම වෙලාව අනුර කුමාරගේ නායකත්වය තියෙද්දී ඒ දේ කරලා බලන එක තමයි..

    UNP / ශ්‍රී ලංකා ආණ්ඩු වලින් පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන්න බහුතරයක් මී හරක් නිසා තව දුරටත් රටේ සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න බැහැ ... මේ චන්දෙ කව්රු දිනුවත් රටට මෙතනින් උඩට අඟලක් යන්නනම් වෙන්නේ නැහැ...

    දැන් මහින්දගේ පාක්ෂිකයෝ කියාවි අපි පොර්ට් සිටි හදල.. කොළඹ ආසියාවේ ලස්සනම නගරය කරලා, නෙලුම් කුලුන හදල රට සංවර්ධනය කරනවා කියල... සංවර්ධනයන කියන්නේ ගොඩනැගිලි සෑදීම නෙවෙයි කියල තේරුම් ගන්න බැරි වීම එයාලගේ බුද්ධිමය ගැටළුවක්..
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මුංගේ බොරු ජෝක්ස් විතරයි එල්.ටී.ටී.එක ගාවට රට කෑවේ මුං,. මඩට විතරක් ඉපදිච්ච සක්කිලි. මිනිස්සුන්ව උසිගන්නවල වේඩි වද්දවලා ඒවායින් දේශපාලන ගොට්ට පුරවගන්න අවජාතක බල්ලෝ හොරා කියන තනිවචනයෙන් ජීවිතය ගැටගසා ගන්න මුං අපතයෝ. මුංගේ දේශපාලණතුල ජාතිය ආගමට තැන ලැබෙන්නෙ අවසානෙට.

    මල් වට්ටියක් අරන් පන්සල් ගියා නම් ඔක්කෝම හරි නේද බං :lol:

    හරි නෑ... බොධි පුජාවකුත් කරන්න ඕනි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ වෙලාවේ ගන්න තිබ්බ හොදම විකල්පය ඕක තමයි මෙකද ඒ වෙනකොටත් පොලොන්නරුවේ ගොවියෝ කීප දෙනෙක් වහ බීලා සියදිවි නසාගෙන තිබුනේ ගොවියා අනාත වෙලා වගා කිරීම අත ඇරලා ඉඩමි ගොඩ කරා ඒ කාලේ

    මහින්දට අව් 10 යනකන් විකල්පය හොයා ගන්න බැරි උනා රට වගේ ගිහින් පපුවට ගහගත්තේ
    මම 350 පෝර දෙනවා අපේ හාම්මුදුරුවනේ කියලා

    උබේ විකල්පෙ අපරාදේ දැන්වත් ගිහින් කියපන් මහින්දට
    කැමති නම් අපිටත් කියපන් අපිත් කැමතියි දැනගන්න... :lol:

    විකල්පය තමයි දේශීය වී වගාව වියාප්ත කරන එක ඒක පටන් ගත්තෙ මහින්දගෙ කාලේ.. දන්නැත්තන් දැන ගනින්... ඒවා ටික ටික තමයි ගොවියා අතරට යන්නෙ.... ඕක හරියට කරන්න ඍජු මැදිහත් වීමක් ඔ්නි කොයි ආන්ඩුව ආවත්.... කොමැපැනිකාරයන්ට නැමෙන උන් එක්ක ඕක කරන්න බැහැ....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    JVP එක පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.. මහජනතාව JVP එක දිහා අවධානය යොමුකරන්න ගත්තේ අනුර කුමාර දිසානායක නිසා.. මට නම් සෝමවංශ තවත් එක JVP සාමාජිකයෙක් විතරයි.. අනුරකුමාරගේ නායකත්වය යටතේ JVP එකෙන් රටට වැඩක් තියේවි.. එතනින් එහා කියනට යමක් නොදනී... UNP සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාලන වලින් රටට වෙච්ච සංවර්ධනයක් නැති නිසා JVP එකට අවස්තාවක් දීල බලන්න ඕන එයාල මොකක්ද කියල ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල.. එහෙම අවස්තාවක් දෙනවනම් ඒකට හොඳම වෙලාව අනුර කුමාරගේ නායකත්වය තියෙද්දී ඒ දේ කරලා බලන එක තමයි..

    UNP / ශ්‍රී ලංකා ආණ්ඩු වලින් පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන්න බහුතරයක් මී හරක් නිසා තව දුරටත් රටේ සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න බැහැ ... මේ චන්දෙ කව්රු දිනුවත් රටට මෙතනින් උඩට අඟලක් යන්නනම් වෙන්නේ නැහැ...

    දැන් මහින්දගේ පාක්ෂිකයෝ කියාවි අපි පොර්ට් සිටි හදල.. කොළඹ ආසියාවේ ලස්සනම නගරය කරලා, නෙලුම් කුලුන හදල රට සංවර්ධනය කරනවා කියල... සංවර්ධනයන කියන්නේ ගොඩනැගිලි සෑදීම නෙවෙයි කියල තේරුම් ගන්න බැරි වීම එයාලගේ බුද්ධිමය ගැටළුවක්..
    පුද්ගලවාදෙ එපා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,177
    25,915
    113
    28
    ලොවෙත් නැති තැනක
    පොහොර සහනාධාරය අර මොකාද වගේ නැතිකරන්න බැහැ. ඒකෙන් ගොවීනුයි, පාරි‍භෝගිකයොයි, අාන්ඩුවයි ඔක්කොම අනාත වෙනවා. එ්කයි ‍නොකර ඉන්නෙ. මේකට දීර්ඝ කාලීන විසදුමක් ඕනි....

    ජෙප්පෝ 2008න් අයින් වුනා. දැන් කියපන්කෝ මහින්දයා 2008 ඉඳලා 2015 වෙනකන් ඒකියන්නේ අවුර්දු 7ක් තිස්සේ ගත්තු දීර්ඝ කාලින පියවර මොකද්ද කියලා ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කොම්පැණිය කියන ගාණට පෝර අරන් තමා ආන්ඩුව 350 දෙන්නෙ.... දැන් 350 දෙන එක නවත්තන්න බැහැ මොකද විපක්ශය ඕකෙන් දේශපාලන වාසි ගන්න නිසා

    මේ කීවේ මචන් මහින්ද දේශපාලන වාසි වෙනුවෙන් මහජනයට විස කවන්නත් පටුබස වෙන්නේ නෑ කියන එක නේ

    පොහොර සනහාධාරව නැති කරලා හාල් මිල නැග්ගොත් තොපි ඔය කටින්ම නේ කියන්නෙ මහින්ද හාල‍් දෙන්නෙ මේ ගානට යූඇන්පීය පොහොර සහනාධාරය ගෙනත් අඩුවට දෙනවා කියල? හා නැද්ද?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ලංකාවට වසර 1500 කට ඇතිවෙන් පෝර හදන්න එප්පාවල පොස්පේට් නිදියක් තියනවා ඉතින් මහින්දට තිබ්බනේ බටහිරෙන් ගේන එක නවත්වලා ලංකාවේ හදන්න

    කොමිස් කුට්ටිවලට බාල පෝර වර්ග ගෙන්නලා සහ අදික ප්‍රමානයක් පොහොර යෙදීම නිසා තමයි වකුගඩු රෝග හැදුනේ

    ඒකත් දැන ගනින් දන්නෙ නැත්නම්

    අනේ ලෝල්ලෝ... තොපි ඇදුම් ඇදගෙනද එප්පාවල පොස්පේට් නිදිය ගැන කතා කරන්නේ...:growl::growl: තොපේ පොන්න රනිල ඕකත් විකුනන්න ගියා.. ඒක දන්නවද???