ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

ජවිපෙට චන්දය දීම

  • ඔව්

    Votes: 108 55.7%
  • වැඩක් නැහැ

    Votes: 86 44.3%

  • Total voters
    194
  • Poll closed .

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජෙප්පෝ 2008න් අයින් වුනා. දැන් කියපන්කෝ මහින්දයා 2008 ඉඳලා 2015 වෙනකන් ඒකියන්නේ අවුර්දු 7ක් තිස්සේ ගත්තු දීර්ඝ කාලින පියවර මොකද්ද කියලා ?

    විකල්පය තමයි දේශීය වී වගාව වියාප්ත කරන එක ඒක පටන් ගත්තෙ මහින්දගෙ කාලේ.. දන්නැත්තන් දැන ගනින්... ඒවා ටික ටික තමයි ගොවියා අතරට යන්නෙ.... ඕක හරියට කරන්න ඍජු මැදිහත් වීමක් ඔ්නි කොයි ආන්ඩුව ආවත්.... කොමැපැනිකාරයන්ට නැමෙන උන් එක්ක ඕක කරන්න බැහැ....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,174
    25,909
    113
    28
    ලොවෙත් නැති තැනක

    දේශිය වී කොහෙද බන් මහින්දගේ කාලේ පටන්ගත්තේ . ලබ්බෝ අනූ ගනන් වල ඉඳන් සුවඳැල් ,සියපත් ඇල් වගේ හාල් හසලක පැත්තේ වගා කරා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පොහොර සනහාධාරව නැති කරලා හාල් මිල නැග්ගොත් තොපි ඔය කටින්ම නේ කියන්නෙ මහින්ද හාල‍් දෙන්නෙ මේ ගානට යූඇන්පීය පොහොර සහනාධාරය ගෙනත් අඩුවට දෙනවා කියල? හා නැද්ද?

    :):):)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    දැන් මහින්දගේ පාක්ෂිකයෝ කියාවි අපි පොර්ට් සිටි හදල.. කොළඹ ආසියාවේ ලස්සනම නගරය කරලා, නෙලුම් කුලුන හදල රට සංවර්ධනය කරනවා කියල... සංවර්ධනයන කියන්නේ ගොඩනැගිලි සෑදීම නෙවෙයි කියල තේරුම් ගන්න බැරි වීම එයාලගේ බුද්ධිමය ගැටළුවක්..

    මේක තමයි ඇත්ත කතාව. පාර්ලිමේන්තුව නියොජනය කරන අයගෙන් කීදෙනාටද සන්වර්ධනය කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ පාරවල්,පාලම් හදන එක කියලා
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    මේ සිංහලය වෙනුවෙන් පෙනි ඉන්නවා කියන කෙනෙක්ගේ වැඩක්

    මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නැහැ රටේ නායකයා සිංහලයන් වෙනුවෙන් පමණක් පෙනී සිටිය යුතුයි කියලා.

    පොන්නයෝ අවජාතකයෝ වටා එකතූවෙනවටා වඩා මේකෙ ඉන්න රාජපක්ෂ ඊටවඩා හොඳවෙන්න පුළුවන්.

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,174
    25,909
    113
    28
    ලොවෙත් නැති තැනක
    මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නැහැ රටේ නායකයා සිංහලයන් වෙනුවෙන් පමණක් පෙනී සිටිය යුතුයි කියලා.

    පොන්නයෝ අවජාතකයෝ වටා එකතූවෙනවටා වඩා මේකෙ ඉන්න රාජපක්ෂ ඊටවඩා හොඳවෙන්න පුළුවන්.

    උඹ ආයෙත් අනාගෙන මෙතන සිංහලයන් වෙනුවෙන් පෙනි ඉන්න කතාවකට වඩා තියෙන්නේ දළදා හාමුදුරුවන්ට කරපු අපහාසයක් ගැන
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොහොර සනහාධාරව නැති කරලා හාල් මිල නැග්ගොත් තොපි ඔය කටින්ම නේ කියන්නෙ මහින්ද හාල‍් දෙන්නෙ මේ ගානට යූඇන්පීය පොහොර සහනාධාරය ගෙනත් අඩුවට දෙනවා කියල? හා නැද්ද?

    ආණ්ඩුව බොරුවක්නේ ලොක්ක පොහොර සහනාධාර කියල ඔය කරන්නේ... මිනිස්සුන්ට සහනාදාර දෙනවා කියල පෙන්නන්න කරන මගදියක්නේ ඔය පොහොර සහනාදාරය... පොහොර ආනයනය කරද්දී කොම්පැනි වලින් බදු ය කරලා ඒ කොම්පනියෙන්ම පොහොර ආණ්ඩුවට වැඩි මිලට අරගෙන අතින් පාඩු කරන දෙනවා කියල පෙන්නන්න මිනිස්සුන්ට දෙනවා.. ඕක බොරුවක්නේ ලොක්ක.. ආණ්ඩුවට පුළුවන් ක්‍රම දෙකකට ඔය සහනාධාරය නොදී ඉන්න.. පලවෙනි එක පොහොර ආනයනය කරන ගාස්තු වලින් බදු මුදල් අඩු කරලා නියමිත මිලට විකුනන්න කියන එක.. දෙවැනි එක ආණ්ඩුව කෙලින්ම පොහොර ආනයනය කරලා ගොවීන්ට සහන මිඅට දෙන එක.. දැන් මේ සහනාධාර වැඩෙන් කරන්නේ ආණ්ඩුවේ තාග්‍යශීලී භාවය වැඩි කරන ගමන් තවත් කොම්පැනියක් පෝසත් කිරීම.. ඕක වංචාවක් නෙවෙයිද???? මෙව්වා උඹට තේරෙන්නේ නැද්ද නැත්තම් නොතේරෙනවා වගේ ඉන්නවද???
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    විකල්පය තමයි දේශීය වී වගාව වියාප්ත කරන එක ඒක පටන් ගත්තෙ මහින්දගෙ කාලේ.. දන්නැත්තන් දැන ගනින්... ඒවා ටික ටික තමයි ගොවියා අතරට යන්නෙ.... ඕක හරියට කරන්න ඍජු මැදිහත් වීමක් ඔ්නි කොයි ආන්ඩුව ආවත්.... කොමැපැනිකාරයන්ට නැමෙන උන් එක්ක ඕක කරන්න බැහැ....

    එතකොට බං අර බීජ පනත ගේන්න හැදුවේ දේශීය වී වගාව වියාප්ත කරන්න වෙන්න ඇති :lol::lol::lol:
    2010 දේශිය බීජ අයිතිය බහු ජාතික සමාගම්වලට විකිණීමට හැදුවේ අපිද

    උබ 2011 ද ඉපදුනේ ?

    දැන් කියාපන් ඒ වෙලාවේ
    මහින්ද නිදාගෙන හිටියේ මකුත් දන්නෙ නෑ කියලා
     
    Last edited:

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    මෙකෙත් ඉන්නවා ජේ.වී.පී කුක්කෝ උන්ට නිසිදැක්මක් නැහැ. ප්‍රදාණ දේශපාලණ පක්ෂදෙකට මඩ ගහලා තමුන්ගෙ මඩිය තරකරගන්න බලන්නෙ. මගේ ජනප්‍රියම පොලිස් නිලධාරියා තමයි උඩුගම්පොල.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනේ ලෝල්ලෝ... තොපි ඇදුම් ඇදගෙනද එප්පාවල පොස්පේට් නිදිය ගැන කතා කරන්නේ...:growl::growl: තොපේ පොන්න රනිල ඕකත් විකුනන්න ගියා.. ඒක දන්නවද???

    රනිල් සහ මහින්ද කියන්නේ එක නැට්ටෙ දෙහි ලොක්ක... තමුන්ගේ ඔලුවේ තියන ගොන් දිස්නිලන්තය නිර්මාණය කරන්න දෙන්නටම ඕන බලය පමණයි...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම නම් කියන්නෙ ලංකාවෙ ගොවිතැන දිරිමත් කරන එකට වඩා වට්ටන්න වැඩ කරන එක හොඳා. ගොවියො වගා කරලා අපිට අඩුවට ඔය කිසි එකක් හම්බවෙනවද බං? අර එකෙක් කිවුවෙ පිටරටින් ගෙන්නලා අර්තාපල් දෙන්න පුලුවන් ලු රුපියල් 20ට. හාලුත් එහෙමයි. ඔය කර්මාන්තෙට කොච්චර සල්ලි පොම්ප කලත් වැඩක් නෑ (සහනාධාර විදියට වත්) මොකද කැරකිලා කැරකිලා අපේ පොකට් එකටමයි තට්ටු වෙන්නෙ. :dull:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,174
    25,909
    113
    28
    ලොවෙත් නැති තැනක
    රනිල් සහ මහින්ද කියන්නේ එක නැට්ටෙ දෙහි ලොක්ක... තමුන්ගේ ඔලුවේ තියන ගොන් දිස්නිලන්තය නිර්මාණය කරන්න දෙන්නටම ඕන බලය පමණයි...

    :yes::yes::yes:

    මේ දවස්වල එකෙක් අපල කැපිලා යන්න කියලා එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් ඉන්නේ බැඳගෙනලු.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කොහොමත් රනිල් කැමති මහින්ද එබවට ජෙ වි පි එනවට වඩා.
    එ වගෙම තම්යි මහින්ඩත්, මයිත්‍රිත් ජෙ වි පි එනවට කමති නැහැ. එ හොරකම් වලට විරුද්ද්ව හඩක් නගන නිසාත්, ඔවුන් ප්‍රශන් කරාන එවට උත්ත්‍ර දෙන්න අමාරු නිසාත්,

    එවගෙමයි අයතා විදියට ඔය ආන්ඩු වලින් වාසි ගත්ත මිනිසුන් එකෙක් වත් කැම්ති නහ ජවි පෙ එනවට. මොක්ද පොඩි හොරුන්ට පවා දඩුවම් දෙනවා කියලා දන්නවා.දැන් නෙමයි බින්ගො පුතාට එකාලෙ ඉදන්ම ජවිපෙ බිතිකාවට්ක් තියන්වා.

    කොහොමත් කැනඩවෙ ඉදන් මෙහෙ දෙශපලනය ගැන කතා කරන එක විහිලුවක්

    :lol::lol::lol::lol::lol:

    Joker of the year :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පැටියා;18620438 said:
    මම නම් කියන්නෙ ලංකාවෙ ගොවිතැන දිරිමත් කරන එකට වඩා වට්ටන්න වැඩ කරන එක හොඳා. ගොවියො වගා කරලා අපිට අඩුවට ඔය කිසි එකක් හම්බවෙනවද බං? අර එකෙක් කිවුවෙ පිටරටින් ගෙන්නලා අර්තාපල් දෙන්න පුලුවන් ලු රුපියල් 20ට. හාලුත් එහෙමයි. ඔය කර්මාන්තෙට කොච්චර සල්ලි පොම්ප කලත් වැඩක් නෑ (සහනාධාර විදියට වත්) මොකද කැරකිලා කැරකිලා අපේ පොකට් එකටමයි තට්ටු වෙන්නෙ. :dull:

    ගොවි කර්මාන්තය රටට වාසි ලැබෙන තැනකට ගෙන්නනම් නිසි ක්‍රමවේදයක් සකස් කරන්න ඕන බන්... මිනිස්සුන්ට විකිනෙන ගානෙන් 20% ක් විතර තමයි ගොවියට ලැබෙන්නේ.. අනික් 80% ම අතරමැදියා විසින් ලාභ ලබනවා.. මේවා හරි විදිහට මිනිස්සුන්ට ප්‍රතිලාභ ලබෙන්නනම් බුද්ධිය තියන මිනිස්සු පාලනයට යවන්න ඕන.. එතැනදී වරද තියෙන්නේ චන්ද දායකයාගේ... කොහෙන් හරි කාල කඳ බඩ මහත් වෙච්ච මී හරක් පාර්ලිමේන්තු යවල මෙව්ව හදන්න බැහැ බන්..
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum

    උඹ ආයෙත් අනාගෙන මෙතන සිංහලයන් වෙනුවෙන් පෙනි ඉන්න කතාවකට වඩා තියෙන්නේ දළදා හාමුදුරුවන්ට කරපු අපහාසයක් ගැන

    උඹ අහලා තියෙනවද ටී.එන්.එල්. එකේ ගොඩක් කලකට ඉහත චමුදිත කරපු ඉන්ටර්විවි එකක් ගැන. මේකෙ ඒ ගැන දන්න කවුරු හරි හිටියොත් ඒක මෙතන පෝස්ට් කරයි. මට ලැබුනොත් ඒක මම දාන්නම්. (මෙහෙම කරොත් එහෙම වෙයි.)

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පැටියා;18620438 said:
    මම නම් කියන්නෙ ලංකාවෙ ගොවිතැන දිරිමත් කරන එකට වඩා වට්ටන්න වැඩ කරන එක හොඳා. ගොවියො වගා කරලා අපිට අඩුවට ඔය කිසි එකක් හම්බවෙනවද බං? අර එකෙක් කිවුවෙ පිටරටින් ගෙන්නලා අර්තාපල් දෙන්න පුලුවන් ලු රුපියල් 20ට. හාලුත් එහෙමයි. ඔය කර්මාන්තෙට කොච්චර සල්ලි පොම්ප කලත් වැඩක් නෑ (සහනාධාර විදියට වත්) මොකද කැරකිලා කැරකිලා අපේ පොකට් එකටමයි තට්ටු වෙන්නෙ. :dull:

    :lol::lol:පිස්සුද උබට
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගොවි කර්මාන්තය රටට වාසි ලැබෙන තැනකට ගෙන්නනම් නිසි ක්‍රමවේදයක් සකස් කරන්න ඕන බන්... මිනිස්සුන්ට විකිනෙන ගානෙන් 20% ක් විතර තමයි ගොවියට ලැබෙන්නේ.. අනික් 80% ම අතරමැදියා විසින් ලාභ ලබනවා.. මේවා හරි විදිහට මිනිස්සුන්ට ප්‍රතිලාභ ලබෙන්නනම් බුද්ධිය තියන මිනිස්සු පාලනයට යවන්න ඕන.. එතැනදී වරද තියෙන්නේ චන්ද දායකයාගේ... කොහෙන් හරි කාල කඳ බඩ මහත් වෙච්ච මී හරක් පාර්ලිමේන්තු යවල මෙව්ව හදන්න බැහැ බන්..

    :yes::yes::yes::yes:
    ගොවියාගෙන් නිෂ්පදන පාරිභෝගිකයට එන නිසි ක්‍රමවේදයක් නැති එකෙයි ප්‍රශ්නේ තියෙන්නේ.
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    එප්පාවල පොස්පේට් හදන්න සල්ලි දෙන්නෙ උඹද? ආන්ඩුවට ණය වෙලා හැදුවත් කොම්පැණි දෙන ගානට විකුණන්න බෑ. අනික ඔය දැන් වවන වී වල‍ට ඔය කොම්පැනි පොහොර නැතුව හැදෙන්නත් බැහැ. තේරැනාද?

    කොමිස් කුට්ටි වලට කව්රැතු පෝර ගේන්නෑ යෝධයෝ... පෝර ගේනනෙ අදාල කොම්පැණිය. අාන්ඩුව නෙමේ... කොම්පැණිය කියන ගාණට පෝර අරන් තමා ආන්ඩුව 350 දෙන්නෙ.... දැන් 350 දෙන එක නවත්තන්න බැහැ මොකද විපක්ශය ඕකෙන් දේශපාලන වාසි ගන්න නිසා.

    කරන්න ඕනි දේ දේශිය වී වගාව ප්රචලිත කරන එක. වෙන විකල්ප නැහැ.

    ඔව් ඔව් බොලයි හරක් රජාට නෙලුම් කුලුණු හදන්නයි හොරා කන්නයි නැති සල්ලි තියනවා පෝර කොම්පැනියක් හදා ගන්න දොතේ නෑ
    ඒ වගේ දෙයක් හදන්න ගත්තනම් අනිවා පිට රටවල් වලින් උදව් කරනවා

    උබ ඔය කියන දේශීය වී වගාව මේ රටේ ව්‍යාප්ත් කරන්න වෙන්නඇති
    බීජ පනත ගෙනාවේ මහින්ද

    එදා ජවිපෙ මැදිහත් නොවෙන්න අද ගන්නොරුව අම්බලන්තොට මහඉලුප්පල්ම බීජ ගොවිපලවල් අද වල් බිහි වෙලා මහත්තයෝ
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    මල් වට්ටියක් අරන් පන්සල් ගියා නම් ඔක්කෝම හරි නේද බං :lol:

    හරි නෑ... බොධි පුජාවකුත් කරන්න ඕනි

    කවුද බං දන්නෙ උඹ ජේ.වී.පී. කියලා දන්නවනම් මම ඕක ලියන්නෙ නැහැනෙ. උඩුගම්පොල මහත්මයා හිටපු කාලේ අපේ ගමේ බෝධි පූජා ගොඩක් තිබ්බා.