මූණටම අව්ව වැටෙනකොට නම් පොලිස් බාප්පලා තියා පොලිස්පති හිටියත් දාගෙන යනවා.....
රෙද්ද.... මූණ පිච්චෙනවා රස්නෙට.....
![]()
කළු වයිසර් නිසා හොදට පාර පේන්නේ නෑලු..... ඒකලු කළු වයිසර් එපා කියන්නේ......මෙච්චර මහ දවල්ට පට්ටෙට ඉර පායන රටක.......
![]()
ඔව් කිරුළපනේ ඉන්නවා ට්‍රෑෆික් එකෙක් දුඹුරු පාට වයිසර් එකක් දාගෙන..... ඌව අල්ලන්න බැරිද දන්නේ නෑ පොලිසියේ උන්ට......![]()
![]()
ඔව් ඔව් උස්සන් ගියත් ලියනවා..... මාව අල්ලගත්තෙත් වයිසරේ උස්සන්..... සන් ග්ලාස් දෙක දාගෙන යද්දි.......![]()
![]()
මේකට අල්ලගත්තොත් ගේම ඉල්ලන්න ඕනා..... ඕගොල්ලෝ සන් ග්ලාස් දාගෙන යන කාර් එහෙමත් අල්ලනවද.....?? මාත් මේ දාගෙන ඉන්නේ සන් ග්ලාස් එකක්ම තමා කියලා.......![]()
![]()
මටනම් තද ඉර එලිය බලන්න බෑ.ඒ නිසා දානවා.සන්ග්ලාස් දාගෙන යන්න බෑ ග්ලාස් අස්සෙන් හුලන් වදිනකොට ඇස්දෙක දැවිල්ල ගන්නවා.සන්ග්ලාස් දාලා වයිසර් එකත් දැම්මොත් පාර අවුල් වගේ ඩිස්ටන්ස් අවුල් වගේ දැනෙනවා.හේතුව මොකක්ද දන්නේ නෑ.
උන්ගේ ආච්චිලාට


යකෝ එතකොට සන්ග්ලාස් දාලා යනකොට පාර පේනවද?
කාර්වල යන උන් සන්ග්ලාස් දැම්මම පේනවද?උන් විදුරු ටින්ටඩ් කලාම පේනවද?
අනිවා මමත් ගෙමනම් ඉල්ලනවා මේක ඇල්ලුවොත්
ඔය පරයින්ට පාරේ ඉද්දිවත් සන්ග්ලාස් දාන්නවත් දුවිලි වලින් බේරෙන්න මාස්ක් එකක්වත් දාන්නවත් දෙන්න හොඳ නෑ බල්ලෝ



මූණටම අව්ව වැටෙනකොට නම් පොලිස් බාප්පලා තියා පොලිස්පති හිටියත් දාගෙන යනවා.....
රෙද්ද.... මූණ පිච්චෙනවා රස්නෙට.....
මෙච්චර මහ දවල්ට පට්ටෙට ඉර පායන රටක.......


සුදු වයිසර් හොයන එක ලේසි නෑ ඕක රට හෙල්මට් එකක් එහෙම නම්...... 

ඇල්ලුවොත්නම් ඇපත් නැති වෙයි නේහ්
