ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:rofl: මූණටම අව්ව වැටෙනකොට නම් පොලිස් බාප්පලා තියා පොලිස්පති හිටියත් දාගෙන යනවා..... :yes: රෙද්ද.... මූණ පිච්චෙනවා රස්නෙට..... :growl:

කළු වයිසර් නිසා හොදට පාර පේන්නේ නෑලු..... ඒකලු කළු වයිසර් එපා කියන්නේ...... :lol: මෙච්චර මහ දවල්ට පට්ටෙට ඉර පායන රටක....... :lol:

ඔව් කිරුළපනේ ඉන්නවා ට්‍රෑෆික් එකෙක් දුඹුරු පාට වයිසර් එකක් දාගෙන..... ඌව අල්ලන්න බැරිද දන්නේ නෑ පොලිසියේ උන්ට...... :frown: :lol:

ඔව් ඔව් උස්සන් ගියත් ලියනවා..... මාව අල්ලගත්තෙත් වයිසරේ උස්සන්..... සන් ග්ලාස් දෙක දාගෙන යද්දි....... :growl: :frown:

මේකට අල්ලගත්තොත් ගේම ඉල්ලන්න ඕනා..... ඕගොල්ලෝ සන් ග්ලාස් දාගෙන යන කාර් එහෙමත් අල්ලනවද.....?? මාත් මේ දාගෙන ඉන්නේ සන් ග්ලාස් එකක්ම තමා කියලා....... :growl: :frown:

මටනම් තද ඉර එලිය බලන්න බෑ.ඒ නිසා දානවා.සන්ග්ලාස් දාගෙන යන්න බෑ ග්ලාස් අස්සෙන් හුලන් වදිනකොට ඇස්දෙක දැවිල්ල ගන්නවා.සන්ග්ලාස් දාලා වයිසර් එකත් දැම්මොත් පාර අවුල් වගේ ඩිස්ටන්ස් අවුල් වගේ දැනෙනවා.හේතුව මොකක්ද දන්නේ නෑ.

උන්ගේ ආච්චිලාට :growl::growl:
යකෝ එතකොට සන්ග්ලාස් දාලා යනකොට පාර පේනවද?
කාර්වල යන උන් සන්ග්ලාස් දැම්මම පේනවද?උන් විදුරු ටින්ටඩ් කලාම පේනවද?
අනිවා මමත් ගෙමනම් ඉල්ලනවා මේක ඇල්ලුවොත්
ඔය පරයින්ට පාරේ ඉද්දිවත් සන්ග්ලාස් දාන්නවත් දුවිලි වලින් බේරෙන්න මාස්ක් එකක්වත් දාන්නවත් දෙන්න හොඳ නෑ බල්ලෝ :growl::growl::growl:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    සං ග්ලාස් දාගෙන පොලිෂ් කාරයොත් ඉන්නේ බං
    ගේම ඉල්ලන්න ඕනා ඔකුන්ගෙන්

    :growl: ඔව් ඔව් ඕකුන්ගෙන් ගේම තමා ඉල්ලන්න ඕනා අසමජ්ජාති....... :frown::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය තියෙන්නෙ ඇරල :sorry::sorry: දැන් එහෙනම් ක්ලියර් වයිසර් එකක් ගන්න වෙයි වගේ :eek::eek: මේකද යහපාලනේ කියන්නෙ :(

    :dull: සුදු වයිසර් හොයන එක ලේසි නෑ ඕක රට හෙල්මට් එකක් එහෙම නම්...... :no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :dull: සුදු වයිසර් හොයන එක ලේසි නෑ ඕක රට හෙල්මට් එකක් එහෙම නම්...... :no:
    මේක මෙහෙ එකක් බන් :shocked::shocked: ඔය ගොඩක් අය දාන UPCO :sorry::sorry: රුපියල් 2000ටද කොහෙද ගත්තෙ :lol::lol: සමහරු හෙල්මට් ගන්නෙ ඔලුවවත් වටින්නැති ගනන් දීල.අපිට කොයින්ද සින්හලු කාසි පනම් :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙන්න හරියටම බාන්ඩෙ :)ඇල්ලුවොත්නම් ඇපත් නැති වෙයි නේහ් :sorry::sorry:

    81.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මෙන්න හරියටම බාන්ඩෙ :)ඇල්ලුවොත්නම් ඇපත් නැති වෙයි නේහ් :sorry::sorry:

    81.jpg

    ඉකේ......අපේ පැත්තේ පොඩි කොල්ලෝ පුශ්ශයිකල් පදින්නේත් මේ වගේ හෙල්මට් එකක් දාගෙන කුකුලොහ්....:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18623860 said:
    ඉකේ......අපේ පැත්තේ පොඩි කොල්ලෝ පුශ්ශයිකල් පදින්නේත් මේ වගේ හෙල්මට් එකක් දාගෙන කුකුලොහ්....:P
    ඒ උනාට ඕක දාගත්තහම අරින්න පුලුවන් ඇරිල්ලක් ඉතින් කියල වැඩක් නෑ :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: මූණටම අව්ව වැටෙනකොට නම් පොලිස් බාප්පලා තියා පොලිස්පති හිටියත් දාගෙන යනවා..... :yes: රෙද්ද.... මූණ පිච්චෙනවා රස්නෙට..... :growl:

    කළු වයිසර් නිසා හොදට පාර පේන්නේ නෑලු..... ඒකලු කළු වයිසර් එපා කියන්නේ...... :lol: මෙච්චර මහ දවල්ට පට්ටෙට ඉර පායන රටක....... :lol:

    ඔව් කිරුළපනේ ඉන්නවා ට්‍රෑෆික් එකෙක් දුඹුරු පාට වයිසර් එකක් දාගෙන..... ඌව අල්ලන්න බැරිද දන්නේ නෑ පොලිසියේ උන්ට...... :frown: :lol:

    ඔව් ඔව් උස්සන් ගියත් ලියනවා..... මාව අල්ලගත්තෙත් වයිසරේ උස්සන්..... සන් ග්ලාස් දෙක දාගෙන යද්දි....... :growl: :frown:

    මේකට අල්ලගත්තොත් ගේම ඉල්ලන්න ඕනා..... ඕගොල්ලෝ සන් ග්ලාස් දාගෙන යන කාර් එහෙමත් අල්ලනවද.....?? මාත් මේ දාගෙන ඉන්නේ සන් ග්ලාස් එකක්ම තමා කියලා....... :growl: :frown:

    අනිවා :) මාම කළු උනොත් එහෙම :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් මේ වගේ LED එකක් එනවා නේද බයික් වලටත්.700/- ත් 1000/- ත් අතර ගණන්වලට තියෙනවා

    0rtGHYY.png

    මේ මොකටද ටේල් ලයිට් එකටද? හෙඩ් එකටනම් මේක විහිලුවක්..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලයි ජන්තු අයියයි තරඟෙට වාත ඇරලනේ...:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: කෑ ගහන්න එපා යකෝ..... හරිදුවා ලෙක්චර්ස් කට් කරගෙන ගෙදර දුවයි ඕක ආරංචි උනොත්....... :baffled: :P

    මාසෙ 5 වෙනිද වෙනකොට ඩේට ඉවරකරගත්ත එකා නේද මේ මට කියන්නේ...:lol:
     
    Status
    Not open for further replies.