කාලයක් අවුලක් වෙලා ඕක හිරවෙලා තිබ්බ........පස්සේ බාසා ආ මේක ඕනේ නෑ කියල මදේ සුද්ද කරලා සෙට් කරලා![]()
ඕක recondition දැම්මට කමක් නැත්නම් අපේ official spare parts providerගෙන් අහල බලපන්

කාලයක් අවුලක් වෙලා ඕක හිරවෙලා තිබ්බ........පස්සේ බාසා ආ මේක ඕනේ නෑ කියල මදේ සුද්ද කරලා සෙට් කරලා![]()

ඕක recondition දැම්මට කමක් නැත්නම් අපේ official spare parts providerගෙන් අහල බලපන්![]()

අනේ මංදා.. පොඩි කටක් තියනව නම් අර මං කිව්ව එක ඔබාගන්න පුලුවන්. ඊට වඩා හොඳයි හැබැයි හොඳ සෙට් එකක් දාගන්නවනම්.

recondition තමයි බං පරණ වාහනනේ.........කවුද බං ඒ?![]()

විගෝ = ජරාව
ප්‍රියස් = ජරාව
FB15 = ජරාව
ලේලන්ඩ් = අංක එකේ ජරාව
DX = ජරාව
ඔය ඔක්කොටම වඩා හොන්ඩා මල ජරාව......

කැසට් එක සයිඩ් එකට දාන කටට නෙවෙයිනේ උඹ ඔය පොඩියි කියන්නේ?
එහෙම කියන්නත් එපා බං....
මාත් කාලයක් නිකං ගෙදර ඉන්න බැරිකමට යාළුවෙක් වැඩ කරපු බස් එකක එල්ලිලා 48 රූට් එකේ ගියා මාස ගානක්....නොකිව්වට මාත් ලේලන්ඩ් ලෝලියෙක්![]()
අන්න පාරවල්....... 48 ඉතින් හබරණ ඉදන් කදුරුවෙලට......
බලු ගාඩ් තාර පාරේ ගින්දර විසි වෙන්න ගෑවෙන්න නවන්නේ.........
අපිත් ඉතින් අවුරුදු ගානක් 48 කට්ට කාපු අයනේ ඉතින්......

අන්න පාරවල්....... 48 ඉතින් හබරණ ඉදන් කදුරුවෙලට......
බලු ගාඩ් තාර පාරේ ගින්දර විසි වෙන්න ගෑවෙන්න නවන්නේ.........
අපිත් ඉතින් අවුරුදු ගානක් 48 කට්ට කාපු අයනේ ඉතින්......
![]()
![]()

අන්න පාරවල්....... 48 ඉතින් හබරණ ඉදන් කදුරුවෙලට......
බලු ගාඩ් තාර පාරේ ගින්දර විසි වෙන්න ගෑවෙන්න නවන්නේ.........
අපිත් ඉතින් අවුරුදු ගානක් 48 කට්ට කාපු අයනේ ඉතින්......
![]()
![]()

ටෙස්ටිං වලට බඩාගේ දිරන FB15 එක ගනින්
ඒක ඉතින් කොහොමත් වැඩක් ගන්න වාහනයක් නෙවෙයිනේ![]()
කවුද ගොනෝ FB15 දිරන්න දාලා තිබ්බේ..... ඒක දැන් දුවනවා ..... 
ඩ්‍රීම්ස් ඔෆ් බඩා![]()
ගල් පැලෙන බොරු කියන්න එපා යකෝ...![]()
නාකි මැන්ටලේ..... මම කිව්වද මම එහෙම නැව්වා කියලා..... අපි නැව්වොත් යයි කාණු දිගේ.....
මම කිව්වේ ඒ දවස් වල එහේ ගාටනකොට ගියපු බස් ගියපු යෑම්......

![]()
![]()
![]()
නාකි මැන්ටලේ..... මම කිව්වද මම එහෙම නැව්වා කියලා..... අපි නැව්වොත් යයි කාණු දිගේ.....
මම කිව්වේ ඒ දවස් වල එහේ ගාටනකොට ගියපු බස් ගියපු යෑම්......
![]()
![]()
හරි මචං. තැන්කු. Pen ගහන්න හදා ගන්න වෙන්නේ cigarette lighter එකේ සීන් එක නේද. එච්චර quality නැතුව ඇති නේද.![]()
මගෙත් තියෙන්නේ ජපන් සෙට් එකක්..... මාත් සිගරට් ලයිටරේට ගහන් ඉන්නේ පෙන් එකක්..... මට නම් අවුලක් නෑ ඒක..... 
ඇයි මුන් ලේලන්ඩ් එකට කියන කතා
කවුද ඉතින් ඕවා ගණන් ගන්නේ..... ඔය කෑ ගහන උන් යන්නෙත් ලේලන්ඩ් වලම තමා.....
තවම ලංකාවේ මේ යන්තම් රබර් බුෂ් එකක්වත් හරියකට ගහගන්නවයෑ...... 
ලේලන්ඩ් කියන්නෙ තනිකර ඇලුමිනියම් තහඩු ගොඩකට රිවට් ගහපු අටමගලයක්නේ...![]()
මොකක්ද ඩෝ කිව්වේ......?? 
උබ නවලා තිබ්බනම් එහෙම මෙතනන් පෝස්ට් දාන්න එකෙක් නැති වෙනවා.
අපිට බෑ බං එහෙම නවන්න..... මොකද වාහනේ ඈතුලේ යන මිනිස්සු ගැනයි.... වාහනේ ගැනයි වගකීමක් තියෙනවනේ අපිට....... ඒ වගකීම නැති අ.හු.වේ.පු. තමා ඉතින් ඔහොම යන්නේ..... වංගුවක් ගන්නකොට ඉස්සරහා පාර මැද..... පස්ස තාර ගැට්ටෙනුත් එහා කාණුවෙන් එන්නේ.......
චෑසි / දුණු මිටි / කණු වලට අබ සරණයි තමා...... 
අශෝක් ලේලන්ඩ් තමයි චාටර්ම බස් ලංකාවේ තියෙන. idle තියෙද්දිත් මුලු සරුවාoගේම දෙදරනවා. ඉවසන්න බෑ සද්දේ. gear මාරු කරද්දී ඩොකොස් ගාල සද්දෙකුත් එක්ක ගැස්සිලා මාරු වෙන්නේ.
පරණ ctb bus තියෙනවා තුනේ දෙකේ seat තියෙන අශෝක් ලේලන්ඩ් වලට වැඩිය හොද.
Ok
මානසිකව වැටුනා සහෝ...... 