බඩගිනි නම් වරෙන්!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපෝ ඕක කෑවොත් වෙනම ලෙඩක් හැදෙයි. දැක්කමත් අප්පිරියයි. එළවලු කන්නේ නැද්ද? උබත් හරියට අර සවුදි වල එවුන් ඔක්කොම එකට දාගෙන ඔටු මස් කනවා වගේ.

    මදැ‍යි ගමේහ් අනාතයා පලවෙනි පාර කොලඹ ඇවිත් බුරියානි කාලා මේකේ උන්ට පෙන්නන්න ගියා....
    අදත් නානවා....:rofl:
    තෝ ඕක කන්න ගෙදර ඉඳන් උස්සන් ආවද සෝස් බෝතල් දෙක?

    මෝඩ උකන්නා තව චිකන් කරි එකකුත් ඔඩර් කල්ලද කෝහෙද...දන් නෑනේ ඉතින් බුරියානි එකට වෙනම චිකන් පලුවක් එනවා කියලා....:rofl:

    උඹත් එතකොට රෙඩ් බිච් වගේ අනුන්ගේ කෑම එකක ෆෝටෝ ගහලද දැම්මේ මෙතන වැඩර් වගේ. ගමේ අනාතයින්ට මොන බුරියානිද සිංහලු. රෝස්ට් චිකන් එක දන්නේ නැතිව ඩිෆෝල්ට් එන තව චිකන් කරි එකකුත් ඕඩර් කරලනේ. ලොල්. :lol::lol:

    යාලුව දාපු කමෙන්ට් එහෙමත් කියවලා හොඳට....ඔක්කොම විස්තර දන්නවා....:rofl:

    හිනා වෙලා බඩ රිදෙනව :lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට මචන් expose වුනා කියලා අවුලක් නෑ බන්. මම මේකේ කිසි එකෙක්ට පොර ටෝක් දීල වත් වලි දාගෙන charter වෙලාවත් නෑ මචන්. මම හැම වෙලාවේම උත්සාහ කලේ මේකට ඇවිත් අනිත් එවුන් එක්ක fun එකක් අරන් ඉන්න. මම හැමෝම එක්ක පුළුවන් තරම් friendly විදියට ඉන්න උත්සාහ කළා මචන්.

    මේ වගේ thread දාන්නේත් ඒක නිසා. මොකද උඹලා ටික මෙතෙන්ට එන බව දන්නා නිසා. මම මේකේ කාට හරි වැරද්දක් කරලා තියෙනවා නම් මාව expose කරලා දාපන් අර Aruna47, Diaz Kolla වගේ එවුන්ට කළා වගේ.

    Image එකෙන් profile එක හොයන්න බෑ බන් ... ඉස්සර නම් පුළුවන් :sorry:

    Code:
    [B]Link[/B]: [URL]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/885089_523687507674066_732194510_o.png[/URL]
    
    
    [B]PhotoId[/B]: 523687507674066
    
    
    [URL]http://graph.facebook.com/523687507674066[/URL]
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Image එකෙන් profile එක හොයන්න බෑ බන් ... ඉස්සර නම් පුළුවන් :sorry:

    Code:
    [B]Link[/B]: [URL]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/885089_523687507674066_732194510_o.png[/URL]
    
    
    [B]PhotoId[/B]: 523687507674066
    
    
    [URL]http://graph.facebook.com/523687507674066[/URL]

    http://www.elakiri.com/forum/showthread.php?t=1676761&page=5

    එදත් කිව්ව මූට ඕක..
    expose වෙන්න ආස නැත්තම් fb එකෙන් අරන් image දාන්නෙ නැතුව ඉන්න මූ දැනගන්න එපෑ..
    කොහෙද ඉතින් බලු මොලේ හෙන චුටී නෙ..
    මේ කනෙන් අහල අනිත් කනෙන් පිට කරා
    මුගෙ අද ඉදං නම officially වෙනස් කරනව..

    MR. පුකේ සෝස් සවානා

    2.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    http://www.elakiri.com/forum/showthread.php?t=1676761&page=5

    එදත් කිව්ව මූට ඕක..
    expose වෙන්න ආස නැත්තම් fb එකෙන් අරන් image දාන්නෙ නැතුව ඉන්න මූ දැනගන්න එපෑ..
    කොහෙද ඉතින් බලු මොලේ හෙන චුටී නෙ..
    මේ කනෙන් අහල අනිත් කනෙන් පිට කරා
    මුගෙ අද ඉදං නම officially වෙනස් කරනව..

    MR. පුකේ සෝස් සවානා

    2.gif

    හප්පද ... එකම දේ කලින් කියලනෙ ... :oo:
    එහෙනම් ඉතින් :sorry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mama hithuwa fb image dana kota mehema wei kiyala meke inna eunta oya purudda athikale aruna47 .meke owa danna hoda ne bn mama nam malata fb eken aran danne ne.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    http://www.elakiri.com/forum/showthread.php?t=1676761&page=5

    එදත් කිව්ව මූට ඕක..
    expose වෙන්න ආස නැත්තම් fb එකෙන් අරන් image දාන්නෙ නැතුව ඉන්න මූ දැනගන්න එපෑ..
    කොහෙද ඉතින් බලු මොලේ හෙන චුටී නෙ..
    මේ කනෙන් අහල අනිත් කනෙන් පිට කරා
    මුගෙ අද ඉදං නම officially වෙනස් කරනව..

    MR. පුකේ සෝස් සවානා

    2.gif

    adoo ehemath hoyanna puluwan needa? :D
    danneth adai ban :)
    පුකේ සෝස් සවානා :(
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1676761&page=5

    එදත් කිව්ව මූට ඕක..
    expose වෙන්න ආස නැත්තම් fb එකෙන් අරන් image දාන්නෙ නැතුව ඉන්න මූ දැනගන්න එපෑ..
    කොහෙද ඉතින් බලු මොලේ හෙන චුටී නෙ..
    මේ කනෙන් අහල අනිත් කනෙන් පිට කරා
    මුගෙ අද ඉදං නම officially වෙනස් කරනව..

    MR. පුකේ සෝස් සවානා

    2.gif

    ethkota mu trinco ekek da :baffled: :baffled:
    ado jason aththa kypn
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    adoo ehemath hoyanna puluwan needa? :D
    danneth adai ban :)
    පුකේ සෝස් සවානා :(

    Privacy ගිහින් Who can see my stuff? එකේ
    Who can see your future posts? එකට
    Friends දාන්න, එතකොට Friends ලට විතරයි ඔය අදාළ pic එක බලන්න පුලුවන් URL එක දිගේ ගිහින් photo එක හොයාගත්තම (මම කියන්නේ hotlink එක නෙවෙයි, facebook page එකේම photo එක හොයාගන්න එක ගැනයී).
    එහෙම නැත්නම් Only Me දාන්නත් පුලුවන්.

    දැනටම Post කරලා තියෙන ඒවායේ, Post එකට ගිහින් දිනයට එහා පැත්තේ එක click කරලා, Only Me/ Friends දැමම හරි, එතකොට කාටවත් URL එක දිගේ Photo එක Post කරලා තියෙන තැනට යන්න බෑ මොකද ඒක බලන්න පුලුවන් friends/only me වගේ අයට විතරයි.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Privacy ගිහින් Who can see my stuff? එකේ
    Who can see your future posts? එකට
    Friends දාන්න, එතකොට Friends ලට විතරයි ඔය අදාළ pic එක බලන්න පුලුවන් URL එක දිගේ ගිහින් photo එක හොයාගත්තම (මම කියන්නේ hotlink එක නෙවෙයි, facebook page එකේම photo එක හොයාගන්න එක ගැනයී).
    එහෙම නැත්නම් Only Me දාන්නත් පුලුවන්.

    දැනටම Post කරලා තියෙන ඒවායේ, Post එකට ගිහින් දිනයට එහා පැත්තේ එක click කරලා, Only Me/ Friends දැමම හරි, එතකොට කාටවත් URL එක දිගේ Photo එක Post කරලා තියෙන තැනට යන්න බෑ මොකද ඒක බලන්න පුලුවන් friends/only me වගේ අයට විතරයි.

    ee kiyanne "Only Me" daala share kaloth Sachith me kiyala thiyana vidihata karanna bariwei da? :oo:

    http://www.elakiri.com/forum/showpost.php?p=18349291&postcount=46
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ දැන් මෙතන මම වැරැද්ද කරලා වගේනේ බන් කතා කරන්නේ. මම මෙතන අර comment එක දැම්මේ charith84 කියපු දේ නිසා නෙමෙයි. උඹ හිතන්නේ මම එලකිරියට ආපු පලවෙනි දවස අද කියලද? මේකේ එවුන් ගන්න ආතල් දන්නේ නෑ කියලද?

    අනික Charith84 කියන්නේ එක එකාව ළිඳේ දාන්න ආතල් ගන්න fun එකේ ඉන්න එකෙක් කියලා මම දන්නවා මේකට ආපු දවසේ ඉඳන්. මමත් ඌ වගේමනේ. මේ thread එකේ මුල හරියේ වුනත් බලපන් උඹලා මාව ලිඳේ දාන්න කියපු ඒවාට මම කියල තියෙන ඒවා.

    මම එහෙම උඹට කිව්වේ ඌ ඒ කතාව කියන්න ගොඩක් කලින් මට මේකේ එවුන් PM දාල, Annonymous rep comments දාල කිව්වා උඹ මාව expose කරන්න යන්නේ පරිස්සම් වෙයන් කියලා. උඹ මගේ photos කට්ටිය අතරේ යවනවා කියලත්. උඹත් මට PM කරලා කිව්වා උඹ මගේ facebook account එක හොයා ගත්තා කියලා? නැද්ද?

    මම කිව්වා ඒකට කමක් නෑ. උඹ මගේ බොක්කෙම යාලුවෙක් නිසා උඹ කවදාවත් මාව expose කරන්නේ නෑ කියල දන්නවා කියලත්. මම ඕනේ නම් ඔය ඔක්කොම PM screen shot ගහලා දාන්නම් සාක්ෂි ඇතුවම. උඹ මෙහෙම වුනේ නෑ කියනවා නම්.

    මම වලිවලට කැමති එකෙක් නෙමෙයි බන්. ඒ නිසා මම මේ වගේ සිදුවීම් වලට කැමතිම නෑ. ඒකයි මම හැමෝම එක්ක හොඳින් ඉන්න බලන්නෙත් හැම තිස්සෙම. හැමෝම මෙතන මම ගොනෙක් වගේ එකෙක් විහිලුවට කියපු එකක් ඇත්ත කරගෙන මැරෙන්න හදනවා කියලා කියලා හිතාගෙන ඉන්න නිසා මේ ටික කිව්වේ හැමෝටම ඇත්ත දැනගන්න.

    දැන් හෙට උදේ ඇවිත් මට ගේම දෙනවා කියන්න එපා මචන්. මම එහෙම උඹත් එක්ක ඇර ගන්න එන එකෙක් නෙමෙයි. උඹට මතක ඇති මම උඹට කිව්වා මට මේකේ හම්බ වෙච්ච බොක්කෙම යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා. එකෙක් CrazyBuddy අනිත් එකා Hi Elakiri අනිත් එකා උඹ කියලා. ඒ තරම් විශ්වාසයක් තියන් හිටියා උඹ ගැන. ඒකයි පට්ටේටම හිත රිදුනේ බන්.

    මෙකට ආයේ රිප්ලයි දාන්නේ නෑ කියලා හිතා ගත්තා. කිව්වත් වගේ මේක කියන්නම්. උඹ උගත් උනාට පට්ටම මෝඩයෙක් බුද්ධියක් නැති. මගේ පෞද්ගලික දේවල් පවා උඹ එක්ක කිව්වේ ඒ නිසා විශ්වාස කරලා.

    උඹ මෙතන මමත් වැ‍රැද්දක් කලා වගේනේ කෑ ගහන්නේ. ඕනේ මගුලක් හිතා ගනින්. උඹට මොලේ අප්සෙට් එකක් තියෙනම් ඕනේ මගුලක් කරගනින්.

    මේකේ අනුරාද මාපා කියන මෙම්බර් හසයින්ගේ වෙසක් කූඩුවක් හදපු fb ෆොටෝ දාලා උගේ ප්‍රොෆයිල් එකට කෙලින්ම යන්න පුලුවන් උනාම මමයි ඌට කිව්වේ අයින් කරපන් ප්‍රොෆයිල් එකට යන්න පුලුවන් කියලා. ස්ක්‍රීන් ශොට් දාපන් මමත් දාන්නම්. මම පෙරේදා කිව්වා නේද උඹේ ප්‍රොෆයිල් එකේ ප්‍රීවසි හොඳයි ඒ නිසා යන්න බෑ කියලා. ඒක දැක්කේ නැත්තේ උඹ පොට්ටද කියහන්???

    ඕනේ ගොනෙක් දන්නවා මේකේ රිවර්ස් ගියත් යන්න බෑ කියලා ලින්ක් බ්‍රේක් වෙන නිසා. උඹ ඕනේ මගුලක් කියහන් මොකද මේකේ ඉන්න එක එක කොන්ද පණ නැති නපුංසකයෝ මට මොනවා කිව්වත් මම පඩේකට ගණන් ගන්නේ නෑ.

    වරදක් කරපු නැති එකෙක්ට නිකන් ඇඟිල්ල දික් කරල්ල එපා එක එකාගේ කතා අහගෙන. ඒකෙන් පේන්නේ උඹ කිසිම බුද්දියක් නැති නිකන්ම නිකන් උගත් කමක් විතරක් තියෙන මෝඩයෙක් කියලා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,648
    23,268
    113
    අපෝ ඕක කෑවොත් වෙනම ලෙඩක් හැදෙයි. දැක්කමත් අප්පිරියයි. එළවලු කන්නේ නැද්ද? උබත් හරියට අර සවුදි වල එවුන් ඔක්කොම එකට දාගෙන ඔටු මස් කනවා වගේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජේසොන් ගෙ පින්තුර නම් මා ලගත් තියනව සවාන කන්න කලින් ඉදල..
    ඌම කන්ෆර්ම් කරේ ඌ තමයි කියල..
    කාටවත් පෙන්නුවෙ නෑ නෙ..
    Ridila එහෙම පින්තුර එක එකාට යවන්න නැතුව ඇති බං..
    ඕක ඉතින් වටේ යන්නෙ නැතුව ඌ යැව්වද නැද්ද කියල කෙලින් කතා කරල විසදා ගනින්..
    කෙලින් කතා කරගන්න බැරි නිසා තමයි සේරම අවුල්..

    මම යැව්ව ෆොටෝ එකක් නෑ බං. මම මූ කවුද කින්ද මන්ද දන්නෙත් නෑ. ඕනේ නම් හොයන්න තිබ්බා මූ මට කියලා තිබ්බ විස්තරත් එක්ක. ඒ උනාට මම මොන ලබ්බටවත් ඌව හොයන්න ගියා. මට පෙන්නනන් බැරි නොකල වැරදි වලට නිකන් බොරුවට වැරදි කාරයෝ වෙන එකට. මේකේ ඉන්න අනුරාද මාපා, සහ රීපෝස්ට් බුවා උන් දෙන්නගෙන්ම අහපන් උන් දෙනම දවසක් FB එකෙන් ෆොටෝ දාලා ප්‍රොෆයිල් එකට ගියාම මම උන් දෙන්නටම කිව්වා අයින් කරපන් උඹව එක්ස්පෝස් කරන්න පුලුවන් එකෙක්ට කරන්න පුලුවන් ලේසියෙන්ම කියලා. මම මොකෙක් හරි FB ෆොටෝ මේකේ දැම්මොත් රිවර්ස් ගිහින් බලනවා ප්‍රොෆයිල් එකට යන්න පුලුවන් නම් ඌට PM එකක් දානවා ප්‍රොෆයිල් එක පේනවා අයින් කරගනින් කියලා. රීපෝස්ට් බුවාගෙන් සහ අනුරාද මාපගෙන් අහපන්. උන් දෙන්නා එක්ක මම කවදාවත් කතා කරලත් නැතිව එහෙම කල එකේ මේ වගේ බලු වැඩ නම් කරන්නේ නෑ.

    මෙන්න මේ ත්‍රෙඩ් එක බලහන්. රී පෝස්ට් බුවාගේ ත්‍රෙඩ් එක හොයා ගන්න නෑ පෙන්නන්න. මට එක එකාට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ නෑ බං මම නිවැරදි කරු කියලා. මම ගැන වැරදි දකින උන් කිව්වට පිලිගන්නේ නෑ එහෙම කලත්.





    එක අතකින් උඹලා හොඳයි බං. උඹට නුවන් බුවා උපන්දිනේට විශ්කරලා දාපු ත්‍රෙඩ් එක වගේ ලිඳක් මූට කැපුවොත් මූ කෙලින්ම බෙල්ලෙ වැල දාගන්නවා.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජීවිතේ ඔහොම දේවල් වලටත් මුහුනදෙන්න වෙනවා..
    අවුලක් ගන්න එපා මචන්.. :(

    නොදන්න හු#තවල් වලට හොට නොදා හිටපන්. උඹ මෙතන මමයි තරින්ද්‍රයි උඹේ තාත්තට බැන්නා කියලා GT ගාව අඬාගෙන PM දාපු එකානේ. බැන්න එකක් පෙන්නන කිව්වම මම බැනපු එහෙම එකක් පෙන්නන්නත් නෑ.

    උඹට නම් ඔව්වා ගාණක් නෑ. මේකේ උන් උඹට හෙලුවෙන් ඉඳන් ෆොටෝ එකක් ගහලා දාපන් කිව්වත් උඹ ඒක කරන එකානේ පොඩ්ඩක් චූන් වෙච්ච ගමන්. ‍තෝ වගේ ලැජ්ජාවක් නැති පොරටෝක් දෙන එකෙක්ට ඒවා කිසිම ප්‍රශ්නයක් නෑ.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ee kiyanne "Only Me" daala share kaloth Sachith me kiyala thiyana vidihata karanna bariwei da? :oo:

    http://www.elakiri.com/forum/showpost.php?p=18349291&postcount=46

    ඔව් එතකොට බෑ. :yes:
    Only Me දැම්මම, උබට පුලුවන් ඕන කෙනෙක් එක්ක image එක share කරගන්න (direct link) නමුත් කවුරු හරි ඒක දිගේ ගියොත් එතකොට උබේ album එක බලන්න බෑ, උබේ profile එක බලන්නත් බෑ. ඉතින් කවුරු හරි එක්ක images වල direct links share කරගන්නවා නම් හොදම ක්‍රමය තමයි Only Me දාලා share කරන එක. Friends දාන්නත් පුලුවන් නමුත් එතකොට යාළුවන්ට බලන්න පුලුවන්.