EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කතා කරලා වැඩක්නෑ බං අයියේ. මේකේ ID වලට වහන් වෙලා ඉන්නේ පුදුමාකාර මිනිස්සු. කලකිරෙනවා.

    උඩින් ඔපේ & යටින් හපේ බං....... දැන් හරි ඔව්වා උඹට තෙරුනානම් එච්චරයි...... :yes::yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බඩගිනි නම් වරෙන්! 07-08-2015 11:44 AM රිදිල වයිෆ්ගෙ photos porn සයිට්වල දාන්න හදන්නෙ
    දැන් ලැබුනහ් රෙපක් .... අඩො රිදිලා දාපන්කෝ බ0 කාටද ආඩම්බර :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඩින් ඔපේ & යටින් හපේ බං....... දැන් හරි ඔව්වා උඹට තෙරුනානම් එච්චරයි...... :yes::yes:

    මෙන්න මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් අග වෙනකන් කියවහන්. විහිලුවක් තේරෙන්නේ නෑ මුන්ට. මැරීඩ් ක්ලබ් එකේ දතා අපිට කපන ලිං වල වැ‍ටුනොත් මොනවා කරගනීද දන්නේ නෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :rofl::rofl::rofl: වයිෆ්??? මට මගේ නොවන මගේම වයිෆ් කෙනෙකුත් හිටියා එහෙනම්.
    අර මගෙහ් වයිෆ් කියලා දාපු ෆොටොස් ගැන වෙන්නහ් ඔනි කියන්නෙහ් ... :rofl:
    මෙහ් ඉයේ ලැබුන එකක්
    බඩගිනි නම් වරෙන්! 07-07-2015 11:58 PM meke un expose karanna haduwoth ube ganige photo edit karala porn sitewala danawa
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බයේ ඉන්න දුන්තෙල් බත් හදන එක ගැන...... කලින් හදලම නැති හින්දා එදාට හදලා අවුල් වුනොත් නොන්ඩි වෙයි කියලා..... :eek:

    එහෙම අවුල් වෙන්න විදිහක්නන් නෑ මල්ලි..මේ ත්‍රෙඩ් එක බලන්න..මේ වගේම තමයි..පොල් කිරි සහ කහ කුඩු නොදාන එක තමයි වෙනසකට කියලා තියෙන්නේ..ghee හොයාගන්න නැත්තන් ඇස්ට්‍රා මාගරින් වුනත් හොඳයි..හැබැයි හොඳ රහ එන්නේ ghee දැම්මොත් තමයි...

    http://www.elakiri.com/forum/showpost.php?p=15619662&postcount=1
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්න මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් අග වෙනකන් කියවහන්. විහිලුවක් තේරෙන්නේ නෑ මුන්ට. මැරීඩ් ක්ලබ් එකේ දතා අපිට කපන ලිං වල වැ‍ටුනොත් මොනවා කරගනීද දන්නේ නෑ.

    කොටි වලිගයක් පන්ගරාත්තු කොලා නේද තෝ........ :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම අවුල් වෙන්න විදිහක්නන් නෑ මල්ලි..මේ ත්‍රෙඩ් එක බලන්න..මේ වගේම තමයි..පොල් කිරි සහ කහ කුඩු නොදාන එක තමයි වෙනසකට කියලා තියෙන්නේ..ghee හොයාගන්න නැත්තන් ඇස්ට්‍රා මාගරින් වුනත් හොඳයි..හැබැයි හොඳ රහ එන්නේ ghee දැම්මොත් තමයි...

    http://www.elakiri.com/forum/showpost.php?p=15619662&postcount=1

    කිව්වා ඉතින්...... බලමුකෝ අත ගහයිද කියලා වැඩේට...... :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අර මගෙහ් වයිෆ් කියලා දාපු ෆොටොස් ගැන වෙන්නහ් ඔනි කියන්නෙහ් ... :rofl:
    මෙහ් ඉයේ ලැබුන එකක්

    මේවානන් සෙල්ලම් වැඩ නෙමෙයි හැබැයි..ඒ ෆොටෝවල හිටපු ගෑණුළමයා ඩොක්ටර් කෙනෙක් මම හිතන්නේ..මොන කෙනෙක් වුනත් ඇත්තටම මෙහෙම දෙයක් කලොත් කවුරුහරි..අනේ මන්දා..අර අරුණ කියන එකාට හෙණ ගහන්න ඕනේ..:angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොටි වලිගයක් පන්ගරාත්තු කොලා නේද තෝ........ :rofl:

    :rofl::rofl::rofl: අනේ මන්දා මෙව්වට මොනවා කියන්නද කියලා බං. කමක් නෑ මං ගැන මිනිස්සු හිතන් ඉන්න හැටි දැනගන්න පුලුවන් ඔය වගේ ත්‍රෙඩ් වලින්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර මගෙහ් වයිෆ් කියලා දාපු ෆොටොස් ගැන වෙන්නහ් ඔනි කියන්නෙහ් ... :rofl:
    මෙහ් ඉයේ ලැබුන එකක්

    :rofl::rofl::rofl: අනේ මන්දා බං මේකේ ඉන්නේ පුදුම මානසික අසහන කාරයෝ සෙට් එකක්. සමහර උන්ට උගත් කම තියෙනවා බුද්දිය නෑ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::rofl::rofl: වයිෆ්??? මට මගේ නොවන මගේම වයිෆ් කෙනෙකුත් හිටියා එහෙනම්.

    "බිරියානි එක එක්ක තව චිකන් කරියකුත් ඕඩර් කරලා" ඒකනම් මහා කුජිතම සීන් එක බං........ :rofl::rofl::rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේවානන් සෙල්ලම් වැඩ නෙමෙයි හැබැයි..ඒ ෆොටෝවල හිටපු ගෑණුළමයා ඩොක්ටර් කෙනෙක් මම හිතන්නේ..මොන කෙනෙක් වුනත් ඇත්තටම මෙහෙම දෙයක් කලොත් කවුරුහරි..අනේ මන්දා..අර අරුණ කියන එකාට හෙණ ගහන්න ඕනේ..:angry:
    හ්ම්.... :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :rofl::rofl::rofl: අනේ මන්දා බං මේකේ ඉන්නේ පුදුම මානසික අසහන කාරයෝ සෙට් එකක්. සමහර උන්ට උගත් කම තියෙනවා බුද්දිය නෑ.
    ඔව් උගතායි බුද්ධිමතයි කියන්නෙහ් දෙකක් :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl::rofl: අනේ මන්දා බං මේකේ ඉන්නේ පුදුම මානසික අසහන කාරයෝ සෙට් එකක්. සමහර උන්ට උගත් කම තියෙනවා බුද්දිය නෑ.

    :yes:වැඩි හරියක් උගත් මෝඩයෝ තමයි..දවස තිස්සෙම කම්පියුටරේ ඉස්සරා ඉන්නවා..සමාජ ආශ්‍රයක් නෑ..සමාජේ වෙන්නේ මොනාද දන්නේ නෑ..මිනිස්සුන්ගේ අදහස් සංවේදිතා ගැන හැඟීමක් නෑ..ජීවිතේ කොහොම ගත කරයිද මන්දා..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොකොහ් වෙන්නේහ්...:eek: දන්න කියන හොටෙල්ස් මොනවද තියෙන්නේ..හනිමුන් යන්න...:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes:වැඩි හරියක් උගත් මෝඩයෝ තමයි..දවස තිස්සෙම කම්පියුටරේ ඉස්සරා ඉන්නවා..සමාජ ආශ්‍රයක් නෑ..සමාජේ වෙන්නේ මොනාද දන්නේ නෑ..මිනිස්සුන්ගේ අදහස් සංවේදිතා ගැන හැඟීමක් නෑ..ජීවිතේ කොහොම ගත කරයිද මන්දා..

    නෑ දැන් මෙහෙමයි මම ජේසන්ට ඊයේ PM එකකුත් ගැහුවා ඔහොම මිනිස්සු අවිශ්වාස කරන්න එපා කවුරුත් කිව්ව පලියට මොකද උඹ කසාදයක් බැඳ දාකට ඕක ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා.

    කවදා හරි කොහෙවත් යන අපතයෙක් මුගේ වයිෆ්ට මොකක් හරි බොරුවක් ගොතලා මඩ ගැහුවොත් මූ මොනවා නොකරයිද මන්දා මේ යන විදිහට.