මෙනූ එකට approve හම්බුනාද?![]()
බයේ ඉන්න දුන්තෙල් බත් හදන එක ගැන...... කලින් හදලම නැති හින්දා එදාට හදලා අවුල් වුනොත් නොන්ඩි වෙයි කියලා.....

මෙනූ එකට approve හම්බුනාද?![]()

කතා කරලා වැඩක්නෑ බං අයියේ. මේකේ ID වලට වහන් වෙලා ඉන්නේ පුදුමාකාර මිනිස්සු. කලකිරෙනවා.


දැන් ලැබුනහ් රෙපක් .... අඩො රිදිලා දාපන්කෝ බ0 කාටද ආඩම්බරබඩගිනි නම් වරෙන්! 07-08-2015 11:44 AM රිදිල වයිෆ්ගෙ photos porn සයිට්වල දාන්න හදන්නෙ

උඩින් ඔපේ & යටින් හපේ බං....... දැන් හරි ඔව්වා උඹට තෙරුනානම් එච්චරයි......![]()
දැන් ලැබුනහ් රෙපක් .... අඩො රිදිලා දාපන්කෝ බ0 කාටද ආඩම්බර![]()


වයිෆ්??? මට මගේ නොවන මගේම වයිෆ් කෙනෙකුත් හිටියා එහෙනම්.අර මගෙහ් වයිෆ් කියලා දාපු ෆොටොස් ගැන වෙන්නහ් ඔනි කියන්නෙහ් ...වයිෆ්??? මට මගේ නොවන මගේම වයිෆ් කෙනෙකුත් හිටියා එහෙනම්.

බඩගිනි නම් වරෙන්! 07-07-2015 11:58 PM meke un expose karanna haduwoth ube ganige photo edit karala porn sitewala danawa
බයේ ඉන්න දුන්තෙල් බත් හදන එක ගැන...... කලින් හදලම නැති හින්දා එදාට හදලා අවුල් වුනොත් නොන්ඩි වෙයි කියලා.....![]()
මෙන්න මේ ත්රෙඩ් එක මුල ඉඳන් අග වෙනකන් කියවහන්. විහිලුවක් තේරෙන්නේ නෑ මුන්ට. මැරීඩ් ක්ලබ් එකේ දතා අපිට කපන ලිං වල වැටුනොත් මොනවා කරගනීද දන්නේ නෑ.

එහෙම අවුල් වෙන්න විදිහක්නන් නෑ මල්ලි..මේ ත්රෙඩ් එක බලන්න..මේ වගේම තමයි..පොල් කිරි සහ කහ කුඩු නොදාන එක තමයි වෙනසකට කියලා තියෙන්නේ..ghee හොයාගන්න නැත්තන් ඇස්ට්රා මාගරින් වුනත් හොඳයි..හැබැයි හොඳ රහ එන්නේ ghee දැම්මොත් තමයි...
http://www.elakiri.com/forum/showpost.php?p=15619662&postcount=1

අර මගෙහ් වයිෆ් කියලා දාපු ෆොටොස් ගැන වෙන්නහ් ඔනි කියන්නෙහ් ...
මෙහ් ඉයේ ලැබුන එකක්

කොටි වලිගයක් පන්ගරාත්තු කොලා නේද තෝ........![]()


අනේ මන්දා මෙව්වට මොනවා කියන්නද කියලා බං. කමක් නෑ මං ගැන මිනිස්සු හිතන් ඉන්න හැටි දැනගන්න පුලුවන් ඔය වගේ ත්රෙඩ් වලින්.අර මගෙහ් වයිෆ් කියලා දාපු ෆොටොස් ගැන වෙන්නහ් ඔනි කියන්නෙහ් ...
මෙහ් ඉයේ ලැබුන එකක්


අනේ මන්දා බං මේකේ ඉන්නේ පුදුම මානසික අසහන කාරයෝ සෙට් එකක්. සමහර උන්ට උගත් කම තියෙනවා බුද්දිය නෑ.වයිෆ්??? මට මගේ නොවන මගේම වයිෆ් කෙනෙකුත් හිටියා එහෙනම්.




හ්ම්....මේවානන් සෙල්ලම් වැඩ නෙමෙයි හැබැයි..ඒ ෆොටෝවල හිටපු ගෑණුළමයා ඩොක්ටර් කෙනෙක් මම හිතන්නේ..මොන කෙනෙක් වුනත් ඇත්තටම මෙහෙම දෙයක් කලොත් කවුරුහරි..අනේ මන්දා..අර අරුණ කියන එකාට හෙණ ගහන්න ඕනේ..![]()

ඔව් උගතායි බුද්ධිමතයි කියන්නෙහ් දෙකක්අනේ මන්දා බං මේකේ ඉන්නේ පුදුම මානසික අසහන කාරයෝ සෙට් එකක්. සමහර උන්ට උගත් කම තියෙනවා බුද්දිය නෑ.

අනේ මන්දා බං මේකේ ඉන්නේ පුදුම මානසික අසහන කාරයෝ සෙට් එකක්. සමහර උන්ට උගත් කම තියෙනවා බුද්දිය නෑ.
වැඩි හරියක් උගත් මෝඩයෝ තමයි..දවස තිස්සෙම කම්පියුටරේ ඉස්සරා ඉන්නවා..සමාජ ආශ්රයක් නෑ..සමාජේ වෙන්නේ මොනාද දන්නේ නෑ..මිනිස්සුන්ගේ අදහස් සංවේදිතා ගැන හැඟීමක් නෑ..ජීවිතේ කොහොම ගත කරයිද මන්දා..ඔව් උගතායි බුද්ධිමතයි කියන්නෙහ් දෙකක්![]()
වැඩි හරියක් උගත් මෝඩයෝ තමයි..දවස තිස්සෙම කම්පියුටරේ ඉස්සරා ඉන්නවා..සමාජ ආශ්රයක් නෑ..සමාජේ වෙන්නේ මොනාද දන්නේ නෑ..මිනිස්සුන්ගේ අදහස් සංවේදිතා ගැන හැඟීමක් නෑ..ජීවිතේ කොහොම ගත කරයිද මන්දා..