EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මොකොහ් වෙන්නේහ්...:eek: දන්න කියන හොටෙල්ස් මොනවද තියෙන්නේ..හනිමුන් යන්න...:rolleyes:

ඇයි බොල කොයිකාලේ ඉඳන්ද හොටෙල්ස් හොයන්නේ? :confused:තාම හම්බුනේ නැද්ද?වෙඩින් එකට පස්සෙම හෙව්වනන් හරි ..:yes:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකොහ් වෙන්නේහ්...:eek: දන්න කියන හොටෙල්ස් මොනවද තියෙන්නේ..හනිමුන් යන්න...:rolleyes:

    පින්නවල නවාතැන් දේවි සහෝ. හනිමුන් එකෙන් පස්සේ විල්පත්තුවටද උඩ වලවේටද යන්නේ?? :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    දැන් තෝ ඕක කවදා ඉඳන්ද අලියෝ අහන්නේ........ මම හිතුවේ මෙලහකටත් බුක් කරගෙන ඇති කියලා.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ දැන් මෙහෙමයි මම ජේසන්ට ඊයේ PM එකකුත් ගැහුවා ඔහොම මිනිස්සු අවිශ්වාස කරන්න එපා කවුරුත් කිව්ව පලියට මොකද උඹ කසාදයක් බැඳ දාකට ඕක ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා.

    කවදා හරි කොහෙවත් යන අපතයෙක් මුගේ වයිෆ්ට මොකක් හරි බොරුවක් ගොතලා මඩ ගැහුවොත් මූ මොනවා නොකරයිද මන්දා මේ යන විදිහට.

    මමත් ඊයේ ඒගමන් පීඑම් එකක් යැව්වා බොරුවට කලබල වෙන්න එපා ඔයා ෆොටෝ එව්වේ නෑ කියලා..ඊයේ මහ රෑ මට ඒකට රිප්ලයි එවලා තිබ්බා මම උදේ දැක්කේ..ඇත්තම කියන්න රිදිලා ෆොටෝ එව්වද කියලා අහලා..මම මගේ දරුවෝ දෙන්න ගැන දිවුරලා කිව්වා නෑ කියලා..ඊට වඩා මොනා කරන්නද ඉතින්..:sorry:

    :yes:කියලා වැඩක් නෑ..මේකෙන්වත් පාඩමක් ඉගෙනගත්තොත් හොඳයි..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් ඊයේ ඒගමන් පීඑම් එකක් යැව්වා බොරුවට කලබල වෙන්න එපා ඔයා ෆොටෝ එව්වේ නෑ කියලා..ඊයේ මහ රෑ මට ඒකට රිප්ලයි එවලා තිබ්බා මම උදේ දැක්කේ..ඇත්තම කියන්න රිදිලා ෆොටෝ එව්වද කියලා අහලා..මම මගේ දරුවෝ දෙන්න ගැන දිවුරලා කිව්වා නෑ කියලා..ඊට වඩා මොනා කරන්නද ඉතින්..:sorry:

    :yes:කියලා වැඩක් නෑ..මේකෙන්වත් පාඩමක් ඉගෙනගත්තොත් හොඳයි..

    මං ගාව උගේ ෆොටෝ එකක්වත් නෑ අක්කේ. ඌ කාගේ කවුද දන්නෙත් නෑ. නමුත් හොයන්න ඕනේ නම් හොයන්න තිබ්බා. නමුත් මම මිනිස්සුන්ගේ ගති ගුණ අනුව මිනිස්සු ආශ්‍රය කරන නිසා හොයන්න කරදර උනේ නෑ වැඩක් නැති නිසා. කතා කරලා වැඩක් නෑ පට්ට චාටර් වැඩක් ඌ කලේ.

    ඒ අස්සේ දැක්කද ත්‍රෙඩ් එකේ කමෙන්ට් නොදා හිටි උන් බොරදියේ මාලු බාන්න එන හැටි. මම කියන්නේ අර කිඹුලට ඊයේ පෙරේදා පාහර වැඩක් කල බල්ලා ගැන.

    වැඩකට නැති දේවලට අක්කේ ඔයාගේ දරුවෝ පල්ලා දිවුරන්න එපා. ඔයා මම වැ‍රැද්දක් කරල අනැත්නම් ඒක බලෙන් ඔප්පු කරන්න යන්න ඕනේ නෑ. ඇත්ත දවසක එලි වෙන නිසා. අනික මම ගැන දන්න මිනිස්සු මාව දනන්වා. මම ඒ මිනිස්සුන්ගේ රහස් කොහොම රකිනවද කියලත් දන්නවා. ඒ නිසා මාව නොදන්න මිනිස්සු මාව ජජ් කලාට ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද මේක ජස්ට් ඔන්ලයින් ලයිෆ් එකක්නේ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පින්නවල නවාතැන් දේවි සහෝ. හනිමුන් එකෙන් පස්සේ විල්පත්තුවටද උඩ වලවේටද යන්නේ?? :baffled::baffled:

    මේ දවස් වල විල්පත්තු වල ගස් කැපෙන එකේ පොඩ්ඩක් ප්‍රයිවසි අඩුයි නේද....... :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ දවස් වල විල්පත්තු වල ගස් කැපෙන එකේ පොඩ්ඩක් ප්‍රයිවසි අඩුයි නේද....... :P

    අපොයි ඔව් අලින්ට මෝල තද උනාම අහක යන එකෙක් දැක්කොත් නඩුව පරදිනවා. :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක නේන්නම් අක්කේ...... :baffled:

    අලියට බබලාත් හම්බුනාට පස්සේ තමයි හනිමූන් යන්න වෙන්නේ මෙහෙම ගියොත්..:rofl::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මං ගාව උගේ ෆොටෝ එකක්වත් නෑ අක්කේ. ඌ කාගේ කවුද දන්නෙත් නෑ. නමුත් හොයන්න ඕනේ නම් හොයන්න තිබ්බා. නමුත් මම මිනිස්සුන්ගේ ගති ගුණ අනුව මිනිස්සු ආශ්‍රය කරන නිසා හොයන්න කරදර උනේ නෑ වැඩක් නැති නිසා. කතා කරලා වැඩක් නෑ පට්ට චාටර් වැඩක් ඌ කලේ.

    ඒ අස්සේ දැක්කද ත්‍රෙඩ් එකේ කමෙන්ට් නොදා හිටි උන් බොරදියේ මාලු බාන්න එන හැටි. මම කියන්නේ අර කිඹුලට ඊයේ පෙරේදා පාහර වැඩක් කල බල්ලා ගැන.

    වැඩකට නැති දේවලට අක්කේ ඔයාගේ දරුවෝ පල්ලා දිවුරන්න එපා. ඔයා මම වැ‍රැද්දක් කරල අනැත්නම් ඒක බලෙන් ඔප්පු කරන්න යන්න ඕනේ නෑ. ඇත්ත දවසක එලි වෙන නිසා. අනික මම ගැන දන්න මිනිස්සු මාව දනන්වා. මම ඒ මිනිස්සුන්ගේ රහස් කොහොම රකිනවද කියලත් දන්නවා. ඒ නිසා මාව නොදන්න මිනිස්සු මාව ජජ් කලාට ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද මේක ජස්ට් ඔන්ලයින් ලයිෆ් එකක්නේ.

    :yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නෑ දැන් මෙහෙමයි මම ජේසන්ට ඊයේ PM එකකුත් ගැහුවා ඔහොම මිනිස්සු අවිශ්වාස කරන්න එපා කවුරුත් කිව්ව පලියට මොකද උඹ කසාදයක් බැඳ දාකට ඕක ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා.

    කවදා හරි කොහෙවත් යන අපතයෙක් මුගේ වයිෆ්ට මොකක් හරි බොරුවක් ගොතලා මඩ ගැහුවොත් මූ මොනවා නොකරයිද මන්දා මේ යන විදිහට.

    එතකොට උඹ දැන් මට එව්ව ෆොටෝ ටික කාගෙද බං..ජේසන්ගේ නෙමේද...:rolleyes::rolleyes:
    බයි ද වේ..කුමන පයන්නක්ද වුනේ බඩගිනි ත්‍රෙඩ් එකේ....:eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එතකොට උඹ දැන් මට එව්ව ෆොටෝ ටික කාගෙද බං..ජේසන්ගේ නෙමේද...:rolleyes::rolleyes:
    බයි ද වේ..කුමන පයන්නක්ද වුනේ බඩගිනි ත්‍රෙඩ් එකේ....:eek:

    අනේ මන්දා බං. ඌට විහිලුවක් නුරුස්සන්නේ නැතිව ගියා. ඇස් රතු උනා. අන්තිමට මා ඇඟිල්ල දික් උනා. දතා එහෙම කපන ලිඳකට වැ‍ටුනොත් අඩු බඬු කැඩ්ලා තමා නවතින්නේ. :D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චරිතෝ..මගේ ලඟ මොබිටෙල් ඩොන්ගල් එකක් තියෙ..ඒක පාවිච්චි නොකරන නිසා ඩිස්කනෙක්ට් කලා..ඒකට වෙන සිම් එකක් දාලා යූස් කරන්න බැරිද?:)