මොකොහ් වෙන්නේහ්...දන්න කියන හොටෙල්ස් මොනවද තියෙන්නේ..හනිමුන් යන්න...
![]()
ඇයි බොල කොයිකාලේ ඉඳන්ද හොටෙල්ස් හොයන්නේ?
තාම හම්බුනේ නැද්ද?වෙඩින් එකට පස්සෙම හෙව්වනන් හරි ..
මොකොහ් වෙන්නේහ්...දන්න කියන හොටෙල්ස් මොනවද තියෙන්නේ..හනිමුන් යන්න...
![]()
තාම හම්බුනේ නැද්ද?වෙඩින් එකට පස්සෙම හෙව්වනන් හරි ..
අනේ මන්දා මෙව්වට මොනවා කියන්නද කියලා බං. කමක් නෑ මං ගැන මිනිස්සු හිතන් ඉන්න හැටි දැනගන්න පුලුවන් ඔය වගේ ත්රෙඩ් වලින්.

මොකොහ් වෙන්නේහ්...දන්න කියන හොටෙල්ස් මොනවද තියෙන්නේ..හනිමුන් යන්න...
![]()

මොකොහ් වෙන්නේහ්...දන්න කියන හොටෙල්ස් මොනවද තියෙන්නේ..හනිමුන් යන්න...
![]()
නෑ දැන් මෙහෙමයි මම ජේසන්ට ඊයේ PM එකකුත් ගැහුවා ඔහොම මිනිස්සු අවිශ්වාස කරන්න එපා කවුරුත් කිව්ව පලියට මොකද උඹ කසාදයක් බැඳ දාකට ඕක ලොකු ප්රශ්නයක් වෙනවා කියලා.
කවදා හරි කොහෙවත් යන අපතයෙක් මුගේ වයිෆ්ට මොකක් හරි බොරුවක් ගොතලා මඩ ගැහුවොත් මූ මොනවා නොකරයිද මන්දා මේ යන විදිහට.

කියලා වැඩක් නෑ..මේකෙන්වත් පාඩමක් ඉගෙනගත්තොත් හොඳයි..ඇයි බොල කොයිකාලේ ඉඳන්ද හොටෙල්ස් හොයන්නේ?තාම හම්බුනේ නැද්ද?වෙඩින් එකට පස්සෙම හෙව්වනන් හරි ..
![]()

මමත් ඊයේ ඒගමන් පීඑම් එකක් යැව්වා බොරුවට කලබල වෙන්න එපා ඔයා ෆොටෝ එව්වේ නෑ කියලා..ඊයේ මහ රෑ මට ඒකට රිප්ලයි එවලා තිබ්බා මම උදේ දැක්කේ..ඇත්තම කියන්න රිදිලා ෆොටෝ එව්වද කියලා අහලා..මම මගේ දරුවෝ දෙන්න ගැන දිවුරලා කිව්වා නෑ කියලා..ඊට වඩා මොනා කරන්නද ඉතින්..
කියලා වැඩක් නෑ..මේකෙන්වත් පාඩමක් ඉගෙනගත්තොත් හොඳයි..
පින්නවල නවාතැන් දේවි සහෝ. හනිමුන් එකෙන් පස්සේ විල්පත්තුවටද උඩ වලවේටද යන්නේ??![]()

මේ දවස් වල විල්පත්තු වල ගස් කැපෙන එකේ පොඩ්ඩක් ප්රයිවසි අඩුයි නේද.......![]()

ඒක නේන්නම් අක්කේ......![]()

මං ගාව උගේ ෆොටෝ එකක්වත් නෑ අක්කේ. ඌ කාගේ කවුද දන්නෙත් නෑ. නමුත් හොයන්න ඕනේ නම් හොයන්න තිබ්බා. නමුත් මම මිනිස්සුන්ගේ ගති ගුණ අනුව මිනිස්සු ආශ්රය කරන නිසා හොයන්න කරදර උනේ නෑ වැඩක් නැති නිසා. කතා කරලා වැඩක් නෑ පට්ට චාටර් වැඩක් ඌ කලේ.
ඒ අස්සේ දැක්කද ත්රෙඩ් එකේ කමෙන්ට් නොදා හිටි උන් බොරදියේ මාලු බාන්න එන හැටි. මම කියන්නේ අර කිඹුලට ඊයේ පෙරේදා පාහර වැඩක් කල බල්ලා ගැන.
වැඩකට නැති දේවලට අක්කේ ඔයාගේ දරුවෝ පල්ලා දිවුරන්න එපා. ඔයා මම වැරැද්දක් කරල අනැත්නම් ඒක බලෙන් ඔප්පු කරන්න යන්න ඕනේ නෑ. ඇත්ත දවසක එලි වෙන නිසා. අනික මම ගැන දන්න මිනිස්සු මාව දනන්වා. මම ඒ මිනිස්සුන්ගේ රහස් කොහොම රකිනවද කියලත් දන්නවා. ඒ නිසා මාව නොදන්න මිනිස්සු මාව ජජ් කලාට ලොකු ප්රශ්නයක් නෑ. මොකද මේක ජස්ට් ඔන්ලයින් ලයිෆ් එකක්නේ.

නෑ දැන් මෙහෙමයි මම ජේසන්ට ඊයේ PM එකකුත් ගැහුවා ඔහොම මිනිස්සු අවිශ්වාස කරන්න එපා කවුරුත් කිව්ව පලියට මොකද උඹ කසාදයක් බැඳ දාකට ඕක ලොකු ප්රශ්නයක් වෙනවා කියලා.
කවදා හරි කොහෙවත් යන අපතයෙක් මුගේ වයිෆ්ට මොකක් හරි බොරුවක් ගොතලා මඩ ගැහුවොත් මූ මොනවා නොකරයිද මන්දා මේ යන විදිහට.

ඇයි බොල කොයිකාලේ ඉඳන්ද හොටෙල්ස් හොයන්නේ?තාම හම්බුනේ නැද්ද?වෙඩින් එකට පස්සෙම හෙව්වනන් හරි ..
![]()

එතකොට උඹ දැන් මට එව්ව ෆොටෝ ටික කාගෙද බං..ජේසන්ගේ නෙමේද...
බයි ද වේ..කුමන පයන්නක්ද වුනේ බඩගිනි ත්රෙඩ් එකේ....![]()

නඩුව පරදිනවා™අපොයි ඔව් අලින්ට මෝල තද උනාම අහක යන එකෙක් දැක්කොත් නඩුව පරදිනවා.![]()

පින්නවල නවාතැන් දේවි සහෝ. හනිමුන් එකෙන් පස්සේ විල්පත්තුවටද උඩ වලවේටද යන්නේ??![]()

නොදකින් තොපි..![]()