චරිතෝ..මගේ ලඟ මොබිටෙල් ඩොන්ගල් එකක් තියෙ..ඒක පාවිච්චි නොකරන නිසා ඩිස්කනෙක්ට් කලා..ඒකට වෙන සිම් එකක් දාලා යූස් කරන්න බැරිද?![]()
පුලුවන් ඒත් ලොක් කන් ලොක් එක කඩන්න ඕනේ. ඩොන්ගල් එකේ මොඩ්ල් එකයි IMEI නම්බර් එකයි මෙතන දාන්න අන්ලොක් කෝඩ් එකක් හොයලා දෙන්නම්.
චරිතෝ..මගේ ලඟ මොබිටෙල් ඩොන්ගල් එකක් තියෙ..ඒක පාවිච්චි නොකරන නිසා ඩිස්කනෙක්ට් කලා..ඒකට වෙන සිම් එකක් දාලා යූස් කරන්න බැරිද?![]()
දැන් තෝ ඕක කවදා ඉඳන්ද අලියෝ අහන්නේ........ මම හිතුවේ මෙලහකටත් බුක් කරගෙන ඇති කියලා.......
නෑ නෑ දැන් හිතාන ඉන්නේ හොටෙල් ගැන..බට් තව අලුත් ඒවා තියෙනවද කියලා බැලුවේ...

මටහ් නැහ් නෙහ් බ0 ටැග් ... මෙකේ නඩු පැරදුනහ් කට්ටියට රිදෙයි දහ් දන්නෙහ් නැහ්ටැග් එකක් තියෙනම් දාපන්කෝ ඕක.![]()

මේ දවස් වල විල්පත්තු වල ගස් කැපෙන එකේ පොඩ්ඩක් ප්රයිවසි අඩුයි නේද.......![]()

දැන් හොයාගෙන වගෙහ් ...ඊයේ කිව්වා නේද නඩු පරදින කතාව දන්නේ නෑ කියලා??? ඒ කිව්වේ දැන් දන්නවද???![]()

තෝව ජේසනයම කාපිය...![]()

මටහ් නැහ් නෙහ් බ0 ටැග් ... මෙකේ නඩු පැරදුනහ් කට්ටියට රිදෙයි දහ් දන්නෙහ් නැහ්![]()

අපොයි ඔව් අලින්ට මෝල තද උනාම අහක යන එකෙක් දැක්කොත් නඩුව පරදිනවා.![]()
ජේසා මූව කාලා ඉවරයි මෙලහකට චරිතුයි මමයි හිටියේ නැත්තන්..බොහොම අමාරුවෙන් බේරගත්තේ..![]()
ඊයේ කිව්වා නේද නඩු පරදින කතාව දන්නේ නෑ කියලා??? ඒ කිව්වේ දැන් දන්නවද???![]()

අපොයි ඔව් අලින්ට මෝල තද උනාම අහක යන එකෙක් දැක්කොත් නඩුව පරදිනවා.![]()

එකෙන්ම..... අනික මේ දවස් වල ටීවී කාරයෝ විල්පත්තුවේ කැමරා තියන් කැරකෙනවා....... කොහොමද ආතල් එක මුන් දෙන්නගේ හනිමුන් ෆොටෝස් එක්ස්පෝස් උනොත් එහෙම......

අලියට බබලාත් හම්බුනාට පස්සේ තමයි හනිමූන් යන්න වෙන්නේ මෙහෙම ගියොත්..![]()
නැත්තම් කලින්ම හනිමුන් ගියාද...

මොකක්ද බං ඔය නඩු කතාව..මීටර් නෑනේ...![]()
පුලුවන් ඒත් ලොක් කන් ලොක් එක කඩන්න ඕනේ. ඩොන්ගල් එකේ මොඩ්ල් එකයි IMEI නම්බර් එකයි මෙතන දාන්න අන්ලොක් කෝඩ් එකක් හොයලා දෙන්නම්.
නොදකින් තොපි..![]()