EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චරිතෝ..මගේ ලඟ මොබිටෙල් ඩොන්ගල් එකක් තියෙ..ඒක පාවිච්චි නොකරන නිසා ඩිස්කනෙක්ට් කලා..ඒකට වෙන සිම් එකක් දාලා යූස් කරන්න බැරිද?:)

    පුලුවන් ඒත් ලොක් කන් ලොක් එක කඩන්න ඕනේ. ඩොන්ගල් එකේ මොඩ්ල් එකයි IMEI නම්බර් එකයි මෙතන දාන්න අන්ලොක් කෝඩ් එකක් හොයලා දෙන්නම්.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් තෝ ඕක කවදා ඉඳන්ද අලියෝ අහන්නේ........ මම හිතුවේ මෙලහකටත් බුක් කරගෙන ඇති කියලා.......

    තාම ඉතින් 10-20 ගැන ගැන ඉන්නවා...:baffled: නෑ නෑ දැන් හිතාන ඉන්නේ හොටෙල් ගැන..බට් තව අලුත් ඒවා තියෙනවද කියලා බැලුවේ...:D:yes::cool:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ටැග් එකක් තියෙනම් දාපන්කෝ ඕක. :rofl::rofl:
    මටහ් නැහ් නෙහ් බ0 ටැග් ... මෙකේ නඩු පැරදුනහ් කට්ටියට රිදෙයි දහ් දන්නෙහ් නැහ් :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ දවස් වල විල්පත්තු වල ගස් කැපෙන එකේ පොඩ්ඩක් ප්‍රයිවසි අඩුයි නේද....... :P

    හරි හරි..ආයේ S3 එක ෆේක් ෆෝන් එකක් කියලා කියන්නේ නෑ...:sorry::sorry:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඊයේ කිව්වා නේද නඩු පරදින කතාව දන්නේ නෑ කියලා??? ඒ කිව්වේ දැන් දන්නවද??? :shocked::shocked::shocked:
    දැන් හොයාගෙන වගෙහ් ... :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තෝව ජේසනයම කාපිය...:angry::angry:

    ජේසා මූව කාලා ඉවරයි මෙලහකට චරිතුයි මමයි හිටියේ නැත්තන්..බොහොම අමාරුවෙන් බේරගත්තේ..:rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපොයි ඔව් අලින්ට මෝල තද උනාම අහක යන එකෙක් දැක්කොත් නඩුව පරදිනවා. :rofl::rofl:

    එකෙන්ම..... අනික මේ දවස් වල ටීවී කාරයෝ විල්පත්තුවේ කැමරා තියන් කැරකෙනවා....... කොහොමද ආතල් එක මුන් දෙන්නගේ හනිමුන් ෆොටෝස් එක්ස්පෝස් උනොත් එහෙම......
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජේසා මූව කාලා ඉවරයි මෙලහකට චරිතුයි මමයි හිටියේ නැත්තන්..බොහොම අමාරුවෙන් බේරගත්තේ..:rofl:

    කොච්චර කිව්වත් ඌ පිලිගන්නේ නෑ අක්කේ වැඩක් නෑ තවත් පැහැදිලි කරලා.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඊයේ කිව්වා නේද නඩු පරදින කතාව දන්නේ නෑ කියලා??? ඒ කිව්වේ දැන් දන්නවද??? :shocked::shocked::shocked:

    නෑ ඉතින් අවස්ථා සම්බන්ධය ගලපලා යාන්තන් වටහා ගත්ත..:rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකෙන්ම..... අනික මේ දවස් වල ටීවී කාරයෝ විල්පත්තුවේ කැමරා තියන් කැරකෙනවා....... කොහොමද ආතල් එක මුන් දෙන්නගේ හනිමුන් ෆොටෝස් එක්ස්පෝස් උනොත් එහෙම......

    :rofl::rofl::rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අලියට බබලාත් හම්බුනාට පස්සේ තමයි හනිමූන් යන්න වෙන්නේ මෙහෙම ගියොත්..:rofl::P

    ඔයා එහෙමද කලේ...:rolleyes: නැත්තම් කලින්ම හනිමුන් ගියාද...:sorry::sorry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකක්ද බං ඔය නඩු කතාව..මීටර් නෑනේ...:rolleyes:

    ඇයි බං අර ඇ#ඩව නඩුකාර උන්නාන්සේ ගාව කූඩුවට නග්ගලා ලෝයර් කාරයා මේවගේ එකකින් කොහොමද අරවගේ දෙයක් කරන්නේ කියද්දි

    හා හා අල්ලන්න එපා නඩුව පරදී කියන්නේ. අන්න ඒක ගැන කිව්වේ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පුලුවන් ඒත් ලොක් කන් ලොක් එක කඩන්න ඕනේ. ඩොන්ගල් එකේ මොඩ්ල් එකයි IMEI නම්බර් එකයි මෙතන දාන්න අන්ලොක් කෝඩ් එකක් හොයලා දෙන්නම්.

    Model:E156G
    IMEI:359479031614178