EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Model:E156G
    IMEI:359479031614178

    චරිත උදව් කරාවි. මම දැන් ගෙදර යනෝ ඕෆ්. අක්කේ ඕකට වෙන සිම් එකක් දාලා බලන්න ඉස්සෙල්ලා. එතකොට ඉල්ලනවා වෙන කෝඩ් එකක් අන්ලොක් නැත්නම්. ඒ කෝඩ් එක චරිත් අරගෙන දේවි නෙට් එකෙන් ගන්න පුලුවන් ජෙනරේටර් සයිට් වලින් ගන්න පුලුවන්.

    හැබැයි ඩොන්ගල් එකට වොරන්ටි තියෙනම් තවම කඩන්න එපා.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මිගමුව,නුවරඑලිය,දඹුල්ල....:yes::cool:

    ඈ යකෝ දඹුල්ලේ යන්නේ අර දඹුල්ලේ ආර්ථික මධ්‍යස්තානේ ලඟට දැනටත් එන වල් අලිත් එක්ක එතනට ගෙනත් දාන එළවලු ගිලින්නද......?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මචං ජා ඇල ගම්පහ රූට් එකේ තියෙනව wet water resort කියලා එකක් ඒක නම් පට්ට.

    යකෝ ඉන්නෙත් ගම්පහ..නිකන් දවස් වලට බොන්න යන්නෙත් ඔතනට...:rofl::rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඈ යකෝ දඹුල්ලේ යන්නේ අර දඹුල්ලේ ආර්ථික මධ්‍යස්තානේ ලඟට දැනටත් එන වල් අලිත් එක්ක එතනට ගෙනත් දාන එළවලු ගිලින්නද......?

    ගොනා වුනාට උම්බෑ ගාන්න එපා මාමේ..අදාලව පවසන්න...:rofl::rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලොල් අයේ නම් අලියා S3 එක ගැන කතා කරන එකක් නෑ.
    සංජී මාමා අලියව ලිඳේ දානවා හිටු කියලා :rofl:

    කලින් ලිඳේ වැටිලා රිදුනේ කාටද කියලා පේනවා නේද සහෝ...:rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොල් අයේ නම් අලියා S3 එක ගැන කතා කරන එකක් නෑ.
    සංජී මාමා අලියව ලිඳේ දානවා හිටු කියලා :rofl:

    බලහං බං මෙච්චර සෙල්ලම් දාපු මේ S3 එක මු ෆේක් කියනවනේ අම්මපා...... :rolleyes: තේරුම් කරලා දිහන් බං......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කලින් ලිඳේ වැටිලා රිදුනේ කාටද කියලා පේනවා නේද සහෝ...:rofl::rofl:

    මොනා කරන්නද ඉතින් පොඩි එකාගේ ආසාවනේ....... කමක් නෑ කමක් නෑ බඳිනකම් විතරයි ඔය සිඟිති ආතල් ගන්න පුළුවන්........ රිදෙයි..... :rofl::P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rolleyes: මොකෝ උනේ.....?? :rolleyes:


    නොකළ වැ‍රැද්දක් මගේ පිටින් යෑම සහ පැත්තක ඉඳන් කෙටවීම. අර ක්‍රෙඩ්ට් කාඩ් ලක්ශ 3.5 ලිමිට් පොන්නයත් ඇවිත් බොර දියේ මාලු බාන්න. එක පාර උඩ ගියාම ඔහොම තමා ඉතින්. :rofl::rofl::rofl: