ඔන්න ඔය දැරිවිට කියන්න වෙජි උනාම වෙන දේවල්. විශේශයෙන් කසාදයක් බැඳලා ළමයි දෙන්නෙක්වත් හදනකන්වත් වෙජි නොවී ඉන්න එක හොඳයි කියලා කියන්න ඇන්ටි.

ඒකනන් සහතික ඇත්ත..විශේෂෙන් ගෑණුලමයි වෙජි වෙන එකනන් එච්චර හොඳ දෙයක් නෙමෙයි..කොච්චර ධාන්‍ය වර්ග,පලා වර්ග කනවා කිව්වත් මස් මාලු වලින් ලැබෙන ප්‍රෝටීන් ඒ ප්‍රමාණයම ගන්න බෑ..කාලයක් යද්දි තමයි තේරෙන්නේ..මම දැන් අවුරුදු 13ක් වෙනවා වෙජි වෙලා..හාල් මැස්සෝ කරවලවත් කන්නේ නෑ..මගේ ලේ වල ප්‍රශ්න..ලෙඩ තමයි ඉතින්..

![]()
විශේෂයෙන් ළමයි ලැබෙනකන් හරි කන්න ඕනේ. නැත්නම් ඇඟේ ලේ අඩු උනොත් නම් හෙනම කේස්.

මං වෙජිම කියන්න බෑ...මස් මාළු දෙක තමයි කන්නේ නැත්තේ....බත් එක්ක ඇරෙන්න සොසේජස් වගේ දේවල් කන්නේ නෑ.....ධාන්‍ය වර්ග එහෙම හොඳට කනවා නම් වෙජි උනා කියල අව්ලක් නෑ...මගේ අම්මත් 100% ක් වෙජි......

ලමයි ලැබුනට පස්සෙත් ඒ කෑමම කාගෙන ගියොත් කොයි වගේ වෙයිද කියලා කවුරු හරි හිතනවා නං..

vegi sausage gedaradi hada ganna puluwan......![]()

ඒකනන් සහතික ඇත්ත..විශේෂෙන් ගෑණුලමයි වෙජි වෙන එකනන් එච්චර හොඳ දෙයක් නෙමෙයි..කොච්චර ධාන්‍ය වර්ග,පලා වර්ග කනවා කිව්වත් මස් මාලු වලින් ලැබෙන ප්‍රෝටීන් ඒ ප්‍රමාණයම ගන්න බෑ..කාලයක් යද්දි තමයි තේරෙන්නේ..මම දැන් අවුරුදු 13ක් වෙනවා වෙජි වෙලා..හාල් මැස්සෝ කරවලවත් කන්නේ නෑ..මගේ ලේ වල ප්‍රශ්න..ලෙඩ තමයි ඉතින්..
![]()

ඒක තඩි බොරුවක් සහ මිත්‍යාවක්..
කිඹුලයියා කියනවා වගේ සමහර දේවල් තියෙනවා මස් මාලු වල විතරක්ම තියෙන. ඒත් කන්න නම් ඕන තරම් දේවල් තියෙනවා..
නෑ බොරුවක් නෙමෙයි. සමහර ඇමයිනෝ අම්ල තියෙනවා මස් මාලු වලින් විතරයි ලැබෙන්නේ බං.

නෑ එහෙම නෙවෙයි.අත්‍යවශ්‍ය ඇමයිනො අම්ල 9ම ශාක අහාරවලින් ලබාගන්න පුලුවන්. ගොඩක් ශාක අහාරවල ඒ හැම ඇමයිනො අම්ලයක්ම නෑ.එත් ශාක ආහාර කිහිපයක් මිශ්‍ර කිරිමෙන් ඒ ප්‍රශ්නේ නැතිවෙනවා. එත් සොයා වගෙ සමහර ශාක අහාරවල හැම ඇමයිනො අම්ලයම තියෙනවා
ප්‍රශ්නයකට තියෙන්නේ සම්පුර්ණයෙන්ම ශාක ආහාර විතරක් ගන්නවනම්(කිරිත් නැතුව) විටමින් B12 ලැබෙන්නේ නෑ.එත් එක ලේසියෙන්ම පෙති මගින් ලබාගන්න පුලුවන්.

මෙහෙම එකකුත් තියෙනවා. එළවලු සහ කිරි ජාති වල රසායනික ද්‍රව්‍ය එකතුවෙලා ඒ ඇමයිනෝ අම්ල ඇඟ ඇතුලෙම නිෂ්පාදනය වෙනවා...![]()
ma love..still couldn't see you..what you doing this week?

ඔව්.අපිට ඇග ඇතුලේ හදන්න බැරි ඇමයිනො අම්ල තියෙන්නේ 9යි.ඒ 9ම ශාක අහාරවාලින් ලබාගන්න පුලුවන්.