ලොකු can එකක් "5L" එන්නේ 750 ද කොහෙද එකක් එක නියපොතු වලට දා ගන්න එපා නියපොතු කුණු වෙනවා
මට ගන්න දිහාවක් කියපන්
ලොකු can එකක් "5L" එන්නේ 750 ද කොහෙද එකක් එක නියපොතු වලට දා ගන්න එපා නියපොතු කුණු වෙනවා
මට ගන්න දිහාවක් කියපන්
මාමේ කස්ට්‍රෝල් එක හොඳ නම් එකම දිගටම දාන්න.නිකන් බොරුවට මාරු කරන්න එපා හේතුවක් නැතුව.මම ගිය පාර මොබිල් දැම්මේ.ගියර් අඩු කරනකොට එහෙම (3rd එකෙන් පස්සේ) පට්ට හිරයි.සමහර වෙලාවට නියුටල් එකට දාන්න ගියර් 7-8ක් මාරු කරන්න වෙනවාමේ පාර අයේ කස්ට්‍රෝල් දැම්මේ.ගියර් වැටෙනවා මාරම ස්මූත් 3rd එකෙන් පස්සේ හිරවෙන ගතියත් නෑ දැන්.
හුටා... මම මොබිල් කෑන් දෙකක් ගත්තනේ......
දැන් එහෙනම් ඒක කෑම තෙල් දාන්නවත් ගන්නවා...... 
හුටා... මම මොබිල් කෑන් දෙකක් ගත්තනේ......
දැන් එහෙනම් ඒක කෑම තෙල් දාන්නවත් ගන්නවා......
![]()

හුටා... මම මොබිල් කෑන් දෙකක් ගත්තනේ......
දැන් එහෙනම් ඒක කෑම තෙල් දාන්නවත් ගන්නවා......
![]()
කස්ට්‍රොල්ම දාලා දුවන්න.අවුලක් ආවොත් විතරක් මාරු කරලා බලන්න.
හුටා... මම මොබිල් කෑන් දෙකක් ගත්තනේ......
දැන් එහෙනම් ඒක කෑම තෙල් දාන්නවත් ගන්නවා......
![]()
ඕක එතනටම දීලා කස්ට්‍රෝල් 2ක් ඉල්ලා ගන්න.
නිකරුනේ ඔයිල් එක මාරු කරන්න එපා.කිසිම හේතුවක් නැතුවනේ ඔය වැඩේ කරන්න යන්නේ.කස්ට්‍රොල්ම දාලා දුවන්න.අවුලක් ආවොත් විතරක් මාරු කරලා බලන්න.
තෙල් එක වෙනස් නිසා මුලින් පපඩමක්වත් බැදලා බලන්න.පස්සේ කොකිස් බදිමු.කැවුම් හදන්නත් බැරි වෙන එකක් නෑ 20W 50 නේ![]()

ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියල අපේ පැරැන්නෝ කිව්වෙ කට කහනවට නෙමේ කියල දැන් තේරෙනව![]()
එකෙක්වත් වැරදිලාවත් බඩාගෙ ගෙදර ගියොත් කන්න දෙන කෑම එහෙම කන්න එපා...![]()

මන් තාම දුවන්නෙ අර කලින් දාපු ෆුලී සින්තටික් කැල්ටෙක්ස් ඔයිල් එකෙන්.සර්විස් 3ක් කලා විතවුට් ඔයිල් චේන්ජ්.තව එකක් කරනන් පුලුවන්අනේ උබල ඉතින් කොම්පැනි පෝසත් කර කර ඉන්නව
කට්ටියක් බලන් උන්න ස්ලජ් වෙනකම් හූ හූ .රිදෙයි™

ජන්තු අයියා;18629873 said:

ජන්තු අයියා;18629873 said:කැසුවට කමක් නෑ බොල..හැබැයි පස් කදු පෙරලන්න එපා....
![]()

ගනන් ගන්න එපා ඌ මේදවස්වල පාවිච්චි කරන බේබි ක්‍රීම් අව්ල් ඒකයි ඔය.
අනේ දන්නෑ බන්. මං නම් 150,200 ක්ලියර් ග්ලාස් එකක් දාන් ගියේ. ඒත් රෑට විතරයි.අරගෙනම බලපන් හොඳද කියලා.
![]()

මරහඬ දීගෙන එකෙක් ලිඳට වැටුන ඇහුනා...![]()

පුලුවන් වෙලාවක ගිහින් කියවන්න.මිස් වෙයි කියල මන් ලින්ක් එක දැම්මෙ 