ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මාමේ කස්ට්‍රෝල් එක හොඳ නම් එකම දිගටම දාන්න.නිකන් බොරුවට මාරු කරන්න එපා හේතුවක් නැතුව.මම ගිය පාර මොබිල් දැම්මේ.ගියර් අඩු කරනකොට එහෙම (3rd එකෙන් පස්සේ) පට්ට හිරයි.සමහර වෙලාවට නියුටල් එකට දාන්න ගියර් 7-8ක් මාරු කරන්න වෙනවා :baffled:මේ පාර අයේ කස්ට්‍රෝල් දැම්මේ.ගියර් වැටෙනවා මාරම ස්මූත් 3rd එකෙන් පස්සේ හිරවෙන ගතියත් නෑ දැන්.

    :shocked: හුටා... මම මොබිල් කෑන් දෙකක් ගත්තනේ...... :( දැන් එහෙනම් ඒක කෑම තෙල් දාන්නවත් ගන්නවා...... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හුටා... මම මොබිල් කෑන් දෙකක් ගත්තනේ...... :( දැන් එහෙනම් ඒක කෑම තෙල් දාන්නවත් ගන්නවා...... :baffled:

    එහෙම වැඩක් නොකලොත් තමා පුදුමේ..:rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: හුටා... මම මොබිල් කෑන් දෙකක් ගත්තනේ...... :( දැන් එහෙනම් ඒක කෑම තෙල් දාන්නවත් ගන්නවා...... :baffled:

    ඕක එතනටම දීලා කස්ට්‍රෝල් 2ක් ඉල්ලා ගන්න.

    නිකරුනේ ඔයිල් එක මාරු කරන්න එපා.කිසිම හේතුවක් නැතුවනේ ඔය වැඩේ කරන්න යන්නේ.:angry:කස්ට්‍රොල්ම දාලා දුවන්න.අවුලක් ආවොත් විතරක් මාරු කරලා බලන්න.

    තෙල් එක වෙනස් නිසා මුලින් පපඩමක්වත් බැදලා බලන්න.පස්සේ කොකිස් බදිමු.කැවුම් හදන්නත් බැරි වෙන එකක් නෑ 20W 50 නේ :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: හුටා... මම මොබිල් කෑන් දෙකක් ගත්තනේ...... :( දැන් එහෙනම් ඒක කෑම තෙල් දාන්නවත් ගන්නවා...... :baffled:

    දැන් මාමා ගේ බයික් එකෙත් gear දානකොට හිර වෙනවද ලොල්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    ඕක එතනටම දීලා කස්ට්‍රෝල් 2ක් ඉල්ලා ගන්න.

    නිකරුනේ ඔයිල් එක මාරු කරන්න එපා.කිසිම හේතුවක් නැතුවනේ ඔය වැඩේ කරන්න යන්නේ.:angry:කස්ට්‍රොල්ම දාලා දුවන්න.අවුලක් ආවොත් විතරක් මාරු කරලා බලන්න.

    තෙල් එක වෙනස් නිසා මුලින් පපඩමක්වත් බැදලා බලන්න.පස්සේ කොකිස් බදිමු.කැවුම් හදන්නත් බැරි වෙන එකක් නෑ 20W 50 නේ :yes:

    :lol::lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: හුටා... මම මොබිල් කෑන් දෙකක් ගත්තනේ...... :( දැන් එහෙනම් ඒක කෑම තෙල් දාන්නවත් ගන්නවා...... :baffled:
    :rofl::rofl::rofl:

    ඕක එතනටම දීලා කස්ට්‍රෝල් 2ක් ඉල්ලා ගන්න.
    නිකරුනේ ඔයිල් එක මාරු කරන්න එපා.කිසිම හේතුවක් නැතුවනේ ඔය වැඩේ කරන්න යන්නේ.:angry:කස්ට්‍රොල්ම දාලා දුවන්න.අවුලක් ආවොත් විතරක් මාරු කරලා බලන්න.
    තෙල් එක වෙනස් නිසා මුලින් පපඩමක්වත් බැදලා බලන්න.පස්සේ කොකිස් බදිමු.කැවුම් හදන්නත් බැරි වෙන එකක් නෑ 20W 50 නේ :yes:
    :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකෙක්වත් වැරදිලාවත් බඩාගෙ ගෙදර ගියොත් කන්න දෙන කෑම එහෙම කන්න එපා...:no::no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් තාම දුවන්නෙ අර කලින් දාපු ෆුලී සින්තටික් කැල්ටෙක්ස් ඔයිල් එකෙන්.සර්විස් 3ක් කලා විතවුට් ඔයිල් චේන්ජ්.තව එකක් කරනන් පුලුවන් :) අනේ උබල ඉතින් කොම්පැනි පෝසත් කර කර ඉන්නව :(කට්ටියක් බලන් උන්න ස්ලජ් වෙනකම් හූ හූ .රිදෙයි™
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියල අපේ පැරැන්නෝ කිව්වෙ කට කහනවට නෙමේ කියල දැන් තේරෙනව :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියල අපේ පැරැන්නෝ කිව්වෙ කට කහනවට නෙමේ කියල දැන් තේරෙනව :(

    කැසුවට කමක් නෑ බොල..හැබැයි පස් කදු පෙරලන්න එපා....

    2a9ntj6.jpg
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එකෙක්වත් වැරදිලාවත් බඩාගෙ ගෙදර ගියොත් කන්න දෙන කෑම එහෙම කන්න එපා...:no::no::no:
    :baffled::baffled:
    මන් තාම දුවන්නෙ අර කලින් දාපු ෆුලී සින්තටික් කැල්ටෙක්ස් ඔයිල් එකෙන්.සර්විස් 3ක් කලා විතවුට් ඔයිල් චේන්ජ්.තව එකක් කරනන් පුලුවන් :) අනේ උබල ඉතින් කොම්පැනි පෝසත් කර කර ඉන්නව :(කට්ටියක් බලන් උන්න ස්ලජ් වෙනකම් හූ හූ .රිදෙයි™

    ඇයි උඹ ඔයිල් එලියට අරන් බැලුවද ස්ලජ් වෙලාද කියලා :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18629873 said:
    කැසුවට කමක් නෑ බොල..හැබැයි පස් කදු පෙරලන්න එපා....

    2a9ntj6.jpg

    මරහඬ දීගෙන එකෙක් ලිඳට වැටුන ඇහුනා...:rofl::rofl::rofl:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ගනන් ගන්න එපා ඌ මේදවස්වල පාවිච්චි කරන බේබි ක්‍රීම් අව්ල් ඒකයි ඔය.:yes:

    :P:P

    අනේ දන්නෑ බන්. මං නම් 150,200 ක්ලියර් ග්ලාස් එකක් දාන් ගියේ. ඒත් රෑට විතරයි.:yes: අරගෙනම බලපන් හොඳද කියලා.:baffled:

    :D:D:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18629873 said:
    කැසුවට කමක් නෑ බොල..හැබැයි පස් කදු පෙරලන්න එපා....
    :angry::angry::angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මෙන්න යාලුවෙක් MD90 ‍ය ගැන ලස්සන විස්තරයක් දාල තියෙනව :yes:පුලුවන් වෙලාවක ගිහින් කියවන්න.මිස් වෙයි කියල මන් ලින්ක් එක දැම්මෙ :cool:

    MD90 Article
     
    Status
    Not open for further replies.