Micro Panda

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන්,

    මේකෙ ඉන්න ජපන් පෙති ගහපු පිසාචයෝ කියයි ජපන් ජපන් ජපන් කියලා, උබේ බජට් එක, උබේ අව්ශ්‍යතාවය අනුව එකෙක්වත් උබට උප්කාර කරන්නෙ නෑ. උබට 15ක් වියදම් කරන්න පුලුවන් කිව්වොත් කියනවා 20කට ජපන් එකක් ගන්න කියල,එහෙම මෝඩයෝ ඉන්නෙ මේකේ. සමහරු ජිවිතේට වාහනයක් එලවල නෑ.සමහරු ලයිසන් ගන්න ටිකේ විතරයි වාහනයක් එලවල තියෙන්නෙ.සමහරු ඉන්නවා ජපන් ඩීලර්ස්ල කියල හිතාගෙන.

    ඒ නිසා මචන් auto-lanka එකේ account එකක් හදාගෙන එකේ අහන්න.ඒකෙ ඉන්නෙ වාහන ගැන දැනුමක් තියෙන, උබේ අව්ශ්‍යතාවයන් තේරුම් අරගෙන උබට තීරනයක් ගන්න උප්කාර කරන උන්.

    පැන්ඩා (මම දශමයයි දන්නේ) ගැන කියන්න තියෙන්නෙ මේචචරයි

    හොද දේ

    ඇලුත් වාහනයක්
    අවු3ක් හෝ කිමි 100000 වගකීම දෙනවා
    හොදම ආරක්ශාව තියෙන වාහනයක් (4/5)
    පෙනුම හොදයි
    යම ප්‍රමානයකට සැපපහසු වාහනයක්

    නරක දේ

    1.3 එකෙ පෙට්‍රල් කරනව හොරයි
    හයියෙන් යනකොට ඩෑශ්බෝඩ් එක දෙදරනවා (මේක හැම පැන්ඩ එකටම පොදු නෑ,හේතුව මේව හයි කරන උන්ගෙ නොසැලකිල්ලා
    ඒසී එකෙ පොඩි අවුලක් තියෙනවා
    අමතර කොටස් හොයාගන්න අපහසුයි
    අමතර කොටස් සාපේක්ශව ගනන් වැඩි.
    නැවත විකුනද්දි පොඩ්ඩක් කරදර වෙන්න ඕනේ
    නඩත්තුවට වැඩි අවදානයක් දෙන්න ඕනේ

    ඉතින් පැන්ඩ පාවිච්චි කල කෙනෙක් විදියට දෙන්න පුලුවන් අදහස තමා ඔය දැම්මේ

    ඔයාගේ බජට් එක, අවශ්‍යතාවයන් අනුව තීරනයක් ගන්න

    *පැන්ඩ ජපන් වාහන එක්ක සන්සන්දනය කරන්න් බෑ. ඒ මෝඩ වැඩේ කරන්න එපා
    .

    1.3 එකෙ පෙට්‍රල් කරනව හොරයි
    හයියෙන් යනකොට ඩෑශ්බෝඩ් එක දෙදරනවා (මේක හැම පැන්ඩ එකටම පොදු නෑ,හේතුව මේව හයි කරන උන්ගෙ නොසැලකිල්ලා
    ඒසී එකෙ පොඩි අවුලක් තියෙනවා
    අමතර කොටස් හොයාගන්න අපහසුයි
    අමතර කොටස් සාපේක්ශව ගනන් වැඩි.
    නැවත විකුනද්දි පොඩ්ඩක් කරදර වෙන්න ඕනේ
    නඩත්තුවට වැඩි අවදානයක් දෙන්න ඕනේ

    මොකටද බන් සල්ලි දීලා ඔය වගේ අටමගලයක් ගත්තේ??:sorry::sorry::sorry:

    අපි වාහනයක් ගද්දි (මේ වගේ අඩුමුදලක වාහනයක් ) බලන්නේ ආරක්ශාව, තෙල් කිරිල්ල, අමතර කොටස්, නැවත විකිනුම් මිල, සැප පහසුව (උබ ඕක සැපයි කියන්නේ මොකකට සාපේක්ශවද දන්නේ නෑ ), AC වගේ දේවල්. බලන් ගිහාම උබ ඕකේ බලලා තියෙන්නේ ආරක්ශාව විතරයි:rofl::rofl:. එහෙනම් ගන්න තිබ්බේ ඔය අටමගලේ නෙමේ 15- බෙන්ස් එකක්, ආර්පීජී එකක් වගේ වැදුනොත් සුලු තුවාල සිද්ද වෙයි

    අව්රුදු 10ක් පරන 2005 විට්ස් එකකවත් මේ වගේ කුජීත සීන් නෑනේ :yes::yes:

    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රත්තරං;18628858 said:
    හොදයි කියල අරන් මාස දෙකෙන් ඇන්ජිම හදන්න වෙන හේතු මොනවාද?

    ඔයට වගේ හැමෝටම දැනුමක් නෑ වාහනේ ඇනයක් දැක්ක ගමන් එන්ජිමේ තත්වෙ කියන්න. ගොඩක් උන් කරන්නෙ එන්ජිමේ තියෙන ලෙඩ වලට තාවකාලික පිලියම් දාල විකුනන එකයි.ඒව මුලදි අල්ලගන්න බැරිඋනොත් එලියට එන්නේ මාසයක් දෙකක් යනකොට. උබ දන්නවනෙ ඔය කතන්දරෙ? සුපර්මෑන් කෙනෙක් එක්කගෙන ගියානම් ඔන්න එන්ජිම ඇතුල ස්කෑන් පාරක් දාල බලන්න පුලුවන්, නැත්නම් ගන්න කලින් එන්ජිම කෑලි කරල බලන්න පුලුවන්. මම හිතන්නේ උබ එක්ක යන එක හරි, සුපර්මෑන් එක්ක යන එක හරි තමා ලේසිම:yes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රත්තරං;18628915 said:
    .

    1.3 එකෙ පෙට්‍රල් කරනව හොරයි
    හයියෙන් යනකොට ඩෑශ්බෝඩ් එක දෙදරනවා (මේක හැම පැන්ඩ එකටම පොදු නෑ,හේතුව මේව හයි කරන උන්ගෙ නොසැලකිල්ලා
    ඒසී එකෙ පොඩි අවුලක් තියෙනවා
    අමතර කොටස් හොයාගන්න අපහසුයි
    අමතර කොටස් සාපේක්ශව ගනන් වැඩි.
    නැවත විකුනද්දි පොඩ්ඩක් කරදර වෙන්න ඕනේ
    නඩත්තුවට වැඩි අවදානයක් දෙන්න ඕනේ

    මොකටද බන් සල්ලි දීලා ඔය වගේ අටමගලයක් ගත්තේ??:sorry::sorry::sorry:

    අපි වාහනයක් ගද්දි (මේ වගේ අඩුමුදලක වාහනයක් ) බලන්නේ ආරක්ශාව, තෙල් කිරිල්ල, අමතර කොටස්, නැවත විකිනුම් මිල, සැප පහසුව (උබ ඕක සැපයි කියන්නේ මොකකට සාපේක්ශවද දන්නේ නෑ ), AC වගේ දේවල්. බලන් ගිහාම උබ ඕකේ බලලා තියෙන්නේ ආරක්ශාව විතරයි:rofl::rofl:. එහෙනම් ගන්න තිබ්බේ ඔය අටමගලේ නෙමේ 15- බෙන්ස් එකක්, ආර්පීජී එකක් වගේ වැදුනොත් සුලු තුවාල සිද්ද වෙයි

    අව්රුදු 10ක් පරන 2005 විට්ස් එකකවත් මේ වගේ කුජීත සීන් නෑනේ :yes::yes:

    මම කිව්වෙ නෑ පැන්ඩ ගන්න කියලා, මම කිව්වෙ නෑ හොදම පැන්ඩා කියලා, මම ලිස්ට් අවුට් කලේ හොද සහ නරක.ඒව බලල අදාල කෙනා තීරනය කරයි, උබ වගේ කෙලින්ම කිව්වේ නෑ චීන ජරාව කියලා, මම කරුනු ඇතුව පැහැදිලි කලා.

    හේතුව, ඔහොම දෙයක් අහන්නෙ වාහනේ ගැන මුකුත්ම නොදන්න කෙනෙක්. එහෙම කෙනෙක්ට දැනුමක් දෙන එකයි උබ, අපි කරන්න ඕනේ. එහෙම නැතූව එකපාරම චීන ජරාව කියල මිනිහගෙ මොලේ හොදන එක නෙමේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔයට වගේ හැමෝටම දැනුමක් නෑ වාහනේ ඇනයක් දැක්ක ගමන් එන්ජිමේ තත්වෙ කියන්න. ගොඩක් උන් කරන්නෙ එන්ජිමේ තියෙන ලෙඩ වලට තාවකාලික පිලියම් දාල විකුනන එකයි.ඒව මුලදි අල්ලගන්න බැරිඋනොත් එලියට එන්නේ මාසයක් දෙකක් යනකොට. උබ දන්නවනෙ ඔය කතන්දරෙ? සුපර්මෑන් කෙනෙක් එක්කගෙන ගියානම් ඔන්න එන්ජිම ඇතුල ස්කෑන් පාරක් දාල බලන්න පුලුවන්, නැත්නම් ගන්න කලින් එන්ජිම කෑලි කරල බලන්න පුලුවන්. මම හිතන්නේ උබ එක්ක යන එක හරි, සුපර්මෑන් එක්ක යන එක හරි තමා ලේසිම:yes:

    ලොල් තමා. පෙට්‍රෝල් ඇන්ජිමක මොනවද බන් ඔය කියන තරම් ලෙඩ?

    තාම ලාන්සර් බොක්ස්, බී11, බී12 වගේ පරන ලදරමුත් බොඩි දිරුවත් ඇන්ජින් කෙලින් කටින්...

    මගේ 290000km දුවපු 2700cc පට්ට ගහපු වාහනෙත් පැට්‍රල් ඇන්ජිමේ තාම ඇන්ජින් ඔයිල් කදුලක් පිච්චෙන්නේ නෑ

    අනික උබ හිතන් ඉන්නේ ඕවගේ ඇන්ජින් හදන්න ඩීසල් ඒවගේ වගේ පර්චස් 5ක් විකුනන්න ඕනේ කියලද? දැනගන්න කියන්නේ උබට 2007-2008 නෝහා එකක පැට්‍රල් ඇන්ජිමක් 5000-10000කට හොයාගත්තහැකි රව්මක් දැම්මනම්

    ඔය පැන්ඩා ජරාව තව අව්රුදු5ක් යද්දි තිබ්බ තැනක් හොයාගන්න වෙන්නේ නෑ. හෙඩ් ලයිට් එකක් හොයන්න චීනෙට වීසා ගහන්න වෙනවා. ඒ කාලේ චෙරි QQ ගත්ත උන් ඇල්ටො මරුටි වලට හූ කිය කියා පැද්දේ. අන්තිමට උන් නිකන්ම නිකන් නරි උනා

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රත්තරං;18628981 said:

    බොහොම හොදයි, එහෙනම්:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම කිව්වෙ නෑ පැන්ඩ ගන්න කියලා, මම කිව්වෙ නෑ හොදම පැන්ඩා කියලා, මම ලිස්ට් අවුට් කලේ හොද සහ නරක.ඒව බලල අදාල කෙනා තීරනය කරයි, උබ වගේ කෙලින්ම කිව්වේ නෑ චීන ජරාව කියලා, මම කරුනු ඇතුව පැහැදිලි කලා.

    හේතුව, ඔහොම දෙයක් අහන්නෙ වාහනේ ගැන මුකුත්ම නොදන්න කෙනෙක්. එහෙම කෙනෙක්ට දැනුමක් දෙන එකයි උබ, අපි කරන්න ඕනේ. එහෙම නැතූව එකපාරම චීන ජරාව කියල මිනිහගෙ මොලේ හොදන එක නෙමේ
    ඒක තමයි මම ඔය කියල තියෙන්නේ
    වාහනයක් ගද්දි බලන්නේ ඕකෙන් පොල් කඩන්න පොල් ගාන්න පුලුවන්ද කියල නෙමේනේ

    අමතර කොටස්
    පැවැත්ම
    සැප පහසුව
    නැවත විකිනුම් මිල
    තෙල් කිරිල්ල
    ආරක්ශාව

    දැන් උබම කියන විදිහට උබ සතුටු ඕකේ ආරක්ශාව ගැන විතරයි. බැලුවේ ඒකම විතරක් නම් ගන්න තිබ්බේ 15 බෙන්ස් එකක්.

    ඇත්ත කතාව මේකයි.. ඔය ජරාව ගත්ත උන් තමන්ගේ තැන තියාගන්න හිත හදාගන්න කියෝ කියෝ යනවා ඕක හොදයි කියලා. හැබැයි තිබිලා වික්ක උන් අම්ම මුත්ත නැතුව චීනෙටත් බනිනවා. :lol::lol::lol:

    අලුත් වාහන බ්‍රෑන්ඩ් නිව් වාහන කියන්නේ බන් පොඩ්ඩක් පෑගුවහම ඩෑශ් බෝර්ඩ් දෙදරන ඒසී පිස්සු කෙලින 1.3 වෙලත් 12-13 තෙල් උපරිම කරන තනි වයිපරෙන් වීදුරු පිහින බජට් අටමගල නෙමේ. ඕක තනිකරම මයික්‍රෝ එකෙන් කරන තිරු බදු වන්චාවක්, චීන ජරාවක් කියලා කෙලින් දුන්නනම් බල්ලෙක් වත් නොගන්න එකේ (ඕක අබාන්ස් එකෙන් කලා ගීලී නමින්, හිගන්නෙක් වත් ගත්තේ නෑ ඒ කාලේ ) මයික්‍රෝ නම ගහලා අලුතෙන් වාහන ගන්න යන වාහන ගැන නොදන්න උන්ගේ ඇගේ ගහනවා

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Laksha 15k wagenam Alto ekakata palayan machan. 2nd hand market aulak na owa ganna minissu ona tharan innawa. Loku lease dala naya wenna epa.

    Japan Alto nam 2005 wage thamai yanna wenne 15kata 16kata wage..
    Indian Alto nam 2014 2015 th oya ganan..

    Man wahana gana wadiya danne na machan, eth ape gedarath mulinma thibune Maruti Suzuki ekak, ekenam kisima ledak thibune na pawicchi karapu aurudu 5tama, melo sapak nam naha athule, gassenawai, gears haiyai.. eth wahane gatthata passe service eka witharai, repair ekakata kiyala kare gear bush dapu eka vitharai (1500i giye baas kuliyath ekkama)

    Vikunanna dalath dawas dekai giye apita ona ganata set una..

    2nd hand market aulak na ban aurudu 7k wage athulatha indian ewata.. brand new gatthothnam kisima aulak na 1st owner vehicles nikamma gannawa..
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    රත්තරං;18628896 said:
    ගත්ත ගමන් එන්ජින් මවුන්ට් යනවා කියල දෙයක් නෑ. ඇන්ජින් මවුන්ට් කියන්නේ බල්බ් වගේ ජාතියක් නෙමේනේ එකපාර පිලමන්ට් එක ගහල යන්න. ඇන්ජින් මවුන්ට් ඉස්සෙල්ලම ක්‍රැක් වෙනවා. ක්‍රැක් වෙලා තියෙද්දිත් අපිනම් දුවලා තියෙනවා. ඊට පස්සේ යකඩ මුදු දෙක අතර සම්බන්දය වෙන් වෙන්නම රබර් එක කැඩෙනවා. ඒවා නොබල ගත්තනම් ඒවා උබේ වැරදි. ඕවා වාහනයක් ගන්නකොට බලන බොහොම ප්‍රාතමික දේවල්. ඕකේ ඇන්ජින් මවුන්ට් දාන්න මහ ගානක් යන්නේ නෑ. රත්තරං ටිකට දුවන්න පුලුවන් වාහන ඕවා. අර චීන ජරාව ගත්තනම් උබට ලක්ශ ගානක් පාඩුවට දෙන්න වෙන්නේ. අනික පාඩුවක් කරගත්තනම් කපක් නෑ හරි හමන් වාහනේකට. මේ චීන ජරාවකට ඔච්චර නහින එක අපරාදේ.

    මාච් එකේ සුලු සුලු අඩුපාඩු හදාන දුවපන්.. ඕක මරු වාහනේ.. තෙල් චුට්ටක් හොරයි එච්චරයි. පැන්ඩා ජරාවට වඩා 1000ස් ගුනයක් මරු බඩු...

    ජයවේවා!!

    :baffled:

    Car eka ganna kalin test kala machan namuth ethkota oya awula thibune naha. Iye thamai awe :baffled::baffled:

    Car eka Drive gear eke thiyeddi Brake Karala Stop kalama (Color Lights wala wage) Vibration noise ekak enawa.

    Mama hithanne engine mounts.. ada yannawa check karanna

    mokadda mekata hethuwa machan danna widiyata ?

    R or N ekedi me sadde enne na. Only in D , 1 Or 2 gears waladi witharai