EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ ඔය ටින් ජරාව කන්න එපා බං. එහෙනම් බැදලා ඩෙවල් දාලා කාහන්. දතා දනන්වා හදන විදිහක්.

    මට ඕන ස්ලයිස් කපල ගන්න එකක්..ෆ්‍රෙෂ් මට අප්පිරියයි :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Settings wala Profile management gihin New Profile add karala APN ekata : EBB kiyala dila dial no ekata *99# dhennako. dala connect karala balanna issellaa
    ඔව් ප්‍රොෆයිල් එක හදන්නහ් ඔනි .. ප්‍රොෆයිල් ඔටො ගන්නෙහ් නැද්ද බ0 ? මගේ ඩොන්ගල් 2කේම ඔටෝ ගන්නවාහ්....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද මගේ හිතට අවුල් බන්..ගසන්න ඕන වැටෙන්න :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකේ කිව්වේ කිරියේ' බොල :frown:

    ඉන්නවා යැයි පැවසේ :P මොකෝ මාමේ එක පාරම :eek:

    දතා රතු ලයිට් ගැහුවා. මම පස්ස නොබලා දිව්වා.

    කිඹුලා රතු ලයිට් ගැහුවේ නැත්තම් කොහෙන් ඉවරවෙයිද දන්නේ නෑ :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දර්ශනිය 4 වෙනි නෙගටිව් රෙප් එකත් "බඩගිනි නම් වරෙන්!" ත්‍රිඩ් එක ලැබුනාහ් :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Settings wala Profile management gihin New Profile add karala APN ekata : EBB kiyala dila dial no ekata *99# dhennako. dala connect karala balanna issellaa

    Error678:the remote computer did Not respond.for further assistance,click more info or search help and support center
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ප්‍රොෆයිල් එක හදන්නහ් ඔනි .. ප්‍රොෆයිල් ඔටො ගන්නෙහ් නැද්ද බ0 ? මගේ ඩොන්ගල් 2කේම ඔටෝ ගන්නවාහ්....

    E156G නේද? ඔටෝ ගන්නවා වෙන්න ඕනේ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Error678:the remote computer did Not respond.for further assistance,click more info or search help and support center
    ඩයලොග් සිම් එකක් නැද්ද ? ඔය හම්බ මගුල් විසි කරලා දාන්නහ්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ප්‍රොෆයිල් එක හදන්නහ් ඔනි .. ප්‍රොෆයිල් ඔටො ගන්නෙහ් නැද්ද බ0 ? මගේ ඩොන්ගල් 2කේම ඔටෝ ගන්නවාහ්....

    depends on OS I think. Mageth gannawa. But auto connect wenne ne ban Dongle eke firmware update nathnam. Ethakota manual connect karana one
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අද මගේ හිතට අවුල් බන්..ගසන්න ඕන වැටෙන්න :sorry:
    ගල්ද ? වැඩක් නැහ් .. බකාඩිවත් තියෙනවනම් ගෙවල් හොයාගෙනහ් එනවාහ් :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Diolog sim eka na:(
    ප්‍රොෆයිල් එක හදලා නැහ් වගේ ... වෙන සිම් එකක් හොයාගන්න ඔය එටිසලාට් මලහ් ජරාවක්