EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Error678:the remote computer did Not respond.for further assistance,click more info or search help and support center

    සිග්නල් තියනවා පෙන්නනවද?

    සල්ලිත් තියනවනේ නේද :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දර්ශනිය 4 වෙනි නෙගටිව් රෙප් එකත් "බඩගිනි නම් වරෙන්!" ත්‍රිඩ් එක ලැබුනාහ් :lol:

    මගෙත් කපනවා බං. මාව එක්ස්පෝස්ට් කරනවා කියලා කපනවා, ෆෝටෝ දාපන් ජේසගේ කියලා කපනවා, බලු වැඩ කරන්න එපා කියලා කපනවා. අනේහ් මන්දා බං. :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Heta mama sim ekak gannan.mokadda honda? Eka aagenama me Wade karamuda?

    එල එල. මොනාද යෝදියේ ගහෙන් කඩන්න සල්ලි තියාගෙන කුණු වැඩ කරන්නේ Pre paid සිම් අරගෙන Dialogue 4G ගන්නවකෝ පෝස්ට් පේඩ් එකක්. Pre paid ගන්නම ඕනේ නම් ඩයලොග් ගන්න. දැන් උන් ටිකක් වැඩිපුර MB දෙනවා.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry::sorry::sorry: ඉතින් වයිෆරේට කියලා හදාගෙන බැදලා ඩෙවල් දාගෙන කාහන්කෝ.

    ෆ්‍රෙෂ් කන්න බෑ බන් වමනෙට එනවා :oo:

    මොකෝ කේස් එක. බිව්වම ප්‍රශ්න විස‍ඳෙනවනම් මොනා කරන්න බැයිද

    හ්ම්ම්..ඒ වුනාට ආත්මේම හෙලිච්ච දවසක් බන් අද...ගසමින් ඉන්නේ :dull: :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Moko mata witharak reply naththe? Dakke nadda naththan masa ignor karanawada oya?

    නෑ ඉතින් ඔයත් එහෙමනේ ..දැක්කේ නෑ වගේ හිටියා ...මාත් හිටියා :oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එල එල. මොනාද යෝදියේ ගහෙන් කඩන්න සල්ලි තියාගෙන කුණු වැඩ කරන්නේ Pre paid සිම් අරගෙන Dialogue 4G ගන්නවකෝ පෝස්ට් පේඩ් එකක්. Pre paid ගන්නම ඕනේ නම් ඩයලොග් ගන්න. දැන් උන් ටිකක් වැඩිපුර MB දෙනවා.

    Na malli iPad ekath thiyeddi lokuwata one na.wadipura download karanna puluwannan watinawa.mata ganna pre paid/post paid sim ekak kiyannako.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Na malli iPad ekath thiyeddi lokuwata one na.wadipura download karanna puluwannan watinawa.mata ganna pre paid/post paid sim ekak kiyannako.

    මම නම් කියන්නේ මුදල් ප්‍රශ්නයක් නැති නිසා Dialoge 4G එකක් ගන්න කියලා. හැබැයි ඉතින් ඔයාට 4G අරගෙන වැඩකුත් නෑ. Pre paid නම් ඩයලොග් නිකන් කෝල් ගන්න පුලුවන් සිම් එකක් අරගෙන කාර්ඩ් දාන්න.