Error678:the remote computer did Not respond.for further assistance,click more info or search help and support center

මට ඕන ස්ලයිස් කපල ගන්න එකක්..ෆ්රෙෂ් මට අප්පිරියයි![]()


ඉතින් වයිෆරේට කියලා හදාගෙන බැදලා ඩෙවල් දාගෙන කාහන්කෝ.අද මගේ හිතට අවුල් බන්..ගසන්න ඕන වැටෙන්න![]()
දර්ශනිය 4 වෙනි නෙගටිව් රෙප් එකත් "බඩගිනි නම් වරෙන්!" ත්රිඩ් එක ලැබුනාහ්![]()


සිග්නල් තියනවා පෙන්නනවද?
සල්ලිත් තියනවනේ නේද![]()
Error678:the remote computer did Not respond.for further assistance,click more info or search help and support center


Windows XP SP2 da OS eka??![]()
Heta mama sim ekak gannan.mokadda honda? Eka aagenama me Wade karamuda?
ඉතින් වයිෆරේට කියලා හදාගෙන බැදලා ඩෙවල් දාගෙන කාහන්කෝ.

මොකෝ කේස් එක. බිව්වම ප්රශ්න විසඳෙනවනම් මොනා කරන්න බැයිද

Os kiwwe? Ane mata therenne na ban


Moko mata witharak reply naththe? Dakke nadda naththan masa ignor karanawada oya?

ෆ්රෙෂ් කන්න බෑ බන් වමනෙට එනවා
හ්ම්ම්..ඒ වුනාට ආත්මේම හෙලිච්ච දවසක් බන් අද...ගසමින් ඉන්නේ![]()
![]()


එල එල. මොනාද යෝදියේ ගහෙන් කඩන්න සල්ලි තියාගෙන කුණු වැඩ කරන්නේ Pre paid සිම් අරගෙන Dialogue 4G ගන්නවකෝ පෝස්ට් පේඩ් එකක්. Pre paid ගන්නම ඕනේ නම් ඩයලොග් ගන්න. දැන් උන් ටිකක් වැඩිපුර MB දෙනවා.
ඩයලොග් තමා ඉතින්Na malli iPad ekath thiyeddi lokuwata one na.wadipura download karanna puluwannan watinawa.mata ganna pre paid/post paid sim ekak kiyannako.

ඔපෙරටින්ග් සිස්ටම් එක (OS) වින්ඩෝස් 7 ද? 8 ද? XP ද??![]()
Na malli iPad ekath thiyeddi lokuwata one na.wadipura download karanna puluwannan watinawa.mata ganna pre paid/post paid sim ekak kiyannako.