sri lankan wedding cinematography

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    නුවර එළිය පට්ටිපොල වගේ හයිලෑන්ඩ් ඒරියා එකක සන්ලයිට් එකත් එක්ක ලයිට්නින් වැඩි කරල 5 D හරි 7D හරි කැම් යූස් කරල ඔය ලඟින් යන්ඩ කරගන්ඩ පුලුවන් වෙයි:baffled:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වීඩියෝ එක නම් මාරම පට්ට බන්
    අනික උඹලා කලු කැත උන් ඇහ් බන් ඒත් පට්ටම ලුක් එහෙකට හදන උනුත් ඉන්නවා
    උඹ පොඩ්ඩක් තව කල් තියේ නම් හොයලා බලහන් :yes:

    පෙලක් ඔය වෙඩින් ඒකේදී උන් යාළු උන වීඩියෝ එක දානකොට පට්ට කැත උන් :D

    කිරි ටොයියෝ කරලා අරන් තියනවා බන් වෙඩින් එකට :baffled:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    machn mama nam kiyanne oka karanna echchara lokuwata amaru wenna baha.

    godak loku awulak tama lankawe lighting,
    eg widiyata gattot, light diffusors, reflectors ehema use weno dakalama nati taram mama nm, itn oya lighting awula nisa tama ape couple 1 aduruwata penne. so eka nisa high contrast dala karanawa.

    namut lighting hodata tiyenawa nam, oka karanna amaru naha. mokada oya wage effects black people lata danawa nam ape ayata bari wenna baha ne.

    mama photography walata asai. e sambanda vids baladdi, experts la hamatissema kiyana deyak tama lighting. namut lankawe ayage aduma awabodaya tiyennet e ganama tama.

    ubala normaly fair skin tiyeana aya nam, nuwara eliya wage location wala, walakulu hodata tiyena dawasaka oya wage dewal amaru wenna nam baha. e natat hama tissema dakina preset 1 natuwa ahata priya widiyata hadanna video karana aya daksha wenna ona. natnam vid 1n kisima wedak naha
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    එක මට කියන්න හරියටම තේරෙන්නේ නැ බන්. මාරම quality එකක් තියෙනෙන්. Hollywood flm එකක් වගේ.

    Ubata pissu ban...Hollywood wala technology eka lankawe hoyanawa :lol::lol::lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Reshade එකේ වගේ නම් FILMICPASS Effect එක දාපු ගමන් movie look එකක් එනවා, නමුත් ඒක games වලට විතරයි.
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    Ubata pissu ban...Hollywood wala technology eka lankawe hoyanawa :lol::lol::lol:
    :)
    එක මට කියන්න හරියටම තේරෙන්නේ නැ බන්. මාරම quality එකක් තියෙනෙන්. Hollywood flm එකක් වගේ.

    Arri Alexa camera එකක් රෙන්ට් එකට අරන් වැඩේ කරව ගන්න බලන්න එහෙනං. හැබැයි රෙන්ට් එකටම සෑහෙන ගානක් යයි. ඒවගේ colors සුපිරිම canon camera වල වගේ නෙවේ. අව්ව කේස් නං නුවරඑළිය හොට්ල් එකක් තමා ගන්න වෙන්නේ.