bada paat danne na nemei..meke un badage paat ganan ganne na
![]()
අම්බෝ ලිඳ.
bada paat danne na nemei..meke un badage paat ganan ganne na
![]()
අම්බෝ හොඳ වෙලාවට කලින් ඉපදුනේ. දැන් තියෙන්නේ පට්ටම තරඟයක්නේ ශිෂයයත්වෙට.![]()
dawasak una hadila hitiya..e class eka ape gewal gawa thibbe.ape amma mawa wadagena giya class
Yako ape kaaleth ehemai..mama panthi 3kata giya..dawasak una hadila hitiya..e class eka ape gewal gawa thibbe.ape amma mawa wadagena giya class
![]()

අම්බෝ හොඳ වෙලාවට කලින් ඉපදුනේ. දැන් තියෙන්නේ පට්ටම තරඟයක්නේ ශිෂයයත්වෙට.![]()


thota මොල්ද බන් ම0 හොද ලමයෙක් බ0 මෙකෙ උන් තමාහ් මට පාට් දාලා අවුසන්නෙහ්බඩා මොක උනත් මේකේ උන්ට පාර්ට් දාන්න යන්නේ නෑනේ. ඒ වගේද චරිතයා.

සිරාවට ඕයි![]()
ඔව්
o/l කරගන්න තරම්වත් ඉස්කෝලෙකට දාගන්න බලන්නේ. දැන් යන තැන o/l වත් කරගන්න බෑ.....![]()

ඔව්
o/l කරගන්න තරම්වත් ඉස්කෝලෙකට දාගන්න බලන්නේ. දැන් යන තැන o/l වත් කරගන්න බෑ.....![]()
තරඟයක් තිබුනත් ඕක හොඳයි මට හිතෙන විදියට. නැත්නම් පොඩි මිනිහෙකුට ලමය කොච්චර හොඳට ඉගෙන ගත්තත් හොඳ ඉස්කෝලෙකට දාගන්න බෑ. මොකද පගාව දෙන්න ලක්ශ ගනන් කොහෙන්ද.....අම්බෝ හොඳ වෙලාවට කලින් ඉපදුනේ. දැන් තියෙන්නේ පට්ටම තරඟයක්නේ ශිෂයයත්වෙට.![]()

සිරාවටහ් බ0 දැන්නම් ලමයා බඩේ ඉද්දිම ශිශ්‍යත්වේ උගන්නයි පුලුවන්නම්අම්බෝ හොඳ වෙලාවට කලින් ඉපදුනේ. දැන් තියෙන්නේ පට්ටම තරඟයක්නේ ශිෂයයත්වෙට.![]()


Yako ape kaaleth ehemai..mama panthi 3kata giya..dawasak una hadila hitiya..e class eka ape gewal gawa thibbe.ape amma mawa wadagena giya class
![]()


මම ගියේ එක පන්තියකට විතරයි සතියට දවසයි ඒකත් පැය දෙකයි. ඉතුරු දවස් 6 ම ක්‍රිකට් ගැහුවා, සෙල්ලම් බත් ඇනුවා, ගෙදර වැලි තියෙනම් වැලි ගොඩ පාත් කලා ඔව්වා තමාඅම්මගේ කොන්දට පත්තු බැන්ද කියුවේ ඊට පස්සෙද.....Yako ape kaaleth ehemai..mama panthi 3kata giya..dawasak una hadila hitiya..e class eka ape gewal gawa thibbe.ape amma mawa wadagena giya class
![]()

සමහර පොඩි උන් ක්ලාස් යනවා සතියේ දවස් 7 ම. කතා කරලා වැඩක් නෑ බං. මම දන්න ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා ඩොක්ටර්. සේනක රාජපක්ශ. පොර Emergency Medicine වලට කොළඹ ඉන්න එකම කොන්සා. දැන් PGIM (Post Graduate Institute of Medicine වල චෙයාර්මන්. බුවා කවදාවත් ඉස්කෝලේ ගිහින් නෑ කියපන්කෝ. බුවාගේ තාත්තා ඩොක්ටර් කෙනෙක්. පොඩි කාලේ ඉඳන් ගෙදර තියන් උගන්වලා තියෙන්නේ. පොර සම වයසේ උන් 9 වසර හෝ 8 වසර ඉද්දි O/L ලියලා තියෙන්නේ Private ඒලෙවලුත් එහෙමයි. අඩු වයසින්ම කොන්සෙක් වෙච්ච ඩයල් එකක්. පට්ට බුවා බං. මම දැක්ක Genuine ම මනුස්සයෙක්..

thota මොල්ද බන්
තව ටිකක් කල් ගිහින් ඉපදුනානම් දැන් ඔය බැහැලා ඉන්න සෙක්සි කෑල්ලක් සෙට් කොරගන්න තිබුනා


ම0 හොද ලමයෙක් බ0 මෙකෙ උන් තමාහ් මට පාට් දාලා අවුසන්නෙහ්![]()


තරඟයක් තිබුනත් ඕක හොඳයි මට හිතෙන විදියට. නැත්නම් පොඩි මිනිහෙකුට ලමය කොච්චර හොඳට ඉගෙන ගත්තත් හොඳ ඉස්කෝලෙකට දාගන්න බෑ. මොකද පගාව දෙන්න ලක්ශ ගනන් කොහෙන්ද.....
දැන් මේකෙන් හරි දාගන්න පුලුවන්.....
සිරාවටහ් බ0 දැන්නම් ලමයා බඩේ ඉද්දිම ශිශ්‍යත්වේ උගන්නයි පුලුවන්නම්![]()

