EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අම්බෝ හොඳ වෙලාවට කලින් ඉපදුනේ. දැන් තියෙන්නේ පට්ටම තරඟයක්නේ ශිෂයයත්වෙට. :eek::eek:

Yako ape kaaleth ehemai..mama panthi 3kata giya..:( dawasak una hadila hitiya..e class eka ape gewal gawa thibbe.ape amma mawa wadagena giya class:sorry:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Yako ape kaaleth ehemai..mama panthi 3kata giya..:( dawasak una hadila hitiya..e class eka ape gewal gawa thibbe.ape amma mawa wadagena giya class:sorry:

    නැන්දලගේ පැත්තේම අවුලක්ද කොහෙද :eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අම්බෝ හොඳ වෙලාවට කලින් ඉපදුනේ. දැන් තියෙන්නේ පට්ටම තරඟයක්නේ ශිෂයයත්වෙට. :eek::eek:

    :eek::eek::eek: thota මොල්ද බන්
    තව ටිකක් කල් ගිහින් ඉපදුනානම් දැන් ඔය බැහැලා ඉන්න සෙක්සි කෑල්ලක් සෙට් කොරගන්න තිබුනා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බඩා මොක උනත් මේකේ උන්ට පාර්ට් දාන්න යන්නේ නෑනේ. ඒ වගේද චරිතයා.
    ම0 හොද ලමයෙක් බ0 මෙකෙ උන් තමාහ් මට පාට් දාලා අවුසන්නෙහ් :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවට ඕයි :baffled:

    සමහර පොඩි උන් ක්ලාස් යනවා සතියේ දවස් 7 ම. කතා කරලා වැඩක් නෑ බං. මම දන්න ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා ඩොක්ටර්. සේනක රාජපක්ශ. පොර Emergency Medicine වලට කොළඹ ඉන්න එකම කොන්සා. දැන් PGIM (Post Graduate Institute of Medicine වල චෙයාර්මන්. බුවා කවදාවත් ඉස්කෝලේ ගිහින් නෑ කියපන්කෝ. බුවාගේ තාත්තා ඩොක්ටර් කෙනෙක්. පොඩි කාලේ ඉඳන් ගෙදර තියන් උගන්වලා තියෙන්නේ. පොර සම වයසේ උන් 9 වසර හෝ 8 වසර ඉද්දි O/L ලියලා තියෙන්නේ Private ඒලෙවලුත් එහෙමයි. අඩු වයසින්ම කොන්සෙක් වෙච්ච ඩයල් එකක්. පට්ට බුවා බං. මම දැක්ක Genuine ම මනුස්සයෙක්..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් :baffled:
    o/l කරගන්න තරම්වත් ඉස්කෝලෙකට දාගන්න බලන්නේ. දැන් යන තැන o/l වත් කරගන්න බෑ.....:sorry:

    Hama iskolema eka wage hondanan me prashna na..demawpiyoth kamaththakin lamayiwa thallu karanawa nemei..Wena karanna deyak na lamayinge yahapatha wenuwen.:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්බෝ හොඳ වෙලාවට කලින් ඉපදුනේ. දැන් තියෙන්නේ පට්ටම තරඟයක්නේ ශිෂයයත්වෙට. :eek::eek:
    තරඟයක් තිබුනත් ඕක හොඳයි මට හිතෙන විදියට. නැත්නම් පොඩි මිනිහෙකුට ලමය කොච්චර හොඳට ඉගෙන ගත්තත් හොඳ ඉස්කෝලෙකට දාගන්න බෑ. මොකද පගාව දෙන්න ලක්ශ ගනන් කොහෙන්ද.....:baffled:
    දැන් මේකෙන් හරි දාගන්න පුලුවන්.....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අම්බෝ හොඳ වෙලාවට කලින් ඉපදුනේ. දැන් තියෙන්නේ පට්ටම තරඟයක්නේ ශිෂයයත්වෙට. :eek::eek:
    සිරාවටහ් බ0 දැන්නම් ලමයා බඩේ ඉද්දිම ශිශ්‍යත්වේ උගන්නයි පුලුවන්නම් :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Yako ape kaaleth ehemai..mama panthi 3kata giya..:( dawasak una hadila hitiya..e class eka ape gewal gawa thibbe.ape amma mawa wadagena giya class:sorry:

    :eek::eek::eek: මම ගියේ එක පන්තියකට විතරයි සතියට දවසයි ඒකත් පැය දෙකයි. ඉතුරු දවස් 6 ම ක්‍රිකට් ගැහුවා, සෙල්ලම් බත් ඇනුවා, ගෙදර වැලි තියෙනම් වැලි ගොඩ පාත් කලා ඔව්වා තමා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Yako ape kaaleth ehemai..mama panthi 3kata giya..:( dawasak una hadila hitiya..e class eka ape gewal gawa thibbe.ape amma mawa wadagena giya class:sorry:
    අම්මගේ කොන්දට පත්තු බැන්ද කියුවේ ඊට පස්සෙද.....:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සමහර පොඩි උන් ක්ලාස් යනවා සතියේ දවස් 7 ම. කතා කරලා වැඩක් නෑ බං. මම දන්න ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා ඩොක්ටර්. සේනක රාජපක්ශ. පොර Emergency Medicine වලට කොළඹ ඉන්න එකම කොන්සා. දැන් PGIM (Post Graduate Institute of Medicine වල චෙයාර්මන්. බුවා කවදාවත් ඉස්කෝලේ ගිහින් නෑ කියපන්කෝ. බුවාගේ තාත්තා ඩොක්ටර් කෙනෙක්. පොඩි කාලේ ඉඳන් ගෙදර තියන් උගන්වලා තියෙන්නේ. පොර සම වයසේ උන් 9 වසර හෝ 8 වසර ඉද්දි O/L ලියලා තියෙන්නේ Private ඒලෙවලුත් එහෙමයි. අඩු වයසින්ම කොන්සෙක් වෙච්ච ඩයල් එකක්. පට්ට බුවා බං. මම දැක්ක Genuine ම මනුස්සයෙක්..

    Owa ithin jaana walinma ena ewa..api wage aya ithin puluwan tharam mahansi wenna one jiwithe goda daganna:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :eek::eek::eek: thota මොල්ද බන්
    තව ටිකක් කල් ගිහින් ඉපදුනානම් දැන් ඔය බැහැලා ඉන්න සෙක්සි කෑල්ලක් සෙට් කොරගන්න තිබුනා

    සෙක්සි කෑලි තමයි හැබැයි වොරන්ටි නෑ. සෙක්සි කෑල්ලකට කරගැහුවා වගේ නෙමෙයි බං ජීවිතේම කොට උඩ යන්න ගත්තම. :sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තරඟයක් තිබුනත් ඕක හොඳයි මට හිතෙන විදියට. නැත්නම් පොඩි මිනිහෙකුට ලමය කොච්චර හොඳට ඉගෙන ගත්තත් හොඳ ඉස්කෝලෙකට දාගන්න බෑ. මොකද පගාව දෙන්න ලක්ශ ගනන් කොහෙන්ද.....:baffled:
    දැන් මේකෙන් හරි දාගන්න පුලුවන්.....

    ඒ උනත් දැන් පගාව ගන්නවා බං අයියේ ලොකු ලොකු ඉස්කෝල වලට.