තරහ ගිහින් නේ මලයට..
උඹට ඔය Setup එක තමා හරි යන්නේ..![]()
උබ දන්නවද ඔහොම කියන උන් එලවන සුදු පාට පොඩි car පාරේ යනකොට තාප්ප කැල්ලක හරි හැප්පෙනව කියල


තරහ ගිහින් නේ මලයට..
උඹට ඔය Setup එක තමා හරි යන්නේ..![]()


කාගේද යකෝ "සෙට්" එක ලොක් වෙලා තියෙන්නේ![]()


කාගේද යකෝ "සෙට්" එක ලොක් වෙලා තියෙන්නේ![]()



මෙන්න මේක බන් ඌ කියන්නේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1684424


ඒ වාහනෙට මුකුත් කියනව නෙවෙයි..උබ දන්නවද ඔහොම කියන උන් එලවන සුදු පාට පොඩි car පාරේ යනකොට තාප්ප කැල්ලක හරි හැප්පෙනව කියල![]()


කිව්වා කියලා හිතා ගනු..මේ කුඩු නඳුන්ගෙ ලොක් වෙලා ලු. වෙන එකෙක් පාස්වර්ඩ් දාලලු.![]()


ඒ වාහනෙට මුකුත් කියනව නෙවෙයි..
කිව්වා කියලා හිතා ගනු..![]()

4n එකට msg එකක් දැම්මම ඉක්මනට reply කරපංකෝ ගල් ඉබ්බෝ

කරා බොල..පුංචි හිත නරක් කරන්න හොද නෑ නේ.4n එකට msg එකක් දැම්මම ඉක්මනට reply කරපංකෝ ගල් ඉබ්බෝ
![]()


කොහොමත් උබේ ඒවානම් නමන්ට බැරිව ඇති,කට්ටිය කියන්නේ හද්ද පරණ ලේලන්ඩ් උබ ලග තියෙන්නේ කියල.
එන්ජින් එක ගලවලා එලියට අරන් ආයේ හයි කරන්න ගරාජ් වලින් කීයක් විටර ගන්නවද? කරන රිපෙයස් නොසලකා හැර උත්තරයක් ප්ලීස්...
ඒක ඉතින් එක එක ගැරේජ් එක අනුව වෙනස් වෙනවා බං.... අපේ බස් හදන බුවා නම් එන්ජිම හදන්න ගන්නේ 5000/= යි.... 
ඔව් බං... තියෙන ඔක්කොම ස්කෑන් ටූල් දාලා බලලා තියෙන්නේ.. එකකවත් කිසිම ලෙඩක් නෑ.. කොටින්ම මිස් එක තියෙද්දි තමයි eco ටෙස්ට් එකත් කරේ.. ඒකත් උඩින්ම පාස්...![]()

මේකයි බන් සීන් එක. ලංකවේ උන් දකින්නේ සහ ඇහෙන්නේ හයියෙන් ගිහින් හැප්පිලා කියල නෙහ්. නමුත් කවුරුත් කියන්නේ නෑ නෙහ් නොසැලකිල්ලෙන් ගිහින් කෙල වෙලා කියල. හයියෙන් ගිහින් හැප්පෙනවා කියන එක ඇතුලේ තියෙන්නේ එලවන එකාගේ නොසැලකිල්ල. වාහනයක් හයියෙන් යන්න පුළුවන් තැන්වල මුන් යන්නේ නෑ. ඉඳල ඉඳල යන්න ගන්නේ වාහන දෙකක් මාරු වෙන්න පුළුවන් ප්‍රමානෙ පාරවල් වල. ඒක යන්නෙත් 3වීල් කාරයෝ යනව වගේ කිසිම වගකීමක් නැතුව. ඉතින් ඇක්සිඩන්ට් වෙන එක සාදාරනයි
මාර ලෙඩනෙ බන් උඹටත් එන්නෙ
අර ඉස්සර ඉස්කෝලෙ විද්‍යාත්මක පරීක්ෂණ කරනකොට කියන්නෙ "අනෙකුත් සියළු සාධක නොවෙනස් වේ යයි සිතා" කියල. අන්න එහෙම හිතල තමයි කෙලගෙන යන්නෙ.



A/Lකොමස් වලදිත් ඔහොම කියනව බන්.මිල හැර අනිකුත් සාදක ස්ථාවරව පවතිද්දී
![]()
ඔව් මාත් කොමර්ස් කරෙ 
ඔව් මාත් කොමර්ස් කරෙ
![]()
econ විතරයි පාස්.අනිත් දෙකම ෆේල්
හැබැයි අපරාදේ කියන්න බෑ අපේ මිස්ලා කොල්ලො නැත්නම් ඩෙස් පුටු වලට හරි ඉගැන්නුවා.
... hema iskolema wage ohoma thamai 
පරණ ලේලන්ඩ් (බ්‍රිටිශ් ලේලන්ඩ්)තාම පට්ටෙට දුවනවා බන්.පානදුර-කන්දකඩේ රූට් එකේ දුවනවා පරන ලේලන්ඩ් එකක්.සුප්පා යෑමක් යනවා.මතක හැටියට 28 හෝ 30 ශ්‍රී බස් එකක්.යන යෑමට කොයි වෙලාවෙ බොඩිය බිම තියෙයිද දන්නෙ නෑ.විදිනවා විදිල්ලක්

අැයි බන් හැම එකාම Speed Kills කියන්නේ ??
එකෙක්වත් කියන්නෙ නෑ Careless Driving kills කියලා . . .
Speed Kills නම්,
M45 - UK
US interstate 15 - USA
A75 - France
Autobhan - Germany
වගේ එ්වගෙ යන උන් ඔක්කොම අැක්සිඩන්ට් වෙලා මැරෙන්න ඔ්නි . ..
අනේ මන්දා මුන් කවදා මේවා තේරුම් ගනීද කියලා . . .
(මිත්‍රයෙක් සමග සිදුවූ සාකච්චාවක් හේතුවෙනි)
මගෙත් තියෙන්නේ ජපන් සෙට් එකක්..... මාත් සිගරට් ලයිටරේට ගහන් ඉන්නේ පෙන් එකක්..... මට නම් අවුලක් නෑ ඒක.....
![]()

