මචන්ල ඔය හැන්ඩ්ල් එක හැරෙව්වට හෙඩ් ලයිට් එක හැරවෙන්නැති බයික් තියෙනව නේද ? ඉතින් ඒවගෙ කොහොමද බන් හරවද්දි ඉස්සරහ පේන්නෙ ? දැන් හිතහන්කො නවත්තල තිබිල මොකක් හරි පැත්තකින් තියෙන දෙයක් දිහාට හරවල හෙඩ් ගැහුවට වදින්නෑ නේද බන් මොකද ලයිට් එක කෙලින්මනෙ වදින්නෙ.උබලට ඔහොම හිතිල නැද්ද ?![]()
(මම කිව්වේ පදින බයික් නවත්තල තියන ඒවා නෙවෙයි
)




හෙඩ් ලයිට් එකේ පිහිටෙන් තමා මූ නිවන් ගියෙ 


