යකෝ මං සවාන් හොය හොය ඉන්නකොට මෙන්න මූ සවාන් දාලා..මේ ත්රෙඩ් එක මුල ඉඳන් කියවලා බලපන් අපක්ෂපාතී එකෙක් විදිහට. මගේ පොඩ්ඩක් හරි වැරැද්දක් තියෙනම් කියහන්.
උගේ තියෙන මහන්තත්ත කමට ඌ අතින් වරදක් උනා ඒකට සමාවෙයන් මචං කියන්න ඌ කැමති නෑ. කොටින්ම ඌ උගේ වරද පිලිගන්න කැමති නෑ.
වලියක් නෑ බං. සාමදාන වැඩක් නෑ ඒ වගේ මිනිස්සු එක්ක.මගේ පාඩුවේ මම ඉන්නවා ඒ වගේ මිනිස්සුන්ගෙන් පාඩම් ඉගෙනගෙන. Back stabbers

යකෝ මං සවාන් හොය හොය ඉන්නකොට මෙන්න මූ සවාන් දාලා..
මේ ත්රෙඩ් එක බලලා කියන්නං![]()


මම හිතුවේ උඹ එදා සවාන් හෙව්වේ මේ ත්රෙඩ් එක දැකලා කියලා....යකෝ මං සවාන් හොය හොය ඉන්නකොට මෙන්න මූ සවාන් දාලා..
මේ ත්රෙඩ් එක බලලා කියන්නං![]()


බැලුවාඅපක්ශපාතී එකෙක් විදිහට බලහන්...![]()

ඔය ත්රෙඩ් එකේ පළවෙනි පිටුව තමා බං බලලා තියෙන්නේ.. මුංගෙ වලිය ගිහිං තියෙන්නේ මැද ඉදං නේ... හොරෙං බලලා කෙල හලලා ගිය ත්රෙඩ් එකෙක් ඒකමම හිතුවේ උඹ එදා සවාන් හෙව්වේ මේ ත්රෙඩ් එක දැකලා කියලා....
![]()


බැලුවා
![]()
ඔයා සම්පූර්ණයෙන්ම වැරදියි... අහින්සකයෙක්ව ලිදේ දැමීම හෙලා දකිනවා![]()


.හිටපං තාම මැදට එනවා මේමම කොහෙද බං ලිඳේ දැම්මේ මුලදිනම් දැම්මා. ඒත් මැද දි මම වැරදිද කියහන් සෙද්ද.

ත්රෙඩ් එක කන්න වෙලාවක් නැතුව සාංකාව වගේ සිංහළු......![]()


මාත් අන්සබ්ස්ක්රයිබ් කරලා ආයේ පස්සේ එනවාකනවනම් කියනන් මම ලොග් අවුට් වෙන්නම්.![]()

කනවනම් කියනන් මම ලොග් අවුට් වෙන්නම්.![]()
Ane wada asse mama karadara kalada manda..godak sthuthuyi malliya..