EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවලා බලපන් අපක්ෂපාතී එකෙක් විදිහට. මගේ පොඩ්ඩක් හරි වැ‍රැද්දක් තියෙනම් කියහන්.

    උගේ තියෙන මහන්තත්ත කමට ඌ අතින් වරදක් උනා ඒකට සමාවෙයන් මචං කියන්න ඌ කැමති නෑ. කොටින්ම ඌ උගේ වරද පිලිගන්න කැමති නෑ.

    වලියක් නෑ බං. සාමදාන වැඩක් නෑ ඒ වගේ මිනිස්සු එක්ක.මගේ පාඩුවේ මම ඉන්නවා ඒ වගේ මිනිස්සුන්ගෙන් පාඩම් ඉගෙනගෙන. Back stabbers
    යකෝ මං සවාන් හොය හොය ඉන්නකොට මෙන්න මූ සවාන් දාලා..
    මේ ත්‍රෙඩ් එක බලලා කියන්නං :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ මං සවාන් හොය හොය ඉන්නකොට මෙන්න මූ සවාන් දාලා..
    මේ ත්‍රෙඩ් එක බලලා කියන්නං :yes:
    මම හිතුවේ උඹ එදා සවාන් හෙව්වේ මේ ත්‍රෙඩ් එක දැකලා කියලා....:rolleyes:
    :rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    10408842_962296530489820_8119439433193649742_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපක්ශපාතී එකෙක් විදිහට බලහන්... :baffled::baffled:
    බැලුවා
    4.gif

    ඔයා සම්පූර්ණයෙන්ම වැරදියි... අහින්සකයෙක්ව ලි‍දේ දැමීම හෙලා දකිනවා :rofl:
    මම හිතුවේ උඹ එදා සවාන් හෙව්වේ මේ ත්‍රෙඩ් එක දැකලා කියලා....:rolleyes:
    :rolleyes:
    ඔය ත්‍රෙඩ් එකේ පළවෙනි පිටුව තමා බං බලලා තියෙන්නේ.. මුංගෙ වලිය ගිහිං තියෙන්නේ මැද ඉදං නේ... හොරෙං බලලා කෙල හලලා ගිය ත්‍රෙඩ් එකෙක් ඒක :(
    අල් මාස් එක වහලා බං තාම..
    අරින දවසක් නෑ :no:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බැලුවා
    4.gif

    ඔයා සම්පූර්ණයෙන්ම වැරදියි... අහින්සකයෙක්ව ලි‍දේ දැමීම හෙලා දකිනවා :rofl:

    මම කොහෙද බං ලිඳේ දැම්මේ මුලදිනම් දැම්මා. ඒත් මැද දි මම වැරදිද කියහන් සෙද්ද :angry::frown::growl:.