EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    11ta Withara balamu neda malliya connect wenna puluwnda kiyala..:)Ane wada asse mama karadara kalada manda..godak sthuthuyi malliya..:D

    අපෝ ඕක ගැන ඔච්චර හිතන්න එපා. උදව් කිරීමට ලැබීම සතුටක්.. :):)

    මම ඊයෙත් කිව්වේ මේ කට හඬ මාර් හාර්ෂ් අප්පා. මට සිරාවට ඊයේ බය හිතුනා. පොලීසියෙන් කතා කරන්නම් වගේ. :rolleyes::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවට :rofl:
    මේ.. අර ත්‍රෙඩ් එකේ හැමෝම ජෝක් එකට ඉදලා ඇයි එකපාරම අරූ සීරියස් වෙන්නේ ?
    කවුරු හරි ඌව පොලඹවලා තියෙනවා මං හිතන්නේ .. :rolleyes: මෙතන දෙපැත්ත කොටවනනෙක් ඉන්නවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Thama sim eka wada nathuwa athi neda?11t withara balanna haduwe..:)

    11.gif

    මේ අර කෑම ත්‍රෙඩ් එක නැගලා යනවා මොනා හරි හදලා දාන්නකෝ. අන්තිම පෝස්ට් එකේ මම ඔක්කොම ටික එකට දැම්මා එකතු කරලා. දතාට කියවලා ලොක්කට කියලා දම්මවන්න ඕනේ ත්‍රෙඩ් එකේ මුලට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ.. අර ත්‍රෙඩ් එකේ හැමෝම ජෝක් එකට ඉදලා ඇයි එකපාරම අරූ සීරියස් වෙන්නේ ?
    කවුරු හරි ඌව පොලඹවලා තියෙනවා මං හිතන්නේ .. :rolleyes: මෙතන දෙපැත්ත කොටවනනෙක් ඉන්නවා

    අනේ මන්දා බං. ඔක්කොම ඉවර වෙනකන් කියවපන්කෝ මචං. කළකිරෙනවා බං මේකේ උන් ගැන. :dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අම්බෝ ඇන්ටිගේ කටහඬ මාර හාර්ෂ් බොල. මට සිරාවට බය හිතුනා කට හඬට. හෙන සැර පරුෂ වොයිස් එකක් තියෙන්නේ. දැන් මැරීඩ් ක්ලබ් එකේ විහිලුවක් කරන්නත් බයයි. :baffled::baffled::baffled:

    :rofl::rofl:hitu ayith mata paart eka dapu gaman meke call karannan..:growl::rofl:

    Botanan sim wikunana welendekge voice eka thiyenawa..bohoma niwichcha thanpath voice ekak..katha karapu gaman sim ganna ena ayage ledath amathaka wenawa athi:) meke kiyawana widihata hithannath ba voice eka ochchara calm deasent athi kiyala..:lol: tnx again Malliya
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කනවනම් කියනන් මම ලොග් අවුට් වෙන්නම්. :rolleyes::rolleyes:

    මාත් අන්සබ්ස්ක්‍රයිබ් කරලා ආයේ පස්සේ එනවා :dull:

    :shocked: නෑ නෑ කන්නේ නෑ...... :no: සමරියක් කියහන්කෝ මොකද මෙතන වෙන්නේ කියලා.......!! :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl:hitu ayith mata paart eka dapu gaman meke call karannan..:growl::rofl:

    Botanan sim wikunana welendekge voice eka thiyenawa..bohoma niwichcha thanpath voice ekak..katha karapu gaman sim ganna ena ayage ledath amathaka wenawa athi:) meke kiyawana widihata hithannath ba voice eka ochchara calm deasent athi kiyala..:lol: tnx again Malliya
    ඕකා වෙස් නැට්ටුවෙක්.......
    යූ නෝ වටි අයි මීන්?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ ඕක ගැන ඔච්චර හිතන්න එපා. උදව් කිරීමට ලැබීම සතුටක්.. :):)

    මම ඊයෙත් කිව්වේ මේ කට හඬ මාර් හාර්ෂ් අප්පා. මට සිරාවට ඊයේ බය හිතුනා. පොලීසියෙන් කතා කරන්නම් වගේ. :rolleyes::rolleyes:

    :rofl:habai ekak mata Oya wrong numbers walin call ehema awath eka sarayai enne..karadarayak na..:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl:hitu ayith mata paart eka dapu gaman meke call karannan..:growl::rofl:

    Botanan sim wikunana welendekge voice eka thiyenawa..bohoma niwichcha thanpath voice ekak..katha karapu gaman sim ganna ena ayage ledath amathaka wenawa athi:) meke kiyawana widihata hithannath ba voice eka ochchara calm deasent athi kiyala..:lol: tnx again Malliya

    :P:P:D:D මේකේ කෑ ගැහුවට මම මේ බොහෝම තැන්පත්ව විනීතව ඉන්නේ :P..මේකේ ආතල් එකක් ගත්තේ නැත්නම් ලොවෙත් පිස්සු හැදෙනවා ස්ට්‍රෙස් එකත් එක්ක :rofl::lol:.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    wamane yamata quick solutions ekak dennako nanda maamala :( ude indan yanawa ..amaruwen office awa nawith bari nisa

    ps. This might have something to do with copious amounts of white rum I had to consume last night
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    11.gif

    මේ අර කෑම ත්‍රෙඩ් එක නැගලා යනවා මොනා හරි හදලා දාන්නකෝ. අන්තිම පෝස්ට් එකේ මම ඔක්කොම ටික එකට දැම්මා එකතු කරලා. දතාට කියවලා ලොක්කට කියලා දම්මවන්න ඕනේ ත්‍රෙඩ් එකේ මුලට.

    Damu damu..me tike welawak na appa..ape ammawa ekkan awa mehe..Eya watila kakule tissues irila..hetath yanna one paththu bandinna..mama ithin Awidinnawath denne na,kanna bonna Okkoma athata denawa..:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕකා වෙස් නැට්ටුවෙක්.......
    යූ නෝ වටි අයි මීන්?

    ඒ මොකක්ද බොල ඒ හරුපේ?? ඊයේ ආශ්මි අක්කා කෝල් කලා. මට හලෝ කිව්ව ගමන් චූ බර වැඩි උනා කියහන්කෝ වොයිස් එකේ හාර්ෂ් ගතියට. :angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    wamane yamata quick solutions ekak dennako nanda maamala :( ude indan yanawa ..amaruwen office awa nawith bari nisa

    ps. This might have something to do with copious amounts of white rum I had to consume last night

    ෆාමසියෙන් Vormin 60 (Domperidone 60) Suppository එකක් අරගෙන දාගනින්. ඕක ගිලින්න නෙමෙයි පස්සෙන් ඇතුල් කරන්න තියෙන්නේ. බොට නම් පස්සෙන් එක එක එව්වා ඇතුල් කරගෙන හොඳට පලපුරුද්ද ඇති නේ. :P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Damu damu..me tike welawak na appa..ape ammawa ekkan awa mehe..Eya watila kakule tissues irila..hetath yanna one paththu bandinna..mama ithin Awidinnawath denne na,kanna bonna Okkoma athata denawa..:)

    එල වැඩ අස්සේ දාන්න එපා. අම්මට ඉක්මන් සුවය පතනවා. :):):)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :P:P:D:D මේකේ කෑ ගැහුවට මම මේ බොහෝම තැන්පත්ව විනීතව ඉන්නේ :P..මේකේ ආතල් එකක් ගත්තේ නැත්නම් ලොවෙත් පිස්සු හැදෙනවා ස්ට්‍රෙස් එකත් එක්ක :rofl::lol:.
    Eka oyage nihathamani Kama malliya..godak adui oya,kibula ayiya wage oluwa idimila nathi aya..polowe paya gahala jeewathwena oyalata kawadawath waradinneth na waraddanath ba:)
    සිරාවට කතා කරන එකා ලොවෙත් බය වෙලා කලිසමේ සුලුදිය පහ වෙනවා ඇති හලෝ කිව්ව ගමන්ම. :rofl::lol::lol:

    :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    wamane yamata quick solutions ekak dennako nanda maamala :( ude indan yanawa ..amaruwen office awa nawith bari nisa

    ps. This might have something to do with copious amounts of white rum I had to consume last night

    Thawa white rum tikak bipan..:angry::angry: