ජී.ඇම්. වැඩේ හරිද??![]()
Thama sim eka wada nathuwa athi neda?11t withara balanna haduwe..

ජී.ඇම්. වැඩේ හරිද??![]()

11ta Withara balamu neda malliya connect wenna puluwnda kiyala..Ane wada asse mama karadara kalada manda..godak sthuthuyi malliya..
![]()

මේ.. අර ත්රෙඩ් එකේ හැමෝම ජෝක් එකට ඉදලා ඇයි එකපාරම අරූ සීරියස් වෙන්නේ ?සිරාවට![]()
මෙතන දෙපැත්ත කොටවනනෙක් ඉන්නවාThama sim eka wada nathuwa athi neda?11t withara balanna haduwe..![]()
මේ.. අර ත්රෙඩ් එකේ හැමෝම ජෝක් එකට ඉදලා ඇයි එකපාරම අරූ සීරියස් වෙන්නේ ?
කවුරු හරි ඌව පොලඹවලා තියෙනවා මං හිතන්නේ ..මෙතන දෙපැත්ත කොටවනනෙක් ඉන්නවා

අම්බෝ ඇන්ටිගේ කටහඬ මාර හාර්ෂ් බොල. මට සිරාවට බය හිතුනා කට හඬට. හෙන සැර පරුෂ වොයිස් එකක් තියෙන්නේ. දැන් මැරීඩ් ක්ලබ් එකේ විහිලුවක් කරන්නත් බයයි.![]()

hitu ayith mata paart eka dapu gaman meke call karannan..

meke kiyawana widihata hithannath ba voice eka ochchara calm deasent athi kiyala..
tnx again Malliyaකනවනම් කියනන් මම ලොග් අවුට් වෙන්නම්.![]()
මාත් අන්සබ්ස්ක්රයිබ් කරලා ආයේ පස්සේ එනවා![]()
නෑ නෑ කන්නේ නෑ......
සමරියක් කියහන්කෝ මොකද මෙතන වෙන්නේ කියලා.......!! 
ඕකා වෙස් නැට්ටුවෙක්.......hitu ayith mata paart eka dapu gaman meke call karannan..
Botanan sim wikunana welendekge voice eka thiyenawa..bohoma niwichcha thanpath voice ekak..katha karapu gaman sim ganna ena ayage ledath amathaka wenawa athimeke kiyawana widihata hithannath ba voice eka ochchara calm deasent athi kiyala..
tnx again Malliya
අපෝ ඕක ගැන ඔච්චර හිතන්න එපා. උදව් කිරීමට ලැබීම සතුටක්..![]()
මම ඊයෙත් කිව්වේ මේ කට හඬ මාර් හාර්ෂ් අප්පා. මට සිරාවට ඊයේ බය හිතුනා. පොලීසියෙන් කතා කරන්නම් වගේ.![]()
habai ekak mata Oya wrong numbers walin call ehema awath eka sarayai enne..karadarayak na..
hitu ayith mata paart eka dapu gaman meke call karannan..
Botanan sim wikunana welendekge voice eka thiyenawa..bohoma niwichcha thanpath voice ekak..katha karapu gaman sim ganna ena ayage ledath amathaka wenawa athimeke kiyawana widihata hithannath ba voice eka ochchara calm deasent athi kiyala..
tnx again Malliya

මේකේ කෑ ගැහුවට මම මේ බොහෝම තැන්පත්ව විනීතව ඉන්නේ
..මේකේ ආතල් එකක් ගත්තේ නැත්නම් ලොවෙත් පිස්සු හැදෙනවා ස්ට්රෙස් එකත් එක්ක 
.habai ekak mata Oya wrong numbers walin call ehema awath eka sarayai enne..karadarayak na..
![]()

ude indan yanawa ..amaruwen office awa nawith bari nisa ![]()
මේ අර කෑම ත්රෙඩ් එක නැගලා යනවා මොනා හරි හදලා දාන්නකෝ. අන්තිම පෝස්ට් එකේ මම ඔක්කොම ටික එකට දැම්මා එකතු කරලා. දතාට කියවලා ලොක්කට කියලා දම්මවන්න ඕනේ ත්රෙඩ් එකේ මුලට.

ඕකා වෙස් නැට්ටුවෙක්.......
යූ නෝ වටි අයි මීන්?

ඕකා වෙස් නැට්ටුවෙක්.......
යූ නෝ වටි අයි මීන්?
eda voice 10kin withara ma ekka katha kale..
wamane yamata quick solutions ekak dennako nanda maamalaude indan yanawa ..amaruwen office awa nawith bari nisa
ps. This might have something to do with copious amounts of white rum I had to consume last night

නෑ නෑ කන්නේ නෑ......
සමරියක් කියහන්කෝ මොකද මෙතන වෙන්නේ කියලා.......!!
![]()

Damu damu..me tike welawak na appa..ape ammawa ekkan awa mehe..Eya watila kakule tissues irila..hetath yanna one paththu bandinna..mama ithin Awidinnawath denne na,kanna bonna Okkoma athata denawa..![]()

Eka oyage nihathamani Kama malliya..godak adui oya,kibula ayiya wage oluwa idimila nathi aya..polowe paya gahala jeewathwena oyalata kawadawath waradinneth na waraddanath baමේකේ කෑ ගැහුවට මම මේ බොහෝම තැන්පත්ව විනීතව ඉන්නේ
..මේකේ ආතල් එකක් ගත්තේ නැත්නම් ලොවෙත් පිස්සු හැදෙනවා ස්ට්රෙස් එකත් එක්ක
.

සිරාවට කතා කරන එකා ලොවෙත් බය වෙලා කලිසමේ සුලුදිය පහ වෙනවා ඇති හලෝ කිව්ව ගමන්ම.![]()