පච්චේ :D

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මම බෙනා;18639973 said:
    ඕකා ගෝතයා..උඹලා තමා ජාතික කරන් දඟලන්නේ :growl:
    ජාතික කොරන්න නෙමේ ඉතිං :frown::frown: ගොඩක් ඒවා ගොන් ආතල්. දැක්කනේ පොසොන් දවසේ අම්බානක් නාගත්තා :lol::lol:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම බෙනා;18639973 said:
    ඕකා ගෝතයා..උඹලා තමා ජාතික කරන් දඟලන්නේ :growl:

    මුගේ ගොඩක් ඒවා ගොන් ජෝක්ස්
    අර ඉට්ස් ඕකේ බේබි එක නම් පට්ට
    කසුන් - ශ්‍රීමාල්ගේ වීඩියෝ නම් පට්ට බන්

    :):):)
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මුගේ ගොඩක් ඒවා ගොන් ජෝක්ස්
    අර ඉට්ස් ඕකේ බේබි එක නම් පට්ට
    කසුන් - ශ්‍රීමාල්ගේ වීඩියෝ නම් පට්ට බන්

    :):):)
    කසුන් - ශ්‍රීමාල්ගේ දැන් වීඩියෝ එකක් දාල නෑ මාසෙකින් විතර :(:(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කසුන් - ශ්‍රීමාල්ගේ දැන් වීඩියෝ එකක් දාල නෑ මාසෙකින් විතර :(:(

    බලපන් ඒ දාපු කොමෙන්ට් එකට රෙප් කපලා
    මුන්ට තියෙන්නේ මානසික අසහනය

    :oo::oo::oo:
     
    • Like
    Reactions: sdrider

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    බලපන් ඒ දාපු කොමෙන්ට් එකට රෙප් කපලා
    මුන්ට තියෙන්නේ මානසික අසහනය

    :oo::oo::oo:

    ගණන් ගන්නෙපා..මගේ ඔය ත්‍රෙඩ් එකට දැන් කියක් කපල කියලද හිතන්නේ :lol::lol:
    පව්..අසරණකම :P:P
     
    Last edited: