Phone number eka ewapiya isuruwawath baya karanna..![]()
dan umbalawa dakinnath nah, moko wenne.


ඔව් ඔව් දකින්න නැතිව හැංගිලා ඉනන්ව ඉතින්![]()
mama nam jeewithema hangila inneඅහ්හ් ළමයි කොහොමද? කස්ටිය හොදින් ඉන්නවා නෙහ්....![]()

අහ්හ් ළමයි කොහොමද? කස්ටිය හොදින් ඉන්නවා නෙහ්....![]()

ෆිල්ම් එකක් ගහමුද?![]()

ප්‍රධාන නළුවා - චරිත්(හ්)
ප්‍රධාන නිළිය - චාමලී
අධ්‍යක්ෂණය - මම කරන්නම්
සංගීත අධ්‍යක්ෂණය සහ පිටපත - සංකපාල
කැමරා අධ්‍යක්ෂණය - හරිඳු
නිෂ්පාදනය - ටක් ස්මාට් ලංකා සහ ආස්මි ජේම්ස්

.ප්‍රධාන නළුවා - චරිත්(හ්)
ප්‍රධාන නිළිය - චාමලී
අධ්‍යක්ෂණය - මම කරන්නම්
සංගීත අධ්‍යක්ෂණය සහ පිටපත - සංකපාල
කැමරා අධ්‍යක්ෂණය - හරිඳු
නිෂ්පාදනය - ටක් ස්මාට් ලංකා සහ ආස්මි ජේම්ස්





..එන්ඩ් ඔෆ් චාමලී

ෆිල්ම් එකේ ඔලු නම් පේන්නේ නැති වේවි. වෙන වෙන ඈන්ගල් වලින් සෝස මල් එහෙම පෙනේවි.

මම කරන්නම් කිවුවේ කවුද???
ප්‍රධාන නළුවා - චරිත්(හ්) මේයා එක්ක පුළුවන් යැ ඕවා කරන්න...හ්හ්හ්හ් හිරවෙලා මන් මැරෙනවා...එන්ඩ් ඔෆ් චාමලී
![]()


මම කිව්වේ මම
නිකමට අහන්නේ චරිතගේ හ් හිර උනාම ඔයා මැරෙන්නේ කොහොමද?![]()


අහ්හ් ළමයි කොහොමද? කස්ටිය හොදින් ඉන්නවා නෙහ්....![]()
කොහොමද ?