![]()
ලංකාවේ e bay account එකකින් නෙමේ ගත්තේ![]()
සුට්ටි අවුලකට තියෙන්නේ ගේම් එක දැන් steam එකේ නැති එක විතරයි

![]()
ලංකාවේ e bay account එකකින් නෙමේ ගත්තේ![]()

පොල් තෙල් ටිකක් හොදයි ද බං.. ? නැත්තං සිංගර් ඔයිල් කෑන් එකත් තියෙනවා අම්මගෙ මහන මැසිමෙ![]()
බේබි ක්‍රීම් ටිකක් දැම්මොත්.....??
බොරු නේද කියන්නේ සංජී මාමාගේ 4න් එකේ බැටරි බහිනවා කිව්ව නේද
මාමේ root කරලද? රිකවරි එකක් දාලද තියෙන්නේ?
නෑ බං සිරාවට...... මේ ඊයේ පෙරේදා ඉදන්......
අළුතෙන් මුකුත් සොෆ්ට්වෙයා දැම්මෙත් නෑ.....
ඒ උනාට බැටරි බහිනවා සුටු සුටු ගාලා..... මේ දවස් ටිකේ කෝලුත් ටිකක් වැඩි නම් තමා..... ඒත් දවස ඉවර වෙන්න කලින් බැටරි බැස්සහම...... 

කුකුළණේ..... මේ දවස් වල හිටි ගමන් පොඩි පොද වැහි පතිත වෙන නිසා හෙමින් පලයල්ලා.... අද මාලඹේද මම ට්‍රෑෆික් එකේ අස්සෙන් අස්සෙන් රිංගන් යනකොට වාහනයක් අස්සෙන් එකක් පැන්නා..... ගැහුව බ්‍රේක් පාරට ලිස්සුවා.... යන්තම් බේරුනේ......![]()

සුට්ටි අවුලකට තියෙන්නේ ගේම් එක දැන් steam එකේ නැති එක විතරයි![]()

මගේ ඉස්සරහා ටයර් එක හොදටම ගෙවිලා තට්ටෙ පෑදිලා.. පස්ස ටයර් එකේ මැද තට්ටේ දෙපැත්තෙ විතරයි කට්ට...

පරිස්සමින් පලයන් කොන්ද කඩා ගන්නැතුවමගේ ඉස්සරහා ටයර් එක හොදටම ගෙවිලා තට්ටෙ පෑදිලා.. පස්ස ටයර් එකේ මැද තට්ටේ දෙපැත්තෙ විතරයි කට්ට...
හයිවෙ ්එක හදන තැන දූවිල්ල ඇවිස්සෙනවට වතුර ඉහිනවා නෙ පාරෙ.. මං එතනිං යද්දි පස් පුරෝපි ටිපර් එකක් දැම්මා කියපංකො පාරට![]()
ඉස්සරහා බ්‍රේක් ගැහුවොත් අනිවා හොම්බෙං ය්න නවෙනවා කියලා දන්න හින්දා පස්ස බ්‍රේක් අල්ලලා හැන්ඩ්ල් එක කැපුවා... ටිපර් එකේ ඩීල් ටැංගිය ගාවට පස්ස රෝදෙ ගිහිං නතර උනා.
ටිපර් එකක් එද්දි කොඩිය වනන්න ඉන්න අ.හු.වේ.පු ඇවිත් ඊට පස්සෙ බලනවා මොකද උනේ කියලා
ඔය කොහෙ හයිවේ එකද ? 
game eka stream eke thiyenava kauda na kiyanne
down karapu setup eka dala gahanna puluwan, bug eka nisa vada karanne na hariyata, oka thava 1 month valin update enava.

මගේ ඉස්සරහා ටයර් එක හොදටම ගෙවිලා තට්ටෙ පෑදිලා.. පස්ස ටයර් එකේ මැද තට්ටේ දෙපැත්තෙ විතරයි කට්ට...
හයිවෙ ්එක හදන තැන දූවිල්ල ඇවිස්සෙනවට වතුර ඉහිනවා නෙ පාරෙ.. මං එතනිං යද්දි පස් පුරෝපි ටිපර් එකක් දැම්මා කියපංකො පාරට![]()
ඉස්සරහා බ්‍රේක් ගැහුවොත් අනිවා හොම්බෙං ය්න නවෙනවා කියලා දන්න හින්දා පස්ස බ්‍රේක් අල්ලලා හැන්ඩ්ල් එක කැපුවා... ටිපර් එකේ ඩීල් ටැංගිය ගාවට පස්ස රෝදෙ ගිහිං නතර උනා.
ටිපර් එකක් එද්දි කොඩිය වනන්න ඉන්න අ.හු.වේ.පු ඇවිත් ඊට පස්සෙ බලනවා මොකද උනේ කියලා

මේ දවස්වල පරිස්සමින් බන්... හප්පා...

හෙනම බයානක වැඩක් 

කඩවත පිටත වටරව්ම් එකපරිස්සමින් පලයන් කොන්ද කඩා ගන්නැතුවඔය කොහෙ හයිවේ එකද ?
![]()
ටයර් දෙකම එක පාර දාන්න සෙට් වෙලා බං.. ඔරිජිනග් එක ඉස්සරහා තියෙන්නේ.. දැං 42 ක් දුවලා.. පස්ස තව දුවන්න පුලුවං.. මේ ලබ්බෙ කට්ට පැටන් එක අවුල් හින්දා ග්‍රිප් එක නෑ..යකෝ..මේ දවස්වල පරිස්සමින් බන්... හප්පා...
![]()

කොටන්න වැඩේ බං.. වේ.පුතා බැහැලා වත් බැලුවේ නෑ.. එහෙමම ඇදලා ගියා... තව පොඩ්ඩෙක් ඒකෙ අයිනෙ ගාඩ් එකට මාව පැටලෙනවා..මන්නයක් අරන් කොටපන් ඕකට
තට්ට ටයර් එක්ක වාහන පාවිච්චි කරන්න එපා බන්හෙනම බයානක වැඩක්
![]()

ඔව්.. හොද ටයර් දෙක්ක දාගන්න ඕනේ ..ජන්තු අයියා;18641598 said:හත්වලාවේ ,ටයර් මාරු කරපන් දෙයියෝ...

ඔව් දැන් ඕපන් කරන්න ලගයිනෙ.වැඩ හෝ ගාල.පරිස්සමින් පලයන් විසේසෙන්ම ඔය ටිපර් එහෙම ලගින් යද්දිකඩවත පිටත වටරව්ම් එක

ඔව් දැන් ඕපන් කරන්න ලගයිනෙ.වැඩ හෝ ගාල.පරිස්සමින් පලයන් විසේසෙන්ම ඔය ටිපර් එහෙම ලගින් යද්දි![]()