ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    11667296_10205865741156056_3446714247913688877_n.jpg

    ලංකාවේ e bay account එකකින් නෙමේ ගත්තේ :D

    සුට්ටි අවුලකට තියෙන්නේ ගේම් එක දැන් steam එකේ නැති එක විතරයි :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :rofl:
    බොරු නේද කියන්නේ සංජී මාමාගේ 4න් එකේ බැටරි බහිනවා කිව්ව නේද :lol:

    මාමේ root කරලද? රිකවරි එකක් දාලද තියෙන්නේ?

    :shocked: නෑ බං සිරාවට...... මේ ඊයේ පෙරේදා ඉදන්...... :( අළුතෙන් මුකුත් සොෆ්ට්වෙයා දැම්මෙත් නෑ..... :no: ඒ උනාට බැටරි බහිනවා සුටු සුටු ගාලා..... මේ දවස් ටිකේ කෝලුත් ටිකක් වැඩි නම් තමා..... ඒත් දවස ඉවර වෙන්න කලින් බැටරි බැස්සහම...... :growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: නෑ බං සිරාවට...... මේ ඊයේ පෙරේදා ඉදන්...... :( අළුතෙන් මුකුත් සොෆ්ට්වෙයා දැම්මෙත් නෑ..... :no: ඒ උනාට බැටරි බහිනවා සුටු සුටු ගාලා..... මේ දවස් ටිකේ කෝලුත් ටිකක් වැඩි නම් තමා..... ඒත් දවස ඉවර වෙන්න කලින් බැටරි බැස්සහම...... :growl:

    ඕකනම් බයානකයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    කුකුළණේ..... මේ දවස් වල හිටි ගමන් පොඩි පොද වැහි පතිත වෙන නිසා හෙමින් පලයල්ලා.... අද මාලඹේද මම ට්‍රෑෆික් එකේ අස්සෙන් අස්සෙන් රිංගන් යනකොට වාහනයක් අස්සෙන් එකක් පැන්නා..... ගැහුව බ්‍රේක් පාරට ලිස්සුවා.... යන්තම් බේරුනේ...... :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුකුළණේ..... මේ දවස් වල හිටි ගමන් පොඩි පොද වැහි පතිත වෙන නිසා හෙමින් පලයල්ලා.... අද මාලඹේද මම ට්‍රෑෆික් එකේ අස්සෙන් අස්සෙන් රිංගන් යනකොට වාහනයක් අස්සෙන් එකක් පැන්නා..... ගැහුව බ්‍රේක් පාරට ලිස්සුවා.... යන්තම් බේරුනේ...... :dull:

    පොද වැස්සට ලිස්සනවා :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ස්පීඩ් මල්ලි පොලිසියට බැන බැන උන්න නේද ? එක පාරට මිනිහ මිසින්ග් :( මට සැකයි පියාමැස්සත් එක්කම ඉස්සුවද කියල :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :sorry: මගේ ඉස්සරහා ටයර් එක හොදටම ගෙවිලා තට්ට‍ෙ පෑදිලා.. පස්ස ටයර් එකේ මැද තට්ටේ දෙපැත්තෙ විතරයි කට්ට...
    හයිවෙ ්එක හදන තැන දූවිල්ල ඇවි‍ස්සෙනවට වතුර ඉහිනවා නෙ පාරෙ.. මං එතනිං යද්දි පස් පුරෝපි ටිපර් එකක් දැම්මා කියපංකො පාරට :eek:
    ඉස්සරහා බ්‍රේක් ගැහුවොත් අනිවා හොම්බෙං ය්න නවෙනවා කියලා දන්න හින්දා පස්ස බ්‍රේක් අල්ලලා හැන්ඩ්ල් එක කැපුවා... ටිපර් එකේ ඩීල් ටැංගිය ගාවට පස්ස රෝදෙ ගිහිං නතර උනා. :sorry:
    ටිපර් එකක් එද්දි කොඩිය වනන්න ඉන්න අ.හු.වේ.පු ඇවිත් ඊට පස්සෙ බලනවා මොකද උනේ කියලා
     
    පරිස්සමින් පලයන් කොන්ද කඩා ගන්නැතුව :sorry: ඔය කොහෙ හයිවේ එකද ? :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    game eka stream eke thiyenava kauda na kiyanne :lol::lol:
    down karapu setup eka dala gahanna puluwan, bug eka nisa vada karanne na hariyata, oka thava 1 month valin update enava.

    ඩව්න්ලෝඩ් කරපුව ගෙදර ඇවිත් ඩිලීට් කරලා යන්නේ නෑ තමයි යකෝ :rofl:
    ස්ටීම් එකේ දැන් විකුනන්නේ නෑ කියලයි කිව්වේ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :sorry: මගේ ඉස්සරහා ටයර් එක හොදටම ගෙවිලා තට්ට‍ෙ පෑදිලා.. පස්ස ටයර් එකේ මැද තට්ටේ දෙපැත්තෙ විතරයි කට්ට...
    හයිවෙ ්එක හදන තැන දූවිල්ල ඇවි‍ස්සෙනවට වතුර ඉහිනවා නෙ පාරෙ.. මං එතනිං යද්දි පස් පුරෝපි ටිපර් එකක් දැම්මා කියපංකො පාරට :eek:
    ඉස්සරහා බ්‍රේක් ගැහුවොත් අනිවා හොම්බෙං ය්න නවෙනවා කියලා දන්න හින්දා පස්ස බ්‍රේක් අල්ලලා හැන්ඩ්ල් එක කැපුවා... ටිපර් එකේ ඩීල් ටැංගිය ගාවට පස්ස රෝදෙ ගිහිං නතර උනා. :sorry:
    ටිපර් එකක් එද්දි කොඩිය වනන්න ඉන්න අ.හු.වේ.පු ඇවිත් ඊට පස්සෙ බලනවා මොකද උනේ කියලා

    යකෝ.. :shocked::shocked::shocked::shocked:මේ දවස්වල පරිස්සමින් බන්... හප්පා...:sorry::sorry::sorry:
     
    මන්නයක් අරන් කොටපන් ඕකට :growl:
    තට්ට ටයර් එක්ක වාහන පාවිච්චි කරන්න එපා බන් :sorry: හෙනම බයානක වැඩක් :no:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    හත්වලාවේ ,ටයර් මාරු කරපන් දෙයියෝ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ.. :shocked::shocked::shocked::shocked:මේ දවස්වල පරිස්සමින් බන්... හප්පා...:sorry::sorry::sorry:
    ටයර් දෙකම එක පාර දාන්න සෙට් වෙලා බං.. ඔරිජිනග් එක ඉස්සරහා ත‍ියෙන්නේ.. දැං 42 ක් දුවලා.. පස්ස තව දුවන්න පුලුවං.. මේ ලබ්බෙ කට්ට පැටන් එක අවුල් හින්දා ග්‍රිප් එක නෑ..
    සල්ලි නෑ මේ ටිකේ.. හම්බුන ගමං ටයර් 2ම දානවා..
    MRF ටියුබ්ලස් හොදා නේහ් ?:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මන්නයක් අරන් කොටපන් ඕකට :growl:
    තට්ට ටයර් එක්ක වාහන පාවිච්චි කරන්න එපා බන් :sorry: හෙනම බයානක වැඩක් :no:
    කොටන්න වැඩේ බං.. වේ.පුතා බැහැලා වත් බැලුවේ නෑ.. එහෙමම ඇදලා ගියා... තව පොඩ්ඩෙක් ඒකෙ අයිනෙ ගාඩ් එකට මාව පැටලෙනවා..
    කොඩිය වනපු එකාට හොදවයිං අමතලා උංගෙ සුපවයිසරයටත් බැනලා තොපිට නඩු දානවා කියලා බය කරලා ආවා...
    චීනෙක් සේරම බලං හිටියා.. ඌ බයවෙලා සේරටම වඩා :rofl:

    තට්ට ටයර් බයානකයි තමා බං.. ලිස්සන මතුපිටේ බ්‍රේක් කලාම වේගය ඩබල් වෙනවා :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කඩවත පිටත වටරව්ම් එක
    ඔව් දැන් ඕපන් කරන්න ලගයිනෙ.වැඩ හෝ ගාල.පරිස්සමින් පලයන් විසේසෙන්ම ඔය ටිපර් එහෙම ලගින් යද්දි :sorry::sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ඔව් දැන් ඕපන් කරන්න ලගයිනෙ.වැඩ හෝ ගාල.පරිස්සමින් පලයන් විසේසෙන්ම ඔය ටිපර් එහෙම ලගින් යද්දි :sorry::sorry:

    :yes::yes::yes::growl::growl::growl:

    ඔය ලොරි කාරයො මහ ජරා ජාතියක්. බලන්නෙවත් නෑ ඔහේ යන්නෙ
     
    Status
    Not open for further replies.