වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: කවදද දෙයියෝ ආයේ ලංකාවට වඩින්නේ...... :love::love:

    තාම නම් අදහසක් නැතෝ... එන්න පුලුවනිනම් හෙට උනත් එනවා බන්...
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඕක මෙලහකට විකිනිලා අඩු ගානේ 8කට විතර දෙනවා නං

    ඔව් බන්. මු ගණන් දාල තියෙන්නේ ඕක ගත්ත දවසේ ඉදන් ගෙදරට කන්න ගෙනියපු කෑමබීම වල වියදමත් අල්ලලද කොහෙද :rofl::rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :love: ඒ දෙදරන්නේ මාමේ..... ගියර් බොක්ස් එකේ ඉදන් ඩිෆරන්ෂල් එකට යන පොලු කෑලි සෙට් එකේ කුරුස ටිකේ රෙපයාර් ටික නොකරුවහම..... අපෙත් එකක ඔය සීන් එක තියෙනවා...... :dull: හදන්න ලක්ෂයක් විතර වියදම් වෙන වැඩක් නිසා..... අපේ බාසා කිව්වා..... බිමට කඩන් වැටෙනකම් දුවමු කියලා....... :love: :P

    කොයි ලේලන්ඩ් කාරයත් පොලු බිමට කඩන් වැටෙනකම් මාරු කරන්නේ නැහැ බන්... උඹල ළඟ දුවන හින්ද කාටවත් හානියක් නැහැ... එත් දුර දුවද්දී උණ්ඩුකපුච්චය පවා වයිබ්‍රේට් වෙනව ඔය මගුල් නිසා...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අර trunoඑකට ආසා හිතුනා ලක්ස 7ක් නෙ
    එකේ ගාන නම් සාදාරනයි එන්ජින් ඉවරද දන්නැ ඉතින් ඹව්වා තියාගෙන හුරතල් කරන්නේ නැනේ ඹන එකෙක් ගත්තාම පාගනවා
    මන් දැක්ක ඕකා fb එකෙත් අහුවෙන හැම page එකකම වගේ දාල තියෙනවා:lol::lol:
    ඕක මෙලහකට විකිනිලා අඩු ගානේ 8කට විතර දෙනවා නං
    ආසාවට ඇඩ් දාන උන්දලා තමා ඉතන් ඹක එච්චර වත් වටින්නැ 6ක් වටි නිකන් corolla II එක යන්නෙත් 6-7(windy එක නෙවෙයි ඹය මොඩල් එකේ එක)
    WRX එක නම් එල බන්. කෑගැස්සෙනවා බන් දැක්කම. ගානට වටිනවා. මගේ යාලුවෙකුත් ඕකක් ගෙනවා 21කට metalic silver එකක්.senok maintained. සල්ලි හදිස්සියක් වෙලා ගෙනල්ල මාස දෙකකට කලින් දුන්න බන් 26කට දුන්නේ. ආපහු හුල්ල හුල්ල ඉන්නවා. subaru market නෑ කියල එක එකා කිව්වට මාර විදියට යනව නෙහ් බන් :oo::oo:
    ඹව් මචන් අපි වගේ පිස්සො ඉන්නකන් එවා මාකට් ඹය වගේ කාර් වලට බනින්නේ 1.5 පැදපු උන් තමා ජිවිතෙට ඹකක රව්මක් වත් ගියු නැති එක්කන් ගියාකම් නොමල් සැලුන් කාර් මොනවාද කියලා අහයි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rolleyes: අපෙත් ඉතින් වයිෆ් මාසෙන් බාගයක්ම ගෙදර නෑත්නම් අපිත් හොද නිදහසේ තමා මාමේ...... ඔයාට තියෙන සැප කොහෙන්ද අපිට..... :baffled: :P

    තව ටික දවසයි බාන් .... තව ටික දවසකින් උඹට තියන අවදානය දෙකට බෙදිල යනවනේ.. ඊට පස්සේ උඹ භාගෙට නිදහස්... එයින් පස්සේ උඹ නැවතත් අවදානය තුනට බෙදිලා යන්න ක්‍රමයක් යොදන්න උත්සහ කරපන් ඉතින්.. ඊට පස්සේ උඹ සම්පූර්ණයෙන් නිදහස්... අඩුපාඩු නැතුව ජීවත් වෙන්න සල්ලි හම්බු කරනවානම් එච්චරයි... මේක නැන්දට පෙන්නලා මට ලංකාවට ආපු වෙලාවටවත් කඩේට ගොඩවෙන්න බැරි කරන්න එපා ඉතින්..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තව ටික දවසයි බාන් .... තව ටික දවසකින් උඹට තියන අවදානය දෙකට බෙදිල යනවනේ.. ඊට පස්සේ උඹ භාගෙට නිදහස්... එයින් පස්සේ උඹ නැවතත් අවදානය තුනට බෙදිලා යන්න ක්‍රමයක් යොදන්න උත්සහ කරපන් ඉතින්.. ඊට පස්සේ උඹ සම්පූර්ණයෙන් නිදහස්... අඩුපාඩු නැතුව ජීවත් වෙන්න සල්ලි හම්බු කරනවානම් එච්චරයි... මේක නැන්දට පෙන්නලා මට ලංකාවට ආපු වෙලාවටවත් කඩේට ගොඩවෙන්න බැරි කරන්න එපා ඉතින්..

    :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව ටික දවසයි බාන් .... තව ටික දවසකින් උඹට තියන අවදානය දෙකට බෙදිල යනවනේ.. ඊට පස්සේ උඹ භාගෙට නිදහස්... එයින් පස්සේ උඹ නැවතත් අවදානය තුනට බෙදිලා යන්න ක්‍රමයක් යොදන්න උත්සහ කරපන් ඉතින්.. ඊට පස්සේ උඹ සම්පූර්ණයෙන් නිදහස්... අඩුපාඩු නැතුව ජීවත් වෙන්න සල්ලි හම්බු කරනවානම් එච්චරයි... මේක නැන්දට පෙන්නලා මට ලංකාවට ආපු වෙලාවටවත් කඩේට ගොඩවෙන්න බැරි කරන්න එපා ඉතින්..

    පොල් මාමා නැන්දිගෙ හැටි දන්නෙ නෑ. පල්සර් ක්ලබ් එකේ එවුන් සාක්කි එදා ට්‍රිප ගිහිල්ලා බඩාට කොස්සෙන් තඩි බාපු විදිය ගැන. මායි චානක මංජුලයයි දුවලා බේරුනේ..:sorry:

    ඔය කිව්වට ඉතින් බඩා ජෝඩුව..:love::love::love:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කොයි ලේලන්ඩ් කාරයත් පොලු බිමට කඩන් වැටෙනකම් මාරු කරන්නේ නැහැ බන්... උඹල ළඟ දුවන හින්ද කාටවත් හානියක් නැහැ... එත් දුර දුවද්දී උණ්ඩුකපුච්චය පවා වයිබ්‍රේට් වෙනව ඔය මගුල් නිසා...

    මේ දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්.
    මේ වනවිට කිරිය තුල බඩා මාමිගේ පොල්ල කඩන් වැටීම සම්බන්දව මත බේදයක් ඇතිව තිබෙනවා. දැනට ලැබී ඇති ආරංචි මාර්ග අනුව මාමි රාත්‍රියට කොසු පහරවල් අනුභව කිරීමට හේතුව මෙම පොල්ල අලුත් වැඩියා නොකිරීම බව දැන ගන්නට ලැබෙනවා.:rolleyes::rolleyes: ඒ සම්බන්දව විශේෂඥයෙකු කරුණු දක්වන ආකාරයට තවත් එය භාවිත කිරීමට නොහැකි වූ විට අලුතින්ම එකක් යෙදීමට මාමි බලාපොරොත්තු වන බව මේ සම්බන්දව මාමි දුරකථනය හරහා සම්බන්ද කර ගත් අවස්ථාවේදී අපට පවසා සිටියා.:P:P රැදි සිටින්න අප සමගම. තොරතුරු ලැබුණු වහා අප ඔබ වෙත ඒ අයුරින්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා:rofl::rofl:

    මේ කියන්නේ මාමිගේ බස් එකක differential එකේ කුරුසය අලුත්වැඩියා නොකිරීම ගැනයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මේක කුප්ප මොඩ් ඕන් කරන කියවපල්ලකෝ :rofl:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඹව් මචන් අපි වගේ පිස්සො ඉන්නකන් එවා මාකට් ඹය වගේ කාර් වලට බනින්නේ 1.5 පැදපු උන් තමා ජිවිතෙට ඹකක රව්මක් වත් ගියු නැති එක්කන් ගියාකම් නොමල් සැලුන් කාර් මොනවාද කියලා අහයි

    නරිය මිදී තිත්තයි කියන්නේ ඌ කාල නෙමේ නෙහ්. ඌට ඒක ගන්න බැරි උන නිසා නෙහ්. මේ මචන්, දන්නේ නැති බඩ්ඩක් තියෙනවා අහන්න 4WD වැන් ඇයි බන් ගණන් අඩු. මොකද ඒවගේ සීන් එක :oo::oo:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නරිය මිදී තිත්තයි කියන්නේ ඌ කාල නෙමේ නෙහ්. ඌට ඒක ගන්න බැරි උන නිසා නෙහ්. මේ මචන්, දන්නේ නැති බඩ්ඩක් තියෙනවා අහන්න 4WD වැන් ඇයි බන් ගණන් අඩු. මොකද ඒවගේ සීන් එක :oo::oo:
    අපේ වැන් කාරයොන්ගේ පුහුමත තමා ඉතින් නැතුව එහේම ලෙඩක් නම් නැ
    ඉස්සරහා බාර් රිකන්ඩිෂන් හොයගන්න අමාරුයි කියනවා එත් මම නම් දැකලා තියෙනවා ගොඩාක් තැන් වල තියෙනවා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :angry: ඒ බන් අපි වගේ පොඩි මිනිස්සු ගියහම...... ලොකු හොද කිරි ටොයියා වාහනයක් ගියහම පුලුවන් නම් ඈවිත් පෙට්‍රල් ටැංකියේ කටත් අරියි..... :angry: ඕකුන්ගේ හෙන ලයින්...... කාර් එකේ ගියහම ඌම ඈවිත් පෙට්‍රල් මූඩිය අරිනවා.... බස් එකේ ගියහම.... උන් නෙවේ ඩීසල් කට අරින්න එන්නේ...... :angry: දවසක් මම බස් එකේ වැඩ කරපු දවසක කඩුවෙල ශෙඩ් එකේ එකාට ඈමතුවා...... බොලාට කාර් එකේ ආවහම මූඩිය ඈරගන්න පුලුවන්.... බස් එකේ බෑ නේහ් කියලා...... :angry:

    බස් එකේ වැඩ කරපු දවසට උඹත් කාල ගහනවද මාමේ..:lol::lol::lol::lol:. මම දවසක් යාලුවෙකුගේ බස් එකක් වැඩ කරා ෆිනෑන්ස් ගෙවාගන්න විදිහක් නැහැ ඩ්‍රයිවර් ඇවිත් නැහැ කියල උදේ පාන්දර අඬාගෙන ආපු නිසා... බුදු අම්මෝ හවස් වෙද්දී ගල්රෝලක් එලෙව්වා වගේ තමයි ඉතින්.. ලේලන්ඩ් එකක් නෙවෙයි.. ඩයින ක්ලිපර් එකක්.. පවර් ස්ටියරින් නැහැ... ඒ මදිවට ඩ්‍රයිවින් සීට් එකට කාර් සීට් එකක් හයි කරලා... ඒක තමයි ජීවිතේ එලවපු සුපිරිම වාහනේ... එකක්වත් ඔරිජිනල් කෑලි නැත... එන්ජිමේ රස්නෙ කෙලින්ම කකුල් දෙකට .. ලුණු ගම්මිරිස් ටිකක් දැම්මනම් හවසට කකුල් දෙක කන්න පුළුවන් තරමටම රෝස් වෙලා..:lol::lol: අක්සිලේටර් එක කකුලෙන්ම ඇද්දෙ නැති උනොත් කකුල ගත්තට ආපහු එන්නේ නැහැ.. ඒ හින්ද බ්රේක් පාගන්න කලින් අක්සිලේටර් එක කකුලෙන්ම ආපහු ඇදල තමයි බ්රේක් එකට කකුල තියන්න ඕන... කාර් එකක වාඩි වෙලා ඉන්නවා වගේ ඉන්න තියන කාර් සීට් එකෙන් කෙලින් වෙලා වීල් එකට ගැම්ම අරන් තමයි ක්ලච් එක පාගන්න තියෙන්නෙ ... වට තුන්කාලක් ස්ටියරින් ප්ලේ ... 1,2 ගියර් වලට දාන්න අලි මාළු කෑවත් බෑ :no::no::no:... යන්න තියෙන්නේ බොහොම පටු පාරක... වාහන දෙකක් මාරු වෙන්න බෑ ... මොකක් හරි වාහනයක් ඉස්සරහට ආවොත් හැතක්මක් විතර රිවස්... ඒ වගේද පැති කන්නාඩි ... එව්වයින් පෙන්නේ ඉර හඳ . ඒ මදිවට රේල් ගේට්ටුවක් නැති තැනකින් Z ආකාරයේ මරු කපොල්ලක් පනින්නත් ඕන මිනිස්සුන්ගේ ජීවිත ටිකත් බේරගෙන ... හදිසියෙවත් කෝච්චිය ආවොත් පැනිලි බොරු... රියදුරු දොර වෙල්ඩින් කරලම වසා ඇත.... දවස දුවල ගෙදර ගෙනල්ල වැඳලා කිව්වා බුදු මහත්තයෝ අයෙනම් අඬාගෙන එන්න එපා මටනම් බෑ කියල.. ඒ මදිවට මට බස් දුවන්න බර වාහන ලයිසමකුත් නෑ ....යාළුකමට උදව් කරා වගේ නෙවෙයි පොලෝසියෙන් අල්ලගත්තනම් මම ගස්..:shocked::shocked::shocked::shocked:හැබැයි ගමේ වැඩේ නිසා පොලිස් කාරයො උගේ බස් එක දිහා හැරිලාවත් බලන්නේ නැහැ...මොකට ඒකට නඩු ලියන්න පොලිස් පොත් මදියි.....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනුන්ගේ සල්ලි වලින් රේස් කාර් හදන්න තරන් මම පහළට වැටිලා නෑ සහෝ . . . කවදා හරි හදන කාර් එකක් මම හම්බු කරපු සල්ලි වලින්, මගේ මහන්සියෙන් හදන්නේ . . .
    එදාට මම කෝටිපතියෙක් වෙලා හිටියොත් GTR R35 එකක් වෙන්න පුලුවන් ගන්නෙ . . . එහෙමත් නැත්තන් පරණ කෑලි හැලෙන කාර් එකකට අලුත් එන්ජිමක් තියලා වෙන්න පුලුවන් . . .
    කොහොම උනත් මගේ සල්ලි වලින් තමා හදන්නේ . . .
    වාහනේ හදන්න සල්ලි දෙන්න ගෑනියෙක් ඔ්නි නෑ මට . . . මට ඔ්නි වාහනේ හදන්න ටෙක්නිකල් සයිඩ් එකෙන් සපෝට් එකක් දෙන්න පුලුවන් එකියක්ව. . .

    බොට තමයි ඉතින් ළමයි හදන්න වෙන්නේ එහෙම එකියක් ගත්තාම..දැම්මම Male Pregnancy ගැන ටිකක් හදාරපන්...පරණ movie එකක් තිබ්බ අර්නෝල්ඩ් ඉන්න "ජුනියර් " කියල.. එකත් බලහන්.. එකේ අර්නෝල්ඩ් ට ළමයෙක් ලැබෙන සීන් එකක් තියෙන්නේ..
    :lol::lol::lol:

    pregnant-man-2.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මාරම upset වෙච්ච වැඩේට. ලිස්සුවනේ හරවද්දී අතුරු පාරක සිමෙන්ති දාල තිබ්බ කහ ඉරක් උඩ. හීරිල හරි slide වෙලා නතර උන එක ලොකු දෙයක් නතර උන තැනට අගල් 4ක් විතර එහා තිබ්බ කාණුවට නොවැටී.
    frame slider/oggy knobs දැම්මම frame එකට හොඳ නෑ කියල forum වල කියල තියෙනවා. එකයි වැඩිය හෙව්වේ නැත්තේ. ගෙනවානම් ebay ද?

    Heavy impact එකකදි බයික් එකේ ෆ්‍රේම් එකට ඩැමේජ් වෙන්න පුලුවන් . . . එහෙම වෙන්න ඉතින් නිකන් ලිස්සලා වැටිලා මදි .. අඩුම High Side එකක්, High speed low side drop එකක් වෙන්න ඔ්නි. . .
    හැබැයි ඉතින් ෆ්‍රේම් එගේ වීක්ම පොයින්ට් එකට ඔ්ක සෙට් කරොත් බායි බායි ෆ්‍රේම් තමා . . .
    නිකෝ එකේ බලපන්, අනිවා බඩු අැති.

    සහලෝලා උණ යකෝ...‌. ලබන සතියේ ප්‍රෝ්‍ග්‍රෑම් එකත් කරගන්න බැරි වෙයිද දන්නෙ නෑ . . . වෙෙරස් උණක් කිව්වා ඩොක්ටර් නැන්දි . . . ලේ එකක් කෝකටත් කියලා චෙක් කරා . . එ්ක අවුලක් නෑ . . . අවුරුදු 7කට පස්සේ ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තේ . . .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඉතින් බන් ගෑනියක් ගන්නෙ ජීවිතේට අැසිස්ට් කරන්න නෙමෙයිද?
    ගෑනි මිනිහගේ අැසිස්ටන්ට් . . .
    මිනිහා ගෑනිගේ අැසිස්ටන්ට්...

    ඔව්ව ඔහොම කිව්වට හුඟක් එවුන් ගෑනිගේ ඇසිස්ටන් විතරයි... උඹ බලල තියනවද බර්ටි ගුණතිලකගේ ජෝර්ක්ස් එකක් තිබ්බ හුඟක් පරණ බොක්සින් කතාවක්.. එකේ බර්ටිය කියන්නේ " ඌ මට ගහනවා .. මට ඌ ගහනවා" කියල , ඔය ඇසිස්ටන් වැඩෙත් එහෙම තමයි.. බොරුනම් අපේ බඩා මාමිගෙන් අහල බලහන්කො...
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අපේ වැන් කාරයොන්ගේ පුහුමත තමා ඉතින් නැතුව එහේම ලෙඩක් නම් නැ
    ඉස්සරහා බාර් රිකන්ඩිෂන් හොයගන්න අමාරුයි කියනවා එත් මම නම් දැකලා තියෙනවා ගොඩාක් තැන් වල තියෙනවා

    උබ එලවල එහෙම ඇති නෙහ්. උබ දන්න ඒවා ටික කියපන්කො. ආසයි බන් ජොබකට ගියාම 250 විතර ඩොල්පින් එකක් උස්සන් එන්න. අරන් කොටු හෙඩ් ලයිට් දාල, crash bar එකක් ගහල, ලයිට් 4ක් ගහල කරලා හදල ගන්න.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Heavy impact එකකදි බයික් එකේ ෆ්‍රේම් එකට ඩැමේජ් වෙන්න පුලුවන් . . . එහෙම වෙන්න ඉතින් නිකන් ලිස්සලා වැටිලා මදි .. අඩුම High Side එකක්, High speed low side drop එකක් වෙන්න ඔ්නි. . .
    හැබැයි ඉතින් ෆ්‍රේම් එගේ වීක්ම පොයින්ට් එකට ඔ්ක සෙට් කරොත් බායි බායි ෆ්‍රේම් තමා . . .
    නිකෝ එකේ බලපන්, අනිවා බඩු අැති.

    සහලෝලා උණ යකෝ...‌. ලබන සතියේ ප්‍රෝ්‍ග්‍රෑම් එකත් කරගන්න බැරි වෙයිද දන්නෙ නෑ . . . වෙෙරස් උණක් කිව්වා ඩොක්ටර් නැන්දි . . . ලේ එකක් කෝකටත් කියලා චෙක් කරා . . එ්ක අවුලක් නෑ . . . අවුරුදු 7කට පස්සේ ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තේ . . .

    ඩොක්ටර් නන්දිලත් ජීවත් වෙන්න එපයි බන්.. කන්න පුළුවන් දෙයක් කාල හොඳට පොරෝවාගෙන නිදාගනින් කොම්පියුටර් එකේ එල්ලිලා ඉන්නේ නැතුව.. ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව,,,
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උබ එලවල එහෙම ඇති නෙහ්. උබ දන්න ඒවා ටික කියපන්කො. ආසයි බන් ජොබකට ගියාම 250 විතර ඩොල්පින් එකක් උස්සන් එන්න. අරන් කොටු හෙඩ් ලයිට් දාල, crash bar එකක් ගහල, ලයිට් 4ක් ගහල කරලා හදල ගන්න.
    4wd liteace ,hiace (51,113),nissan largo පැදලා තියෙනවා
    liteace එක නම් නිතරම වගේ පදිනවා 2H දාලා ගියත් කන්ට්‍රොල් ගතියක් දැනෙනවා
    එහෙම එකක් හදාගත්තානම් ඉතින් මරු තමා
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    මේක කුප්ප මොඩ් ඕන් කරන කියවපල්ලකෝ :rofl:

    යකු ඔය කියල තියෙන්නේ මාමිගේ බස් එක ගැන. ඕෆ් කරපිය කුප්ප මොඩ් :frown: :rofl::rofl:නැන්ද කියනවලු බස් එක හදන්න කියල. බෑ කියල කිව්වම තමා අල්ලගෙන අතට අහුවෙන ඒවායින් නෙලන්න ගන්නේ
     
    Status
    Not open for further replies.