වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බොට තමයි ඉතින් ළමයි හදන්න වෙන්නේ එහෙම එකියක් ගත්තාම..දැම්මම Male Pregnancy ගැන ටිකක් හදාරපන්...පරණ movie එකක් තිබ්බ අර්නෝල්ඩ් ඉන්න "ජුනියර් " කියල.. එකත් බලහන්.. එකේ අර්නෝල්ඩ් ට ළමයෙක් ලැබෙන සීන් එකක් තියෙන්නේ..
    :lol::lol::lol:

    pregnant-man-2.jpg

    කුප්ප කතා කියන්න එපා මාමේ . .
    ඉඳපල්ලාකෝ, සූකිරි කෑල්ලක් සෙට් වුන දවසට රේස් කාර් එකේ එයත් එක්ක ඩ්‍රිෆ්ට් කරලා වීඩියෝ දාන්න . . .
    කුප්ප එවුන් ඩ්‍රිෆ්ට් කිව්වම වෙන වෙන කැත දේවල් මවා ගයි . . .එ්ක උන්ගේ මානසික විකෘතිතාවයේ ලක්ෂණයක් . . .

    එක අතකට මෙහෙම කුප්ප කතා අහනවට වඩා හොඳයි සදාකල් තනිකඩව ඉන්න එක . . ?එතකොට රේස් කාර් වලටයි, බයික් වලට වියදම් කරන්නයි අැති තරම් සල්ලිත් ඉතුරුයි ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නරිය මිදී තිත්තයි කියන්නේ ඌ කාල නෙමේ නෙහ්. ඌට ඒක ගන්න බැරි උන නිසා නෙහ්. මේ මචන්, දන්නේ නැති බඩ්ඩක් තියෙනවා අහන්න 4WD වැන් ඇයි බන් ගණන් අඩු. මොකද ඒවගේ සීන් එක :oo::oo:

    4WD එකේ කෑලි පොඩ්ඩක් වැඩිපුර තියනවනේ අපේ අය බය වෙනවා මම හිතන්නේ :lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Heavy impact එකකදි බයික් එකේ ෆ්‍රේම් එකට ඩැමේජ් වෙන්න පුලුවන් . . . එහෙම වෙන්න ඉතින් නිකන් ලිස්සලා වැටිලා මදි .. අඩුම High Side එකක්, High speed low side drop එකක් වෙන්න ඔ්නි. . .
    හැබැයි ඉතින් ෆ්‍රේම් එගේ වීක්ම පොයින්ට් එකට ඔ්ක සෙට් කරොත් බායි බායි ෆ්‍රේම් තමා . . .
    නිකෝ එකේ බලපන්, අනිවා බඩු අැති.

    සහලෝලා උණ යකෝ...‌. ලබන සතියේ ප්‍රෝ්‍ග්‍රෑම් එකත් කරගන්න බැරි වෙයිද දන්නෙ නෑ . . . වෙෙරස් උණක් කිව්වා ඩොක්ටර් නැන්දි . . . ලේ එකක් කෝකටත් කියලා චෙක් කරා . . එ්ක අවුලක් නෑ . . . අවුරුදු 7කට පස්සේ ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තේ . . .

    get well soon මචං. බේත් ටික එහෙම බීල කරලා කලින් නිදා ගනින්. ටිකක් රෙස්ට් කරපන්. ඉක්මනට අඩු වෙලා යයි:):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Heavy impact එකකදි බයික් එකේ ෆ්‍රේම් එකට ඩැමේජ් වෙන්න පුලුවන් . . . එහෙම වෙන්න ඉතින් නිකන් ලිස්සලා වැටිලා මදි .. අඩුම High Side එකක්, High speed low side drop එකක් වෙන්න ඔ්නි. . .
    හැබැයි ඉතින් ෆ්‍රේම් එගේ වීක්ම පොයින්ට් එකට ඔ්ක සෙට් කරොත් බායි බායි ෆ්‍රේම් තමා . . .
    නිකෝ එකේ බලපන්, අනිවා බඩු අැති.

    සහලෝලා උණ යකෝ...‌. ලබන සතියේ ප්‍රෝ්‍ග්‍රෑම් එකත් කරගන්න බැරි වෙයිද දන්නෙ නෑ . . . වෙෙරස් උණක් කිව්වා ඩොක්ටර් නැන්දි . . . ලේ එකක් කෝකටත් කියලා චෙක් කරා . . එ්ක අවුලක් නෑ . . . අවුරුදු 7කට පස්සේ ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තේ . . .

    දාපන් 5ක්.:D:baffled: මාත් මේ කෙලවෙලා ඉන්නේ..:( උණ හෙම්බිරිස්සාව උණ නම් නැ දැන්. පට්ට අමාරුයි ඇඟට ඒ වුනාට. :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොට තමයි ඉතින් ළමයි හදන්න වෙන්නේ එහෙම එකියක් ගත්තාම..දැම්මම Male Pregnancy ගැන ටිකක් හදාරපන්...පරණ movie එකක් තිබ්බ අර්නෝල්ඩ් ඉන්න "ජුනියර් " කියල.. එකත් බලහන්.. එකේ අර්නෝල්ඩ් ට ළමයෙක් ලැබෙන සීන් එකක් තියෙන්නේ..
    :lol::lol::lol:

    pregnant-man-2.jpg

    54716352.jpg
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    4wd liteace ,hiace (51,113),nissan largo පැදලා තියෙනවා
    liteace එක නම් නිතරම වගේ පදිනවා 2H දාලා ගියත් කන්ට්‍රොල් ගතියක් දැනෙනවා
    එහෙම එකක් හදාගත්තානම් ඉතින් මරු තමා

    ඔව් බන්. ආසයි වැන් එකකට. වැගන් වගේම නෙහ්. ට්‍රිප් එකක් හරි යන්ඩ පුළුවන්. දන්නා කියන තැනක තියෙනවා ඩොල්පින් කොටයක් 58 නොම්බරේ. පව්ලේ පාවිච්චිය. 290ක් වගේ දුවල. 1 අයිති කාරය. ඔරිජිනල් ආව සීට් තියෙන්නේ ටොයෝටා බැජ් එකත් එක්ක. පේන්ට් ටින්කර් කරලා පාවිච්චියට ගන්න හදන්න කියක් විතර යයිද.. තරමක් ටින්කර් තිබේ. උස්සනවා නම් කියක් විතර වගේද යන්නේ
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කුප්ප කතා කියන්න එපා මාමේ . .
    ඉඳපල්ලාකෝ, සූකිරි කෑල්ලක් සෙට් වුන දවසට රේස් කාර් එකේ එයත් එක්ක ඩ්‍රිෆ්ට් කරලා වීඩියෝ දාන්න . . .
    කුප්ප එවුන් ඩ්‍රිෆ්ට් කිව්වම වෙන වෙන කැත දේවල් මවා ගයි . . .එ්ක උන්ගේ මානසික විකෘතිතාවයේ ලක්ෂණයක් . . .

    එක අතකට මෙහෙම කුප්ප කතා අහනවට වඩා හොඳයි සදාකල් තනිකඩව ඉන්න එක . . ?එතකොට රේස් කාර් වලටයි, බයික් වලට වියදම් කරන්නයි අැති තරම් සල්ලිත් ඉතුරුයි ..

    යකෝ එහෙම කරන්න එපා. අපේ ළමයෙක්ට උනත් හදිසියකට හොන්ඩෙක් ගැන අහන්න ඉන්නේ උබ විතරයි. උබ වගේ උන් ඕන බන් ලංකාවට. තව පුංචි මහේෂ් කෙනෙක් හිටියට ලංකාවට වැඩි වෙන්නේ නෑ
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    4WD එකේ කෑලි පොඩ්ඩක් වැඩිපුර තියනවනේ අපේ අය බය වෙනවා මම හිතන්නේ :lol:

    ඔව් ඔව්. ගියර් පෙට්ටි දෙකකුත් එනවා නෙහ්. අපේ උන් 4WD පෙට්ටියෙන් එලවන්න ගිහින් යන්නේ නැති උනාමද දන්නේ නෑ හරි නෑ කියන්නේ :lol::lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    දාපන් 5ක්.:D:baffled: මාත් මේ කෙලවෙලා ඉන්නේ..:( උණ හෙම්බිරිස්සාව උණ නම් නැ දැන්. පට්ට අමාරුයි ඇඟට ඒ වුනාට. :sorry:

    එළකිරි. මටත් ෆට්ට ඔලුවේ කැක්කුමකුයි, කන් කැක්කුමකුයි ඇවිත් තියෙන්නේ. ඇඩෙනවා ඇස් දෙකෙන්ම:(:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18637665 said:
    මචන්ලා,

    එක දිගාට වැඩ කරලා කරලා හුගක් මහන්සියි බන්..ඒ නිසා හොද විවේකයක් ගන්න හිතුවා. හැම දෙයක්ම ටිකකට විරාමයක් තියලා මම ටික කාලෙකට මිසින් වෙනවා.. වයිෆ් එක්ක පොඩි ටුවර් පාරක් දාලා හිත ගත පොඩ්ඩක් අලුත් කරගන්නයි බැලුවේ.. නැවත හමු වෙමු.

    හුගක් අද්දැකීම් සහ විස්තර ගොඩක් එනකොට අරන් එන්නම්.......:yes::yes:

    තෙරුවන් සරණයි!
    -රත්තරං

    එල එල... හොඳ ෆන් එකක් අරන් වරෙන්... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Hodhawain dekak kiyala ban awe.. api wage kollek thama diesel gehuwe... pora thama wamata gahanna aththe.. managertath kiwwa ban.. porath awa.. api shed eke vahane nawattala doors ehema open karan inna nisa.. awrudu ganak wiswaseta balanna giye nette.. manager ta kiyala awe.. okkoma tika..

    එහෙම කියලා නෙමෙයි බං.. උන්ට පුලුවන් ඕක හොයන්න.. අපරාදේ උඹ නිකන් ආවේ... උඹ පොලීසි ගිහිල්ලා පැමිණිලි කරොත් ශෙඩ් එකේ පොම්පන් පෙට්‍රල් අඩුවෙන් ගහනවා කියලා ශෙඩ් එකට සීල් තියන්න පුලුවන්..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes: අපෙත් ඉතින් වයිෆ් මාසෙන් බාගයක්ම ගෙදර නෑත්නම් අපිත් හොද නිදහසේ තමා මාමේ...... ඔයාට තියෙන සැප කොහෙන්ද අපිට..... :baffled: :P

    අපෝ එයානැති දවස් ටිකට එපා වෙනවා යකෝ.. කන්නෙත් කඩෙන්... :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩුම තමා.. ඕවාගෙ දුවන්නේ මොනවද අයියෙ ? ලිනක්ස් ද ? :)

    Cisco IOS (නෑ නෑ ඇපල් iOS නෙවෙයි :P Internetwork Operating System) තව NX-OS කියල පයන්නකුත් තියනවලු :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Cisco IOS (නෑ නෑ ඇපල් iOS නෙවෙයි :P Internetwork Operating System) තව NX-OS කියල පයන්නකුත් තියනවලු :eek:
    :eek: ආ එහෙමද.. GUI නෙවේ ඒ කියන්නේ නේද..
    අයියේ ලිනක්ස් පීසී වල ශට් ඩවුන් කරන්නත් Password එක ඉල්ලන්නේ ඇයි ? සර්වර් ටයිප් හින්දා ද :dull:
     
    Status
    Not open for further replies.