වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුප්ප කතා කියන්න එපා මාමේ . . . මට මහන මැෂිමක් හොයන උණ වැඩියෙන්ම හැදිලා තියෙන්නේ මගේ නැන්දට . . .
    නොගැලපෙන මැෂිමක් අරන් දෙන්න කලින් මට සෙට් වෙන මැෂිමක් ගන්න කියලා බැලුවේ . . .

    මේක හරියන්නේ නෑ . . . මැෂින් හෙවිල්ල පැත්තක තියලා අායෙම රේස් කාර් එකක් හදන්න අඩිතාලම දාන්න ප්‍රමුකත්වය දෙන්න ඔ්නි. . .
    කාර් වලට ආස හොද සල්ලිකාර මුදලාලියෙක්ගේ දුවෙක් බැලුවා නං හරි. කසාදෙත් OK
    රේස් කාර් එකත් OK
    4.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල්ලි උඹට සිරාවට කියන්න මට නම් දැන් තමයි ඒ කාලෙට වඩා නිදහසක් තියෙන්නෙ... ලමයෙක් ලැබුනහම නම් නිදහස සීමා වෙනවා තමයි... ඒත් දැනට මම 20 ගනන්වල එකෙක්ට වඩා නිදහසේ ඉන්නේ.. කසාදෙකදි මිනිහෙක්ට ඇතිවෙන්නත් නැතිවෙන්නත් බඳින ගෑනි 200% බලපානවා... :yes:

    :rolleyes: අපෙත් ඉතින් වයිෆ් මාසෙන් බාගයක්ම ගෙදර නෑත්නම් අපිත් හොද නිදහසේ තමා මාමේ...... ඔයාට තියෙන සැප කොහෙන්ද අපිට..... :baffled: :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ ඔව් බං ගොඩක් එවුන් කැප් එක හරියට වහන්නෙත් නෑ :dull:

    :angry: ඒ බන් අපි වගේ පොඩි මිනිස්සු ගියහම...... ලොකු හොද කිරි ටොයියා වාහනයක් ගියහම පුලුවන් නම් ඈවිත් පෙට්‍රල් ටැංකියේ කටත් අරියි..... :angry: ඕකුන්ගේ හෙන ලයින්...... කාර් එකේ ගියහම ඌම ඈවිත් පෙට්‍රල් මූඩිය අරිනවා.... බස් එකේ ගියහම.... උන් නෙවේ ඩීසල් කට අරින්න එන්නේ...... :angry: දවසක් මම බස් එකේ වැඩ කරපු දවසක කඩුවෙල ශෙඩ් එකේ එකාට ඈමතුවා...... බොලාට කාර් එකේ ආවහම මූඩිය ඈරගන්න පුලුවන්.... බස් එකේ බෑ නේහ් කියලා...... :angry:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    :angry: ඒ බන් අපි වගේ පොඩි මිනිස්සු ගියහම...... ලොකු හොද කිරි ටොයියා වාහනයක් ගියහම පුලුවන් නම් ඈවිත් පෙට්‍රල් ටැංකියේ කටත් අරියි..... :angry: ඕකුන්ගේ හෙන ලයින්...... කාර් එකේ ගියහම ඌම ඈවිත් පෙට්‍රල් මූඩිය අරිනවා.... බස් එකේ ගියහම.... උන් නෙවේ ඩීසල් කට අරින්න එන්නේ...... :angry: දවසක් මම බස් එකේ වැඩ කරපු දවසක කඩුවෙල ශෙඩ් එකේ එකාට ඈමතුවා...... බොලාට කාර් එකේ ආවහම මූඩිය ඈරගන්න පුලුවන්.... බස් එකේ බෑ නේහ් කියලා...... :angry:

    :rofl::rofl::rofl:

    උන් මොනවයි මාමෙ එතකොට කිව්වෙ?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කාර් වලට ආස හොද සල්ලිකාර මුදලාලියෙක්ගේ දුවෙක් බැලුවා නං හරි. කසාදෙත් OK
    රේස් කාර් එකත් OK
    4.gif

    අනුන්ගේ සල්ලි වලින් රේස් කාර් හදන්න තරන් මම පහළට වැටිලා නෑ සහෝ . . . කවදා හරි හදන කාර් එකක් මම හම්බු කරපු සල්ලි වලින්, මගේ මහන්සියෙන් හදන්නේ . . .
    එදාට මම කෝටිපතියෙක් වෙලා හිටියොත් GTR R35 එකක් වෙන්න පුලුවන් ගන්නෙ . . . එහෙමත් නැත්තන් පරණ කෑලි හැලෙන කාර් එකකට අලුත් එන්ජිමක් තියලා වෙන්න පුලුවන් . . .
    කොහොම උනත් මගේ සල්ලි වලින් තමා හදන්නේ . . .
    වාහනේ හදන්න සල්ලි දෙන්න ගෑනියෙක් ඔ්නි නෑ මට . . . මට ඔ්නි වාහනේ හදන්න ටෙක්නිකල් සයිඩ් එකෙන් සපෝට් එකක් දෙන්න පුලුවන් එකියක්ව. . .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    වාහනේ හදන්න සල්ලි දෙන්න ගෑනියෙක් ඔ්නි නෑ මට . . . මට ඔ්නි වාහනේ හදන්න ටෙක්නිකල් සයිඩ් එකෙන් සපෝට් එකක් දෙන්න පුලුවන් එකියක්ව. . .
    එතකොට එයා ගන්නේ ගෑනියෙක් නෙවෙයි..
    ඇසිස්ටන්ට් කෙනෙක්..:)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එතකොට එයා ගන්නේ ගෑනියෙක් නෙවෙයි..
    ඇසිස්ටන්ට් කෙනෙක්..:)

    ඉතින් බන් ගෑනියක් ගන්නෙ ජීවිතේට අැසිස්ට් කරන්න නෙමෙයිද?
    ගෑනි මිනිහගේ අැසිස්ටන්ට් . . .
    මිනිහා ගෑනිගේ අැසිස්ටන්ට්...
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    mc22 එකෙන් ලිස්සල වැටුන සිංහලු ලයිසන් එක අරගෙන එන ගමන්. :(
    fairing එක හිරිලා. බිම වැදුනේ නැති පැත්තේ ඉස්සරහ blinker එක එලියට පැනල. කොහොම උනාද කියල හිතාගන්න බෑ.
     
    Status
    Not open for further replies.