ලංකාවේ Muscle Cars නැද්ද මචන්ලා මම හෙන ආසයි බන් ඇමරිකන් මසල් කාර්ස් වලට .ඡපන් එවට කවදාවත් ඒච්චර ලස්සනට කාර්ස් හදන්න නම් බැරි වෙයි .මසල් කාර්ස් කස්ටර්මයිස් රිස්ටොර් කලාම පට්ට පහර නේද බන් පිස්සු වගේ
bump mehe nam thiyenawa awa thama market parana awath 14000 $ + sl nathuwa athi

thiyenawa ban 1970's wala apu Nissan b211 wage ewa...
![]()

mewa muscle car newei bnRestomod
RESTORATIONSmama kiwwata american muscle car performance na ban mewaye..look eka tikak a lagin yanawanemewa muscle car newei bn

