තෑන්ක්ස් මචෝ
කික් ඈස් ටොරන්ට් එකට යන්න දෙන්නෑනෙ බං.

කොහොමද ඒකට යන්නෙ බොලා



High Capacity කියල උස්සන් යන්න පුලුවන්ලු..
ඉන්ගිරිසි අකුරු තුනෙන් පස්සෙනෙ 400 රෙජිස්ටර් කරන්න දුන්නෙ..
ඒ නිසා අකුරු දෙකේ CB4 පස්සෙ පන්නනව මේ ගොන් රැල..
ඉතින් ඔන්න ඔහොමයි රැවටිලා ජේඩ් එකක් උස්සන් ගිහින් තියෙන්නෙ![]()


හේ හේ ඇත්තද. ඉන්දියන් fail මොඩෙල්, canter වල නම් 6m වෙනකම් පේනවා,

අකුරු 3 නම් කේස් එකක් නෑ ඒ කියන්නෙ ?![]()








දැං 42000 ගානක් ගානක් දුවලා... ඉස්සරහා එක ඔරිජිනල්.. පස්ස 20න් මාරු කලා MRF Factory Fault එකක් ඇවිත් ටයර් එක පිම්බුනා..ටයර් දෙක දාගනින් උට්ටෝ......
වරෙන් මෙහේ කඩුවෙලෙන් අඩුවට අරන් දෙන්නම් ටයර්.... අපේ දේසාන් අංකල්ටත් අරන් දුන්නා අඩුවට.....
![]()
දැන් උඹ කොච්චර දුවලද....?ටයර් දෙකම එක පාර ගෙවුනේ කොහොමැයි....?? සාමාන්‍යයෙන් ඉස්සරහා එක වැඩි කලක් දුවනවනේ..... පස්ස ටයර් එකනේ ගෙවෙන්නේ.....??
![]()

ඉස්සරහා 45ක් පුලුවං කියලා නෙ කියන්නේ. වැඩිපුර ඉස්සරහා බ්රේක් එක ගහන හින්දාද දන්නෑ මේක එහෙම ගෙවුනේ...42ක් ඉස්සරහා එක දිව්වා කියන්නේ එලනේ.....
![]()
පස්ස ටයර් එක මාරු කරාද කලින්.....??![]()


ගිනි ගන්නේ දැන් වයිසර්
ඕකක් තියනවා බන් අපේ පැත්තෙ එකෙක් ගාව. අලුපාට එකක්.![]()

400 ඒව නම් තියනව ගොඩක් 
මචන්ලා මම පොඩි වැඩක් පටන් ගන්නව. ජපානෙන් බඩු ටිකක් දානව ලබන මාසෙ වගේ, මොනව හරි ඕනෙ නම් කියපල්ල. ගෙනත් දෙන්නම්

මචන්ලා මම පොඩි වැඩක් පටන් ගන්නව. ජපානෙන් බඩු ටිකක් දානව ලබන මාසෙ වගේ, මොනව හරි ඕනෙ නම් කියපල්ල. ගෙනත් දෙන්නම්


කුප්ප කතාවක් කියමිදෝ නොකියමිදෝමචන්ලා මම පොඩි වැඩක් පටන් ගන්නව. ජපානෙන් බඩු ටිකක් දානව ලබන මාසෙ වගේ, මොනව හරි ඕනෙ නම් කියපල්ල. ගෙනත් දෙන්නම්

මට ජෙනුයින් බේබි ක්‍රීම් බෝතලයක් දාන්ට![]()
අරු ලිඳේ 

මචන්ලා මම පොඩි වැඩක් පටන් ගන්නව. ජපානෙන් බඩු ටිකක් දානව ලබන මාසෙ වගේ, මොනව හරි ඕනෙ නම් කියපල්ල. ගෙනත් දෙන්නම්

කුප්ප කතාවක් කියමිදෝ නොකියමිදෝ
කාපු ගමන් පුදපි යකාඅරු ලිඳේ
![]()

ඉස්සරහා 45ක් පුලුවං කියලා නෙ කියන්නේ. වැඩිපුර ඉස්සරහා බ්රේක් එක ගහන හින්දාද දන්නෑ මේක එහෙම ගෙවුනේ...
පස්ස ටයර් එකේ අවුලක් ගිහිං අරං අවුරුදු එකහමාරකිං විතර මාරු කරලා දැම්මා DSI එකක්..
ආයේ නං DSI දාන්නේ නෑ![]()