ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes::growl::growl::growl:

    ඔය ලොරි කාරයො මහ ජරා ජාතියක්. බලන්නෙවත් නෑ ඔහේ යන්නෙ

    ටිපර් කාරයො බන්. මංනම් ලඟපාතකවත් යන්නෙ නෑ ඕකුන්ගෙ.:growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes::yes::yes::growl::growl::growl:ඔය ලොරි කාරයො මහ ජරා ජාතියක්. බලන්නෙවත් නෑ ඔහේ යන්නෙ
    ටිපර් කාරයො බන්. මංනම් ලඟපාතකවත් යන්නෙ නෑ ඕකුන්ගෙ.:growl:
    ටිපර් වල යට තියෙන ස්පේස් එක කොහොමද ? :nerd::nerd: බයික් නම් ඉතින් ආයෙ ඉතින් යටම තමා :sorry::sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    ටිපර් කාරයො බන්. මංනම් ලඟපාතකවත් යන්නෙ නෑ ඕකුන්ගෙ.:growl:

    අද මම වැඩ ඇරිල එනකොට ගන්නොරුව හල්ලොලුව පාරෙ ටිපර් කාරයෙක් කෙලගෙන ගිහින් ලයිට් කනුවක ගහගෙන. කනුව නැත්තන් ගගේ. දැන් කනුව කඩපු එකේ අලාබෙ ගෙවන්න වෙනව උන්ට. බයික් එකක් හැප්පුවා නම් කවදාවත් ඕකුන් අලාබයක් ගෙවයිද ? :growl::growl::growl::growl::growl::growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ ලගදි මචන්ල රෑ වෙලාවක නිකන් තාර පාරෙ යකඩයක් ඇදිල යනව වගේ සද්දයක් ආව.අපි ගිහින් බැලුව.බලද්දි අලුත් ඩිස්කවර් එකක්.කොල්ල දෙන්න බිමට පත බෑවිල නගිටිනව :sorry: ඉතින් කට්ටිය ඇහුව රෑ හින්ද වෙන වාහනයක්වත් වද්දගෙන ගියාද කියල :nerd: මුන් දෙන්නම කියනව කිසිම වාහනයක් තිබ්බෙ නෑ බයික් එක එක සැරේ හිර උනාවගේ උනාලු :eek: එහෙම සීන් වෙන්ඩ පුලුවන්ද බන් චේන් එක,බ්‍රේක් එක එහෙම අවුල් හින්ද ? :sorry: කොහොම හරි දෙන්නම ඇදන් හිටියෙ ඩෙනිම්.පිටින්නම් අවුලක් තිබ්බෙ නෑ ඩෙනිම ඉස්සපුහාම අර උඩ හම ලෙලි ගිහිල්ල ගන්ඩ දෙයක් නෑ :(:sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ටයර් දෙකම එක පාර දාන්න සෙට් වෙලා බං.. ඔරිජිනග් එක ඉස්සරහා ත‍ියෙන්නේ.. දැං 42 ක් දුවලා.. පස්ස තව දුවන්න පුලුවං.. මේ ලබ්බෙ කට්ට පැටන් එක අවුල් හින්දා ග්‍රිප් එක නෑ..
    සල්ලි නෑ මේ ටිකේ.. හම්බුන ගමං ටයර් 2ම දානවා..
    MRF ටියුබ්ලස් හොදා නේහ් ?:sorry:

    ටයර් 2 මාරු කරපන් දෙයියෝ.දෙකම එක පාර දාන්න සල්ලි සෙට් වෙනකන් ඉන්නේ නැතුව එකක්වත් දාගනින්.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ටයර් 2 මාරු කරපන් දෙයියෝ.දෙකම එක පාර දාන්න සල්ලි සෙට් වෙනකන් ඉන්නේ නැතුව එකක්වත් දාගනින්.

    මටත් කියන්න තියෙන්නෙ ඔච්චරයි..
    දෙයක් උනාට පස්සෙ දුක් වෙලා වැඩක් නෑනෙ. ඒ නිසා ටයර් දෙක දාගනින් :yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මේ ලගදි මචන්ල රෑ වෙලාවක නිකන් තාර පාරෙ යකඩයක් ඇදිල යනව වගේ සද්දයක් ආව.අපි ගිහින් බැලුව.බලද්දි අලුත් ඩිස්කවර් එකක්.කොල්ල දෙන්න බිමට පත බෑවිල නගිටිනව :sorry: ඉතින් කට්ටිය ඇහුව රෑ හින්ද වෙන වාහනයක්වත් වද්දගෙන ගියාද කියල :nerd: මුන් දෙන්නම කියනව කිසිම වාහනයක් තිබ්බෙ නෑ බයික් එක එක සැරේ හිර උනාවගේ උනාලු :eek: එහෙම සීන් වෙන්ඩ පුලුවන්ද බන් චේන් එක,බ්‍රේක් එක එහෙම අවුල් හින්ද ? :sorry: කොහොම හරි දෙන්නම ඇදන් හිටියෙ ඩෙනිම්.පිටින්නම් අවුලක් තිබ්බෙ නෑ ඩෙනිම ඉස්සපුහාම අර උඩ හම ලෙලි ගිහිල්ල ගන්ඩ දෙයක් නෑ :(:sorry:

    chain eka hadissiye kadila hiraunoth ehema piti passe tyre eka hira wenna puluwan.ehema nathnam eka para brake thada karama lissala yanna puluwan.

    ithin ai e bike ekema nagala denna giyada yanna ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    පොඩි කාලේදී එක සැරයක් cbr fireblade එකක යන ගමන් chain එක කඩලා යනවා දැක්කා හොද වෙලාවට රෝදේ හිර වුනේ නැ chain එක පාරට වැටුනා,
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් දැන් ඕපන් කරන්න ලගයිනෙ.වැඩ හෝ ගාල.පරිස්සමින් පලයන් විසේසෙන්ම ඔය ටිපර් එහෙම ලගින් යද්දි :sorry::sorry:
    මූ එක පාර බං දැම්මේ :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::yes::growl::growl::growl:

    ඔය ලොරි කාරයො මහ ජරා ජාතියක්. බලන්නෙවත් නෑ ඔහේ යන්නෙ
    කන්නාඩි බලන්නැ.. ඔහේ දානවා.. වාහනේ ලොකු නිසා ඉඩ හම්බෙනවා නේ :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටයර් 2 මාරු කරපන් දෙයියෝ.දෙකම එක පාර දාන්න සල්ලි සෙට් වෙනකන් ඉන්නේ නැතුව එකක්වත් දාගනින්.
    :sorry: දාන්න ඕනේ බං.. ඉස්සරහා ටයර් එක 5850ක් කිව්වා :eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කන්නාඩි බලන්නැ.. ඔහේ දානවා.. වාහනේ ලොකු නිසා ඉඩ හම්බෙනවා නේ :sorry:

    ඔව් වැදුනත් ගානක් නෑනේ මොකෝ හීරෙයි කියලවත්ද :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් වැදුනත් ගානක් නෑනේ මොකෝ හීරෙයි කියලවත්ද :dull:
    :dull: :baffled: ඔව් නේ..
    අනික උන්ට වාහනේ ලගම යට පේන්නෑ.. බයික් එහෙම ට්‍රැෆික් වලදි උං කිට්ටුවට යන්න හොද නෑ
    ලේලන්ඩ් ටාටා බස් වලටත් එහෙමයි. .. බෝල කන්නාඩිය බලන්නෑ ගොඩක් උං :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :dull: :baffled: ඔව් නේ..
    අනික උන්ට වාහනේ ලගම යට පේන්නෑ.. බයික් එහෙම ට්‍රැෆික් වලදි උං කිට්ටුවට යන්න හොද නෑ
    ලේලන්ඩ් ටාටා බස් වලටත් එහෙමයි. .. බෝල කන්නාඩිය බලන්නෑ ගොඩක් උං :baffled:

    ඒක නම් ඇත්ත ලොකු වාහන අස්සේ යද්දී පරිස්සමෙන් යන්න ඕනේ :dull:
    සමහරු ඉතින් නයි වගේනේ අස්සේ රිංගන්නේ :dull:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Pichchuna engin oil bike chain ekata danna epa kiyala samaharu kiyanne ai ? Oya godak service center wala pichchunu engin oil neda chain walata danne ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක නම් ඇත්ත ලොකු වාහන අස්සේ යද්දී පරිස්සමෙන් යන්න ඕනේ :dull:
    සමහරු ඉතින් නයි වගේනේ අස්සේ රිංගන්නේ :dull:
    හදිස්සියට එහෙම යනවා තමා.. කාර් වෑන් නං ඕන මගුලක් වැඩිම උනොත් වැලිලා වාතයක් වෙයි..
    ඒ උනත් ලොකු වාහන කියන්නේ ජීවිතෙත් ඉවරයි..
    සමහර වෙලාවට කන්ටේනර් ට්‍රේලර් යනවා.. අපි ඕවටේක් කරනවා ලගින්.. ඒ එක්කම අපිට බ්‍රේක් කරන්න උනොත් පටස් ගාලා බලන්න ඕනේ කන්නාඩියෙං ටේලර් එක කොච්චර ඈතින්ද අපිව පහු වෙන්නෙ කියලා..
    ටේලර් වල අයිනේ කොකු වගේ කෑලි වාහනෙං එලියට පැනලා තියෙනවා..
    මගෙ යාළුවෙක් නැති උනා ඒකක් වැදිලා බයික් එක පෙරලිලා :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    chain eka hadissiye kadila hiraunoth ehema piti passe tyre eka hira wenna puluwan.ehema nathnam eka para brake thada karama lissala yanna puluwan.ithin ai e bike ekema nagala denna giyada yanna ?
    උන් දෙන්න කෝල් කලා කාටද එන්න කියල එතෙන්ට.වැඩි අමාරුවක් නැති හින්ද තව කට්ටිය හිටිය හින්ද අපි ආව ටික වෙලාවකින්.බයික් එක එක්කො පටවන් යන්න ඇති :rolleyes:

    පොඩි කාලේදී එක සැරයක් cbr fireblade එකක යන ගමන් chain එක කඩලා යනවා දැක්කා හොද වෙලාවට රෝදේ හිර වුනේ නැ chain එක පාරට වැටුනා,
    :sorry::sorry::sorry:

    මූ එක පාර බං දැම්මේ :sorry:
    :dull::dull::dull:

    ඔව් වැදුනත් ගානක් නෑනේ මොකෝ හීරෙයි කියලවත්ද :dull:
    :dull::dull::dull:

    Pichchuna engin oil bike chain ekata danna epa kiyala samaharu kiyanne ai ? Oya godak service center wala pichchunu engin oil neda chain walata danne ?
    යූස්ඩ් ඔයිල් වල ස්නේහක ගුනය අඩු හින්ද :nerd:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    machan la ada ude beruwala idala ambalangodata ena tikata bike eka 4 parak nawathunane ban.:growl: thel iwara wela wage miss karala nawathinawa.homagamin thamai thel gahagena awe.beruwalata enakan aulak thibune na.
    tikak wela try karama start wennawa.:no:

    beruwaladi loku wassak nam set una.api ithin wassata nawaththanne nane ban.kawadawath mehema wela na machan mokadda ban case eka wenna puluwan:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :sorry: මගේ ඉස්සරහා ටයර් එක හොදටම ගෙවිලා තට්ට‍ෙ පෑදිලා.. පස්ස ටයර් එකේ මැද තට්ටේ දෙපැත්තෙ විතරයි කට්ට...
    හයිවෙ ්එක හදන තැන දූවිල්ල ඇවි‍ස්සෙනවට වතුර ඉහිනවා නෙ පාරෙ.. මං එතනිං යද්දි පස් පුරෝපි ටිපර් එකක් දැම්මා කියපංකො පාරට :eek:
    ඉස්සරහා බ්‍රේක් ගැහුවොත් අනිවා හොම්බෙං ය්න නවෙනවා කියලා දන්න හින්දා පස්ස බ්‍රේක් අල්ලලා හැන්ඩ්ල් එක කැපුවා... ටිපර් එකේ ඩීල් ටැංගිය ගාවට පස්ස රෝදෙ ගිහිං නතර උනා. :sorry:
    ටිපර් එකක් එද්දි කොඩිය වනන්න ඉන්න අ.හු.වේ.පු ඇවිත් ඊට පස්සෙ බලනවා මොකද උනේ කියලා

    :shocked: ටයර් දෙක දාගනින් උට්ටෝ...... :angry: වරෙන් මෙහේ කඩුවෙලෙන් අඩුවට අරන් දෙන්නම් ටයර්.... අපේ දේසාන් අංකල්ටත් අරන් දුන්නා අඩුවට..... :yes:

    දැන් උඹ කොච්චර දුවලද....? :rolleyes: ටයර් දෙකම එක පාර ගෙවුනේ කොහොමැයි....?? සාමා‍න්‍යයෙන් ඉස්සරහා එක වැඩි කලක් දුවනවනේ..... පස්ස ටයර් එකනේ ගෙවෙන්නේ.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.